තිලිණි

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
මාධ්‍යයත්, සමාජයත් තිලිණි 'යළිත් දූෂණය කළා'

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ පවසති.

ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ චමිලා තුෂාරි ඒ බව කියා සිටියේ පසුගියදා තමන්ට සරදම් කළ තරුණයෙකුට වාරියපොළදී පහරදීම සම්බන්ධයෙන් තිලිණි අමල්කා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින්.

තිලිණි අමල්කා, නිරන්තර හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන ලාංකීය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි දිරිය දියණියක් බව ඇය අවධාරණය කරන්නීය."මේක අලුත් පිබිදීමක්. මෙච්චර කල් නීතියේ රැකවරණය කාන්තාවට ලැබුනේ නෑ," යනුවෙන්ද චමිලා තුෂාරි සංදේශයට කියා සිටියාය.

"මේ තරුණිය ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න. දැන් පොලිසියේ ඇස් අරුණ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල."

140827124845_lanka_slapping_304x171_youtube.jpg

'ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න'

'පැපරාසි වාර්තාකරණය'

ශ්‍රී ලංකාවේ කාන්තාවන් නිරන්තර ප්‍රචණ්ඩත්වයට, හිංසනයට සහ ලිංගික දූෂණයට ලක්වන බව සැබෑවක් නමුත් නීතිය සියතට ගැනීමට කිසිවෙකුට හෝ අයිතියක් තිබේදැයි යන්න සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයක්.

එහෙත් හිංසනයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන ක්‍රමයක් ඇති කළේ ලාංකීය සමාජය විසින්ම බවයි, ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ ක්‍රියාධාරිනිය පවසන්නේ.

"අද මාස පහේ දරුවාගේ ඉඳල අවුරුදු 85 මැහැල්ල දක්වා දූෂණය කරනවා. අද පොලිසියේදීත් ඇය රස්තියාදු කෙරුණා. නැවත නැවතත් ඇය දූෂණයට ලක්වෙනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

තමන්ට අතවර කළ තරුණයාට වාරියපොලදී පහරදීම ජනමාධ්‍ය වාර්තා කළ අන්දම දැඩි විවේචනයට ලක් කළ ඇය එය විග්‍රහ කළේ 'පැපරාසි ක්‍රමයේ වැරදි ප්‍රචාරයක්' ලෙසින්.

කෙසේ නමුත් එම පහරදීම සාධාරණීකරණය කිරීම සිය උත්සාහය නොවන බව චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියාය.

අත්අඩංගුවට ගැනුණු තිලිණි බදාදා සවස් යාමයේ නිදහස් කොට තිබෙන බවද ඇය හමුවීම සඳහා වාරියපොළට ගොස් එමින් සිටින අතරවාරයේ අදහස් දැක්වූ ක්‍රියාධාරිනිය කියා සිටියාය.
 
  • Like
Reactions: maxboysl

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොනා උනත් පව් කෙල්ල පොලිශ් මාමලා නම් විස්වාස කරන්න බැ තමයි:dull:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    siravatama kella pau ban
    ochchra balu karanna oni naha okata
    ගොන් පොට් කරපු ජිනා මඩම් දැක්කම පොලිස් කාරයෝ සැලියුට් ගහනවා
    මුඩුක්කු වක හරි කෙල්ලක් මචං
    ගනියෙක්ට දෙන්න ඕනි නිසි ගෞරවය දීපන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හතුරෙක්ට වුනත් කරදරයක් වෙනවට මම කැමති නෑ, නමුත් මේකි ඉල්ලගෙන කෑවේ. කොහොමත් මේ කෙල්ලව arrest කරලා රටේ නීතියක්, යුක්තියක් තියෙනවා කියලා ඔප්පු කරපු එක වටිනවා, මේකි බඩුවක් කියලා fb එකේ හැම තැනම බොරු චෝදනා කරන එක වැරදියි , මොකද මේකි ඇත්තටම එහෙම කෙනෙක් නෙවෙයි නේ, එහෙම නොවන කෙනෙක්ට බොරු චෝදනා කරලා අපහාස කිරිම පවක්. නමුත් කවුරු හරි කිව්වා නම් මේකි හැදියාවක් නැති, වාචාල, ඉක්මන් කේන්ති යන කෙනෙක් කියලා අන්න ඒක හරි. මේකි කරපු වැඩේ නිසා වෙන්නේ feminists ගෑනුන්ට අවස්ථාව ලැබෙනවා රටේ ලිංග භේදයක් ඇති කරලා ,සමාජය විනාශ කරන්න, පවුල විනාශ කරන්න, මේකෙන් මුස්ලිම් එවුන්ට මොකුත් වෙන්නේ නෑ මොකද උන් feminists ඒවා බාරගන්නේ නැති නිසා, එතකොට සිංහල බෞද්ධ ජනතාව තමයි මේකෙනුත් බැට කන්නේ.
     
    එහාකොට උබ කියන්නේ මේ රටේ ගෑණු හැමදාම ඇරලා යනකම් හැමදාම ඔලුව පහත් කරන ඉන්න ඕනේ කියන එකද. මේ ගැහැණු ළමය කරපු වැඩේ හරි. කවදාවත් මෙයට සාධාරණය ඉෂ්ටවෙයි කියල හිතන්න බැහැ. තමන්ගේ යුක්තිය තමන්විසින්ම ඉටුකර ගැනීමක්. මේක කොන්දක් නැති නපුන්සක පිරිමින්ට බලන් ඉන්න බැහැ. බැරි තැන තමයි ඔය එක එක අපහස කරලා පින්තුර එඩිට් කරේ. වැඩිය ඕනේ නැහැ අපේ අරුනය පවා පින්තුර එඩිට් කළා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොනා උනත් පව් කෙල්ල පොලිශ් මාමලා නම් විස්වාස කරන්න බැ තමයි:dull:

    ඔව් මටත් හිතෙනවා කෙල්ලට පොලිස් මාමෙක්ගෙන් තිලිණයක් ලෙස බබෙක් ලැබෙයි කියලා :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහාකොට උබ කියන්නේ මේ රටේ ගෑණු හැමදාම ඇරලා යනකම් හැමදාම ඔලුව පහත් කරන ඉන්න ඕනේ කියන එකද. මේ ගැහැණු ළමය කරපු වැඩේ හරි. කවදාවත් මෙයට සාධාරණය ඉෂ්ටවෙයි කියල හිතන්න බැහැ. තමන්ගේ යුක්තිය තමන්විසින්ම ඉටුකර ගැනීමක්. මේක කොන්දක් නැති නපුන්සක පිරිමින්ට බලන් ඉන්න බැහැ. බැරි තැන තමයි ඔය එක එක අපහස කරලා පින්තුර එඩිට් කරේ. වැඩිය ඕනේ නැහැ අපේ අරුනය පවා පින්තුර එඩිට් කළා.

    හැබැයි නංගි ඔය වගේ හැම පිරිමියම ඉවසන්නෑ
    එතකොට කියන්න වෙන්නේ මල් පොති වැනි කෙල්ලන්ට කොල්ලෝ පැණි පෙරෙන්න නෙලන රටක් මේක කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල්ල ඉල්ලන් කාල,
    පහර දිල ගුටිකාපු එකා හො එකි හොස්පිටල් ඇඩ්මිට් උනොත් ගහපු එකාව කුඩුවෙ දානව තමා ඔකෙ අරුමයක් නැ
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එහාකොට උබ කියන්නේ මේ රටේ ගෑණු හැමදාම ඇරලා යනකම් හැමදාම ඔලුව පහත් කරන ඉන්න ඕනේ කියන එකද. මේ ගැහැණු ළමය කරපු වැඩේ හරි. කවදාවත් මෙයට සාධාරණය ඉෂ්ටවෙයි කියල හිතන්න බැහැ. තමන්ගේ යුක්තිය තමන්විසින්ම ඉටුකර ගැනීමක්. මේක කොන්දක් නැති නපුන්සක පිරිමින්ට බලන් ඉන්න බැහැ. බැරි තැන තමයි ඔය එක එක අපහස කරලා පින්තුර එඩිට් කරේ. වැඩිය ඕනේ නැහැ අපේ අරුනය පවා පින්තුර එඩිට් කළා.

    ඔය කෙල්ල අර කොල්ලට එක පාරක් කනට ගහලා, එතනින් ගියානම් අද ඒකි ජාතික වීරවරියක් වෙන්න තිබුනා,.. :P

    කොල්ලා අහොංසකයි කියලා තෙරුනා විතරයි, මේකිගේ අත පාලනය කරගන්න බැරිඋනා කියන්නේ,.. :rofl::rofl:
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මම නම් කියන්නෙ ගැනුන්ට අයිතියක් තියෙනවා නැගි සිටින්න. ඔව්.:yes: එයලට ෆිට් කලිසම් ඇන්දලා අත් නැති ටොප් අන්දින්න අයිතියක් තියෙනවා. ඇයි යකො මේක ප්‍රජතන්ත්‍රවාදී රටක් නොවැ.:yes: උන්ටත් සම අයිතින් තියෙන්න ඕන.:yes: කවුරුත් මිනිස්සු එක සමානයි.:yes: ගැහැනු පිරිමි බේදයක් නැහැ. එත් මේ දවස් වල ගැනු පිරිමින්ටත් වඩා ඉදිරියෙන්.:rolleyes:මේ දවස් වල ඔය ගැනුත් එක්ක කොරන්න අමාරුයි.:confused: එක නිසා මම කියන්නෙ උන්ට අයිතිය දීල, අපි පිරිමි පස්සට වෙමු.:confused: අපි ගැනු වගෙ වෙමු.ඔව්.:oo: අපි අවයවෙ වෙනස් කරගමු.:sorry: අපි ගැනුන්ගෙන් යැපෙමු.:angry: උන් අපිට අහවල් විදියට හම්බ කරලා කන්න ගෙනත් දේවි.:yes:
    අ**ට හුකන්න. හු*ත මට පිස්සු වගේ.:baffled::baffled::growl::growl:

    ෆීලින්ග් සයිකො..
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    :lol:

    u r mentally ill dude :rofl::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහාකොට උබ කියන්නේ මේ රටේ ගෑණු හැමදාම ඇරලා යනකම් හැමදාම ඔලුව පහත් කරන ඉන්න ඕනේ කියන එකද. මේ ගැහැණු ළමය කරපු වැඩේ හරි. කවදාවත් මෙයට සාධාරණය ඉෂ්ටවෙයි කියල හිතන්න බැහැ. තමන්ගේ යුක්තිය තමන්විසින්ම ඉටුකර ගැනීමක්. මේක කොන්දක් නැති නපුන්සක පිරිමින්ට බලන් ඉන්න බැහැ. බැරි තැන තමයි ඔය එක එක අපහස කරලා පින්තුර එඩිට් කරේ. වැඩිය ඕනේ නැහැ අපේ අරුනය පවා පින්තුර එඩිට් කළා.

    එතකොට උබ කියන්නේ පොඩි විහිළුවකට මෙහෙම විනාඩි 45 ක් වෙනකම් ගහන්න ඕනේ කියලද? ඒකිට තිබ්බා ඔරවලා බලන්න නැත්නම් ඇයි තමුසේ මගේ පස්සෙන් එන්නේ කියලා අහන්න නැත්නම් මොකද උබ කියලා සද්දෙට අහන්න එතකොට අරූ මළාට පස්සෙන් එන්නේ නෑ, :yes:
    අතින් නම් අතින්, කටින් නම් කටින්. පොඩි විහිළුවකට ඔහොම ගහන එක වැරදියි.
    යුක්තිය කියලා ඕනේ නම් අරූව මරන්නත් තිබ්බනේ? එහෙම නැත්නම් එල්ලන්නත් තිබුනා පාරේ මැද? එහෙම නැත්නම් බෙල්ල කපලා ගගට විසි කරන්නත් තිබුනා, එතකොට ඒවාත් හරිද? :oo:
    දැන්වත් තේරුම් ගනින්, මම කියන්නේ නෑ බෙල්ල පහත් කරගෙන යන්න කියලා, මම කිව්වේ තමන්ගේ සීමාව තමන් විසින් දැනගන්න ඕනේ කියලයි, සීමාවක් තියෙන්න ඕනේ හැම එකටම, මේ විදියට ගහපු එක overacting එක යුක්තියක් නෙවෙයි පළිගැනීමක්. :D
    උබ මේ දේ සාධරණිය කරනවා නම් උබ පොඩි වැරැද්දක් කරපු දවසට උබව මැරුවත් ඒක වැරදි නෑ කියලා දැනගනින්. :D
     
    ඔන්න ඔන්න ඔයත් වලිගෙ පාගන් දගලනවනේ. මචන් විනාඩි 45 ගහල නැහැ. සුළු කාලයක වීඩියෝවක් එඩිට් කරලා දාල. අනෙක මගේ මතෙනම් විනාඩි 45 නොවෙයි පැය 45 ගැහුවත් කමක් නැහැ. උබට ඔයවගේ දේවල් තේරෙන්නේ නැහැ මචන්. තමන්ටත් අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් ඉන්නවනම් ඒක තේරෙයි. උබයි මමයි මේකට අරගෙන වැඩක් නැහැ.
     
    Last edited: