..:-Online High Ping වලට විසදුමක් - For Online Games Only-:..
මචන්ලා Internet එකේ රවුම් ගහද්දි තමයි මේ බාන්ඩේ සෙට් උනේ, මේකෙන් අපේ Ping එක ගොඩක් දුරට අඩු කරනවා
මගෙනම් Halo Server එකේ 180+ තිබුණ Ping එක දැන් 90+ වගේ වෙන්න අඩු කරගන්න පුළුවන් උනා.
මේක Dongle Use කරන උන්ට ගොඩක් Help වෙයි
Activation එකක් නම් හම්බුනේ නැ
Trial Reset එකක් තමයි උනේ
Option - Setting ගිහින් ඔයාලා Play කරන Game එකත් Add කරන්න පුළුවන් කැමති උන් Test කරලා බලන්න 