Menna Gonk Moda kathawak.......

Aug 23, 2014
88
4
0
Dan kohomath godak eun yatata adinne nahalu....mage yaluwek kiuwa...

යටට නෙමෙයි, උබල වගේ තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රිස් වල උන්ට උඩට අදින්නත් නැ, අපි වගේ හයි ඉකොනොමි කන්ට්‍රිස් නැත්තම්. නැව ආපුවහම කන යක්කු. බ්‍රා එකට කොළ පට්ටා මන්නෙන් කපලා අදින පුවර් පීපල් උබල. නො අල්ලා, නො ජිඉසස්, නො ශිවා, නො බුද්දා කන් සවයිව් යු ඩික් හෙඩ්ස් . ඔන්ලි ගොඩ යු නෝර ඉස් ද කනට්‍රිස් වී ලිව් . සෝ නී ඩවුන් සකර්ස්
 
EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
සුකිරි බට්ටා;17048115 said:

ඒ කන්න අඳින්න නැති දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, පිටරටකට පුක දෙන වෙ**ගේ පුතා.:yes::yes:

උඹේ අම්ම :love: තාම මෙහෙද ....!!

:D:D:D:D
 
Aug 23, 2014
88
4
0
ඒ කන්න අඳින්න නැති දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, පිටරටකට පුක දෙන වෙ**ගේ පුතා.:yes::yes:

උඹේ අම්ම :love: තාම මෙහෙද ....!!

:D:D:D:D

A3 දාල දුප්පත් කමට කැම්පස් යන්න බැරි උන පුතෙකුට රිදිලා

උබේ පියාත් මගේ පියා වගේ හම්බ කලානම් උබත් අද රජෙක්. උබේ පියාගේ නොහැකියාවට මම මක් කරන්නද?
 
JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    සුකිරි බට්ටා;17048173 said:

    ane manda..............

    kata kiyandatha????
     
    U9MBjpe.png
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    සුකිරි බට්ටා;17048173 said:
    A3 දාල දුප්පත් කමට කැම්පස් යන්න බැරි උන පුතෙකුට රිදිලා

    උබේ පියාත් මගේ පියා වගේ හම්බ කලානම් උබත් අද රජෙක්. උබේ පියාගේ නොහැකියාවට මම මක් කරන්නද?

    මගේ පියා තමයි යකෝ ඒ දවස්වල උඹලගේ ගෙවල් පැත්තේ ආවේ ගියේ.
    අපි සහෝදරයෝ...! අය්යේ

    :yes::yes::yes:
     
    Aug 23, 2014
    88
    4
    0
    මගේ පියා තමයි යකෝ ඒ දවස්වල උඹලගේ ගෙවල් පැත්තේ ආවේ ගියේ.
    අපි සහෝදරයෝ...! අය්යේ

    :yes::yes::yes:

    නිර්ධන පන්තියේ කෙදිරිල්ල අපි වගේ ධනේශ්වර උන්ට ඇහෙන්නේ න. හයියෙන් කියහන්. පොන්ස්ට මගේ දේපල ගැන කිව්ව ගමන් අයියෙලු. මෙඉ ත්‍රේඩ් එක බලහන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1630825
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    ස්තූතියි මචන්

    සිංහල කඩ වලට හම්බයෝ එන්නේ මොකද?

    මම ඊයෙ පෙරේද දිහාවෙ හව්ස් ඔෆ් ෆැෂන්ස් house of fashions එකට ගියා රෙදි ගන්න. ඒ විතරක් නෙමෙයි ටික දවසකට කලින් කැන්ඩි kandy එකටත් ගියා. එහෙම ගියාම මම දැකපු එක දෙයක් තමයි ඒවයි මුස්ලිම් එවුන් හෙන තොගයක් රෙදි ගන්න ඇවිල්ල.මීටකලින් කවදාවත් දැකල නැති සීන් එකක්නෙ ඒක. කොහොමහරි මම හිතල බැලුව මොකදමේ නෝලිමිට් nolimit, ෆැෂන් බග් fashion bug වගේ මුස්ලිම් රෙදිකඩ මෙච්චර තියෙද්දිත් මේ හම්බයො සිංහල කඩවලටම මෙහෙම එන්නෙ කියල. පස්සෙ බලනකොට වැඩේ මේකයි. උන් දැන් දන්නව උන්ගේ මුස්ලිම් රෙදිකඩ වල ඇදුම් වලට විශේෂයෙන් යට ඇදුම් වලට උන් වඳ වෙන්න මොනවහරි දානව කියල. ඒක නිසායි මුස්ලිම් උන් පවා දැන් සිංහල කඩවලට යන්න පෙලබිලා තියෙන්නෙ. තව සමහරවිට උන්ගෙ පල්ලි වලින් උන්ට කියනවත් ඇති මුස්ලිම් කඩවලින් යට ඇදුම් එහෙම ගන්න එපා කියල. ඒකනිසා තමයි ඕකුන් දැන් ඔය ඇදුම්ගන්න ( විශේෂයෙන් යට ඇදුම් ගන්න ) සිංහල රෙදි කඩ වලටම එන්නෙ. ඒකනිස මුස්ලිම් උන් එහෙම සිංහල රෙදිකඩ වලට ඇදුම්ගන්න පැමිණීමට හේතුවත් උන් සිංහල කඩවලට එනව දැකල උන්ට රැවටිල ජාතිවාදී අදහස් ඕනි නෑ කියල ආයිත් මුස්ලිම් කඩවලම රිංගන්න සිංහල මෝඩයො පෙලබෙන්න පුලුවන් නිසාත් මේගැනත් පොඩ්ඩක් හොයල බලල.

    උපුටාගැනිමකි.

    දැනුවත් කලාට ස්තූතියි මචන්.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,500
    5,401
    113
    මේකෙ ඇත්ත නැත්ත නම් මං දන්නෑ.. මෙන්න මේ පිංතූරෙ දැක්කා බුකියෙ..:yes:

    10416609_686241758097980_4542768685932815135_n.jpg

    Those are silicon pads i think, google karala balanna ona tharam oya wage pinthura enawa
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේකෙ ඇත්ත නැත්ත නම් මං දන්නෑ.. මෙන්න මේ පිංතූරෙ දැක්කා බුකියෙ..:yes:

    10416609_686241758097980_4542768685932815135_n.jpg

    මේ වගේ එකක් industrially produce කරන්න ඕන මචන් අතින් හදන්න බෑ. අනික ගෑනු underwear එකක ඔයවගේ දෙයක් තිබ්බම අහුවෙන්නේ නැද්ද? මමත් ඔයවගේ ඒව සිය ගනන් දකිනව බුකියේ. ඒත් ඇත්තටම ඕකක් ගත්ත කෙනෙක්වත් අරන් පොලිසි ගිය කෙනෙක්වත් හොයන්න නෑ. :eek:

    දැන් ඔය කියන විදිහට හම්බයන්ට ජන්ගි ගන්න සිංහල කඩ වලටම එන්න වෙලා තියෙන්නේ හැම හම්බ කඩේකම හැම ජන්ගියක්ම ඕක දාල හදපුව වෙන්න ඕනනේ?
    100:1 ක් වගේ හදනව නම් එහෙම නැති ලොට් එකකින් ගන්න පුලුවන් නේ ( අල්ලල බැලුවම ඕක අහුවෙන නිසා) ඒත් උන්ට ජන්ගි කොටයක් ගන්න විතරක් සිංහල කඩ වලට රින්ගල සිංහල ව්‍යාපාර ශක්තිමත් කරන්න වෙලා තියෙනව කියන්නේ උන්ගේ හැම ජන්ගියකම අවුල්.

    ඉතින් එහෙනම් ඔය නෝලිමිට් යන හැම එකාටම ඔය ජන්ගියක් අහුවෙන්න එපැයි? අහුවෙලා ඕකට කෙලින්ම නඩුවක් දාන්න පුලුවන්නේ ඔය පින්තූරේ තියනව වගේ අතර අරන්. එහෙම කරනව මම දැකල නෑ. (බුකියේ ඇරෙන්න)

    කොටින්ම ඔය සීන් එකෙන් පස්සේ අපි පොලීසිය එක්කන් නෝලිමිට් එකට ගිහින් ඕකේ යට ඇදුම් චෙක් කරොත් අනිව 10ක් වත් අල්ලගන්න පුලුවන් වෙන්න එපැයි? එහෙම අහු උනා නම් ඔය අතට අරන් තියනව වගේ එකක්, nolimit තහනම් කරන්න පුලුවන් ලංකාවෙම. ඇයි මේ share කරන උන් ඒ වැඩේ නොකරන්නේ? ඔය අතේ තියන් ඉන්න එකාට උනත් පුලුවන්නේ බන් ජන්ගියේ බිල් එක තියනව නම් කෙලින්ම sue කරන්න. එහෙම කරා නම් ලොකුම හම්බ්ය ජාලය වැහිල යනව. ශෙයාර් කරනවට වඩා ලොකු දෙයක් ඒක. මරාගෙන මැරෙන්න පුලුවන් කියන උන්ට ඕක බැරිද? :sorry:

    බඩිය උබ මාව දන්නවනේ බන්, මමත් මුස්ලිම් අන්තවාදයට විරුද්දයි, මගේ කලින් කමෙන්ට් බැලුවොත් ඕනම කෙනෙක්ට පේනව ඒක. ඒ උනාට හැමදේම ජාතිවාදය අවුස්සන්න යොදාගන්න උන්ගේ අතකොලු වෙන්න එපා උබලත්. බුද්ධියෙන් හිතල බලපල්ල.

    මේ වගේ ඒව කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ශෙයාර් කරන උන් තමයි වැඩි හරියක් ඉන්නේ.
    ඒ දවස්වල ඕවගේ කිවුවේ බන් මුස්ලිම් කඩ වල හම්බයන්ට වෙනම ජන්ගි තියනව කියල මේව දාපු නැති. දැන් ඒකේ අනිත් පැත්තට කතාවක් හදල. මීඩියා වලට පුලුවන් ඕනම දෙයක් කනපිට හරවන්න බන්.
     
    OMG!! Its weired.. This Sri Lankan has brain cells. How the hell that happened?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Those are silicon pads i think, google karala balanna ona tharam oya wage pinthura enawa
    ඔව් බං..:yes: අපේ එවුන් වලිගෙ පාගගෙන..:dull:

    මේ වගේ එකක් industrially produce කරන්න ඕන මචන් අතින් හදන්න බෑ. අනික ගෑනු underwear එකක ඔයවගේ දෙයක් තිබ්බම අහුවෙන්නේ නැද්ද? මමත් ඔයවගේ ඒව සිය ගනන් දකිනව බුකියේ. ඒත් ඇත්තටම ඕකක් ගත්ත කෙනෙක්වත් අරන් පොලිසි ගිය කෙනෙක්වත් හොයන්න නෑ. :eek:

    දැන් ඔය කියන විදිහට හම්බයන්ට ජන්ගි ගන්න සිංහල කඩ වලටම එන්න වෙලා තියෙන්නේ හැම හම්බ කඩේකම හැම ජන්ගියක්ම ඕක දාල හදපුව වෙන්න ඕනනේ?
    100:1 ක් වගේ හදනව නම් එහෙම නැති ලොට් එකකින් ගන්න පුලුවන් නේ ( අල්ලල බැලුවම ඕක අහුවෙන නිසා) ඒත් උන්ට ජන්ගි කොටයක් ගන්න විතරක් සිංහල කඩ වලට රින්ගල සිංහල ව්‍යාපාර ශක්තිමත් කරන්න වෙලා තියෙනව කියන්නේ උන්ගේ හැම ජන්ගියකම අවුල්.

    ඉතින් එහෙනම් ඔය නෝලිමිට් යන හැම එකාටම ඔය ජන්ගියක් අහුවෙන්න එපැයි? අහුවෙලා ඕකට කෙලින්ම නඩුවක් දාන්න පුලුවන්නේ ඔය පින්තූරේ තියනව වගේ අතර අරන්. එහෙම කරනව මම දැකල නෑ. (බුකියේ ඇරෙන්න)

    කොටින්ම ඔය සීන් එකෙන් පස්සේ අපි පොලීසිය එක්කන් නෝලිමිට් එකට ගිහින් ඕකේ යට ඇදුම් චෙක් කරොත් අනිව 10ක් වත් අල්ලගන්න පුලුවන් වෙන්න එපැයි? එහෙම අහු උනා නම් ඔය අතට අරන් තියනව වගේ එකක්, nolimit තහනම් කරන්න පුලුවන් ලංකාවෙම. ඇයි මේ share කරන උන් ඒ වැඩේ නොකරන්නේ? ඔය අතේ තියන් ඉන්න එකාට උනත් පුලුවන්නේ බන් ජන්ගියේ බිල් එක තියනව නම් කෙලින්ම sue කරන්න. එහෙම කරා නම් ලොකුම හම්බ්ය ජාලය වැහිල යනව. ශෙයාර් කරනවට වඩා ලොකු දෙයක් ඒක. මරාගෙන මැරෙන්න පුලුවන් කියන උන්ට ඕක බැරිද? :sorry:

    බඩිය උබ මාව දන්නවනේ බන්, මමත් මුස්ලිම් අන්තවාදයට විරුද්දයි, මගේ කලින් කමෙන්ට් බැලුවොත් ඕනම කෙනෙක්ට පේනව ඒක. ඒ උනාට හැමදේම ජාතිවාදය අවුස්සන්න යොදාගන්න උන්ගේ අතකොලු වෙන්න එපා උබලත්. බුද්ධියෙන් හිතල බලපල්ල.

    මේ වගේ ඒව කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ශෙයාර් කරන උන් තමයි වැඩි හරියක් ඉන්නේ.
    ඒ දවස්වල ඕවගේ කිවුවේ බන් මුස්ලිම් කඩ වල හම්බයන්ට වෙනම ජන්ගි තියනව කියල මේව දාපු නැති. දැන් ඒකේ අනිත් පැත්තට කතාවක් හදල. මීඩියා වලට පුලුවන් ඕනම දෙයක් කනපිට හරවන්න බන්.
    කතාව ඇත්ත මචං.. බොරුවට ආගම් වලට කෑගහලා වැඩක් නෑ.. කිසිම තේරුමක් නැතුව.. :yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සුකිරි බට්ටා;17048737 said:
    OMG!! Its weired.. This Sri Lankan has brain cells. How the hell that happened?

    of course, he has a terrific intelligent Brian................

    more than that he has the courage to utilize his valuable time to answer to those kind of brainless, spineless guys.

    Sudeewa, Nuwan Buwa are the few guys Elakiri should not loose.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    සුකිරි බට්ටා;17048520 said:
    නිර්ධන පන්තියේ කෙදිරිල්ල අපි වගේ ධනේශ්වර උන්ට ඇහෙන්නේ න. හයියෙන් කියහන්. පොන්ස්ට මගේ දේපල ගැන කිව්ව ගමන් අයියෙලු. මෙඉ ත්‍රේඩ් එක බලහන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1630825

    මොනවාද පොන්නයෝ උඹේ දේපල ....! දේපල වලින් උඹේ පොන්නකම යවන්න පුලුවන්ද.
    තාත්තා හම්බකරපු දේවල් වලින් රජ උනා කියල හිතන් ඉන්න පොන්නයා ...!

    :D:D:D:D:D:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    පෙරේදා මම ගිය කෝච්චියෙන් බහිනකොට මුස්ලිම් පොඩි කෙල්ලෙක් අස්සට වැටෙන්න ගියා. වෙන කවුරුත් නෙමේ බේරගත්තේ උඩ හිටපු කොල්ලෙක්.
    වැටෙන්න ගිය ළමය සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක ඒ මොහොතේ කාටවත් ප්‍රශ්නයක් උනේ නෑ. තවත් ජීවිතයක් කියන එකයි ප්‍රශ්නේ උනේ.

    අපි ජීවත් වෙන්නේ අවුරුදු 75ක් වගේ, ඒ ටික කාලෙට තමයි ඔය ඔක්කොම සෙල්ලම්

    munta pissu hakima muslim eun aussala u goda yanawa anith peththen bbs ekath bauddakama wikunanawa . jathi wadaya thiyena kam e minissunta wasi eka hinda minissu samagi yen innawata un kemathi ne

    අනිවා . ජාතින් අතර ගැටුම් ඇතිකරලා එකෙන් ප්‍රොයෝජන ලබන්නේ වෙන කට්ටියක් මේ ඉන්නේ ටික කාලේ මිනි මරාගෙන දුක් විඳින්නේ තව කට්ටියක්. මේක ගොඩක් එවුන් තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්