උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
ඔයාට ඕනෙ විදිහ කෝ ? කොහොමද ?
ඉක්මනින් එවන්න :D

මෙහෙමයි මචන් මට ඔනි, ඒ කෙල්ල මගේ නන්ගා කෙනෙක්, ඒ කෙල්ලගේ හොද කියලා ඒ කියන්නේ ඒ කෙල්ලව වර්ණනා කරලයි මට ඔනි කවි ටික, කෙල්ල හරිම ලස්සමයි, හොදට උයන්න පුලුවන්, ගෙදර ගියහම හැබැයි මට කන්න දෙන්නේ කෙල්ලගේ අම්මා උයපු කෑම, හැසිරිම එහෙම හරිම හොදයි, තැන්පත් කෙල්ලෙක්, සංවරව ඇදුම් එහෙම අදිනවා, හිත හොදයි, වේලාවකට හරිම මෝඩයි, පොඩ්ඩක් ආඩම්බරයි... අනේ ලියලා දියන් මචන් වටිනවා මේ වෙලාවේ අම්බානෙක
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගී

    සිරි ලංකා පින් බිම පිට...
    ගෘහයක ඇත දිවි ගෙවා....
    අසරණ මාගේ සරණට...
    නිතරම ඇත කැපවෙලා....

    රසකර මම පවසන්නෙමි...
    නංගිගෙ ගුණ සිහිවෙලා...
    බලනු මැනවි බලනු මැනවි...
    නංගියෙ මෙය කියවලා...

    නගරෙන් දුර ඈතක....
    ලස්සන ගම්මානෙක....
    පුංචි කුරුළු කූඩෙක....
    ඉන්නවා සුර ලෝකෙක....

    ගමේ ඉන්න නංගිට...
    ලියා එවමි මේ ටික....

    අළුයම ඇත නැගිටලා....
    ලිප ඇත ගිනි මැලවිලා....
    උදේ තේ හදා ගෙනවිත්...
    දවසම මන්මත් කලා....

    ගමේ ඉන්න නංගිට...
    ලියා එවමි මේ ටික....

    ගේ දොර වැඩ පල කරන්...
    නිවැසියනට මෙහෙ කරන්....
    රූ සිරියත් ඔප කරන්....
    නංගි ඉදියි රත්තරන්.......

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ගෙදරට එමි වෙහෙසිලා....
    දහඩිය මුගුරුද හෙලා.....
    වෙහෙස නිවන සොදුරු වදන්...
    ඇත මුව තුල තෙරපිලා....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කරදර බාද්‍ක එනවා...
    හිස තුල දුම් පිටවෙනවා...
    නංගී පිහිටට එනවා...
    කරදර පිනි මෙන් වෙනවා....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ලියා එවන ලියුමට..
    පිලිතුරු ඇත නියමෙට...
    නිධානයක් මිහිපිට...
    නංගි ඔයා නම් මට....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කදුළු හෙලා සුදු මුහුනේ...
    ඇඩුවම ලස්සන නැහැනේ...
    ජීවිතයම හිනා වෙලා...
    ඉන්නකො මගෙ රත්තරනේ...

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ඔයා සිහිවෙනා රැයේ....
    සෙනෙහස උතුරා ග‍ියේ...
    සහෝදරකමක් හදතුල..
    සසරේ බැදිලා තියේ......

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කරන කියන වැඩකදී...
    දෙවි සරණම නිති ලැබී...
    තුටින් ඉන්න සැපෙන් ඉන්න...
    දැන් නම් සමුගෙන යමී...

    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...



    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...


    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...

     
    • Like
    Reactions: maiya123

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
    අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
    ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න


    මෙ ඌ ලියපු එකක්:cool:

    උඔ හදන්නේ මගේ සහෝදර කමත් නැති කරන්නද යකෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මම ලියන ඒවා ගැම්ම මදි ඇති.. ක්‍රේසි බඩි ට තමා හොදටම ඕවා ලියන්න පුලුවං.. මේ ලගදිත් තිබ්බා නියමම ලස්සන එකක්
    පොඩ්ඩක් ‍පහුගිය ටිකේ එයා ලියපුවා බලන්න.. :)
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    සිරි ලංකා පින් බිම පිට...
    ගෘහයක ඇත දිවි ගෙවා....
    අසරණ මාගේ සරණට...
    නිතරම ඇත කැපවෙලා....

    රසකර මම පවසන්නෙමි...
    නංගිගෙ ගුණ සිහිවෙලා...
    බලනු මැනවි බලනු මැනවි...
    නංගියෙ මෙය කියවලා...

    නගරෙන් දුර ඈතක....
    ලස්සන ගම්මානෙක....
    පුංචි කුරුළු කූඩෙක....
    ඉන්නවා සුර ලෝකෙක....



    ගමේ ඉන්න නංගිට...
    ලියා එවමි මේ ටික....

    අළුයම ඇත නැගිටලා....
    ලිප ඇත ගිනි මැලවිලා....
    උදේ තේ හදා ගෙනවිත්...
    දවසම මන්මත් කලා....

    ගමේ ඉන්න නංගිට...
    ලියා එවමි මේ ටික....

    ගේ දොර වැඩ පල කරන්...
    නිවැසියනට මෙහෙ කරන්....
    රූ සිරියත් ඔප කරන්....
    නංගි ඉදියි රත්තරන්.......

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ගෙදරට එමි වෙහෙසිලා....
    දහඩිය මුගුරුද හෙලා.....
    වෙහෙස නිවන සොදුරු වදන්...
    ඇත මුව තුල තෙරපිලා....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කරදර බාද්‍ක එනවා...
    හිස තුල දුම් පිටවෙනවා...
    නංගී පිහිටට එනවා...
    කරදර පිනි මෙන් වෙනවා....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ලියා එවන ලියුමට..
    පිලිතුරු ඇත නියමෙට...
    නිධානයක් මිහිපිට...
    නංගි ඔයා නම් මට....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කදුළු හෙලා සුදු මුහුනේ...
    ඇඩුවම ලස්සන නැහැනේ...
    ජීවිතයම හිනා වෙලා...
    ඉන්නකො මගෙ රත්තරනේ...

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ඔයා සිහිවෙනා රැයේ....
    සෙනෙහස උතුරා ග‍ියේ...
    සහෝදරකමක් හදතුල..
    සසරේ බැදිලා තියේ......

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කරන කියන වැඩකදී...
    දෙවි සරණම නිති ලැබී...
    තුටින් ඉන්න සැපෙන් ඉන්න...
    දැන් නම් සමුගෙන යමී...

    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...



    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...


    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...


    මේක සුපිරි මචන්, උබේ ටැලන්ට් එක මරු මචන්, එක අවුලයි තියෙන්නේ මගේ කතාවට මේක ටිකක් ගැලපෙනවා මදි නේ.. පුලුවන් නම් පිම් කරපු විදිහට දාපන්කෝ, පුලුවන් නම් විතරක්ජ් හොදේ, නැත්නම් අවුලක් නෑ, උඔට ගොඩක් පින් මචන්
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මචං මම ලියන ඒවා ගැම්ම මදි ඇති.. ක්‍රේසි බඩි ට තමා හොදටම ඕවා ලියන්න පුලුවං.. මේ ලගදිත් තිබ්බා නියමම ලස්සන එකක්
    පොඩ්ඩක් ‍පහුගිය ටිකේ එයා ලියපුවා බලන්න.. :)

    උබත් මරු බන්, එත් පොඩි අවුලක් තියෙන්නේ මගේ කතාවට මේක ටිකක් වෙනස්, අවුලක් නෑ මචන් උඔට පින්. රෙප්++
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් තෝ කියලා තමා අපිත් මේ ලියන්නෙ:love: :rofl:
    :cool::cool:
    සිරි ලංකා පින් බිම පිට...
    ගෘහයක ඇත දිවි ගෙවා....
    අසරණ මාගේ සරණට...
    නිතරම ඇත කැපවෙලා....

    රසකර මම පවසන්නෙමි...
    නංගිගෙ ගුණ සිහිවෙලා...
    බලනු මැනවි බලනු මැනවි...
    නංගියෙ මෙය කියවලා...

    නගරෙන් දුර ඈතක....
    ලස්සන ගම්මානෙක....
    පුංචි කුරුළු කූඩෙක....
    ඉන්නවා සුර ලෝකෙක....

    ගමේ ඉන්න නංගිට...
    ලියා එවමි මේ ටික....

    අළුයම ඇත නැගිටලා....
    ලිප ඇත ගිනි මැලවිලා....
    උදේ තේ හදා ගෙනවිත්...
    දවසම මන්මත් කලා....

    ගමේ ඉන්න නංගිට...
    ලියා එවමි මේ ටික....

    ගේ දොර වැඩ පල කරන්...
    නිවැසියනට මෙහෙ කරන්....
    රූ සිරියත් ඔප කරන්....
    නංගි ඉදියි රත්තරන්.......

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ගෙදරට එමි වෙහෙසිලා....
    දහඩිය මුගුරුද හෙලා.....
    වෙහෙස නිවන සොදුරු වදන්...
    ඇත මුව තුල තෙරපිලා....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කරදර බාද්‍ක එනවා...
    හිස තුල දුම් පිටවෙනවා...
    නංගී පිහිටට එනවා...
    කරදර පිනි මෙන් වෙනවා....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ලියා එවන ලියුමට..
    පිලිතුරු ඇත නියමෙට...
    නිධානයක් මිහිපිට...
    නංගි ඔයා නම් මට....

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කදුළු හෙලා සුදු මුහුනේ...
    ඇඩුවම ලස්සන නැහැනේ...
    ජීවිතයම හිනා වෙලා...
    ඉන්නකො මගෙ රත්තරනේ...

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    ඔයා සිහිවෙනා රැයේ....
    සෙනෙහස උතුරා ග‍ියේ...
    සහෝදරකමක් හදතුල..
    සසරේ බැදිලා තියේ......

    නංගී දෙව් සිරියකී...
    ගෙදරම සිරියාවකී....

    කරන කියන වැඩකදී...
    දෙවි සරණම නිති ලැබී...
    තුටින් ඉන්න සැපෙන් ඉන්න...
    දැන් නම් සමුගෙන යමී...

    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...



    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...


    තව පබැදුම් කුමටද..
    දෙවි පිහිටයි නංගිට...



    අඩො පට්ට බන් මෙක මාම් අදුරන නගියෙකුට යවන්න ගන්නවා:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙමයි මචන් මට ඔනි, ඒ කෙල්ල මගේ නන්ගා කෙනෙක්, ඒ කෙල්ලගේ හොද කියලා ඒ කියන්නේ ඒ කෙල්ලව වර්ණනා කරලයි මට ඔනි කවි ටික, කෙල්ල හරිම ලස්සමයි, හොදට උයන්න පුලුවන්, ගෙදර ගියහම හැබැයි මට කන්න දෙන්නේ කෙල්ලගේ අම්මා උයපු කෑම, හැසිරිම එහෙම හරිම හොදයි, තැන්පත් කෙල්ලෙක්, සංවරව ඇදුම් එහෙම අදිනවා, හිත හොදයි, වේලාවකට හරිම මෝඩයි, පොඩ්ඩක් ආඩම්බරයි... අනේ ලියලා දියන් මචන් වටිනවා මේ වෙලාවේ අම්බානෙක

    අඩෝ මේ ටික දාලා ලියන්න මට හිතා ගන්න බෑ බං :dull::baffled:

    ඈත එපිට ගම්මානෙක
    හිදිනා මගෙ නංගියේ.....
    නුඹ වෙනුවෙන් සොයුරු පෙමක්..
    හද තුල ලියලා තියේ.....
    හද තුල ඇති කරුණාවට..
    බෝසත්කම් සිහි වෙලා....
    ලියා එවන්නෙමි නුඹ ගැන...
    බලනු මැනවි කියවලා....

    ලා දළු තොල්පෙති සලමින්..
    මිනි කිංකිනි සිනා සලනි...
    සිහිනිග නටවා තාලෙට..
    ලැසි ගමනේ ලතා දුටිමි...
    කිතුල් රෑන පරයන බදු...
    හිසකේ අතරේ සැගවුනි...
    එහෙව් ලස්සනක් මිහිපිට..
    කාගෙන් වුව නොම දුටුවෙමි...

    දහවල් වීගෙන එන කල...
    මිදුලට ඇදෙනා සුවදේ...
    ඇදී ඇදී පාව ගියා...
    මුළුතැන්ගෙය වෙත රහසේ....
    ඔබත් මවත් උයන පිහින...
    අහරක ඇති සොදුරු රසේ...
    විදගත්තෙමි අනේක විට...
    යලිත් මතක් වෙයි රහසේ.....

    විසි එක් වෙනි ශතවර්ශයෙ
    හැල්මේ දුවනා ලොවකට...
    කොල්ලො වගේ කෙල්ලො අදින..
    පොශ් නාඹර කලා ලොවට...
    කොන්ඩය කරලකට ගොතා
    චීත්ත මල් ඇති ගවුමට....
    කියා දියන් මගෙ නංගියෙ...
    චාම් බවේ අගේ ලොවට.....

    කලබලයෙන් කොරොස් කටෙත්..
    අත දා ගනු නොහැකි නොවෙද...
    දඩි බිඩියේ ගමන් බිමන්..
    හොද නෑ කිසි කලෙක නුඹට....
    අනුවන කම් සුදුසු නොවෙයි...
    නුඹ වැනි ඉටි රූපයකට...
    ආඩම්බර කම තියපන්...
    පමණ ඉක්ම නොයන ලෙසට.....

    හිතන පතන කියන කරන...
    සියළු දෙයට දෙවි පිහිටයි.....
    ලැබෙනා කරදර බාධක...
    සියළු රෝග නිවාරණයි....
    සිප් සතරින් සෙත සෑදී...
    අනාගතේ බොහොම අගෙයි....
    නිදුකින් සතුටින් ඉනු මැන..
    මගෙ නංගිට බුදු සරණයි !
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කෙල්ල මගේ නන්ගා කෙනෙක්, done
    ඒ කෙල්ලගේ හොද කියලා ඒ කියන්නේ ඒ කෙල්ලව වර්ණනා කරලයි මට ඔනි කවි ටික,done
    කෙල්ල හරිම ලස්සමයි, done
    හොදට උයන්න පුලුවන්, done
    ගෙදර ගියහම හැබැයි මට කන්න දෙන්නේ කෙල්ලගේ අම්මා උයපු කෑම,done
    හැසිරිම එහෙම හරිම හොදයි, done
    තැන්පත් කෙල්ලෙක්, සංවරව ඇදුම් එහෙම අදිනවා, done
    හිත හොදයි,done
    වේලාවකට හරිම මෝඩයි,done
    පොඩ්ඩක් ආඩම්බරයි... done
    ඔය සේරම ලියවිලා තියෙනවද බලපං මේ පාර..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ මේ ටික දාලා ලියන්න මට හිතා ගන්න බෑ බං :dull::baffled:

    ඈත එපිට ගම්මානෙක
    හිදිනා මගෙ නංගියේ.....
    නුඹ වෙනුවෙන් සොයුරු පෙමක්..
    හද තුල ලියලා තියේ.....
    හද තුල ඇති කරුණාවට..
    බෝසත්කම් සිහි වෙලා....
    ලියා එවන්නෙමි නුඹ ගැන...
    බලනු මැනවි කියවලා....

    ලා දළු තොල්පෙති සලමින්..
    මිනි කිංකිනි සිනා සලනි...
    සිහිනිග නටවා තාලෙට..
    ලැසි ගමනේ ලතා දුටිමි...
    කිතුල් රෑන පරයන බදු...
    හිසකේ අතරේ සැගවුනි...
    එහෙව් ලස්සනක් මිහිපිට..
    කාගෙන් වුව නොම දුටුවෙමි...

    දහවල් වීගෙන එන කල...
    මිදුලට ඇදෙනා සුවදේ...
    ඇදී ඇදී පාව ගියා...
    මුළුතැන්ගෙය වෙත රහසේ....
    ඔබත් මවත් උයන පිහින...
    අහරක ඇති සොදුරු රසේ...
    විදගත්තෙමි අනේක විට...
    යලිත් මතක් වෙයි රහසේ.....

    විසි එක් වෙනි ශතවර්ශයෙ
    හැල්මේ දුවනා ලොවකට...
    කොල්ලො වගේ කෙල්ලො අදින..
    පොශ් නාඹර කලා ලොවට...
    කොන්ඩය කරලකට ගොතා
    චීත්ත මල් ඇති ගවුමට....
    කියා දියන් මගෙ නංගියෙ...
    චාම් බවේ අගේ ලොවට.....

    කලබලයෙන් කොරොස් කටෙත්..
    අත දා ගනු නොහැකි නොවෙද...
    දඩි බිඩියේ ගමන් බිමන්..
    හොද නෑ කිසි කලෙක නුඹට....
    අනුවන කම් සුදුසු නොවෙයි...
    නුඹ වැනි ඉටි රූපයකට...
    ආඩම්බර කම තියපන්...
    පමණ ඉක්ම නොයන ලෙසට.....

    හිතන පතන කියන කරන...
    සියළු දෙයට දෙවි පිහිටයි.....
    ලැබෙනා කරදර බාධක...
    සියළු රෝග නිවාරණයි....
    සිප් සතරින් සෙත සෑදී...
    අනාගතේ බොහොම අගෙයි....
    නිදුකින් සතුටින් ඉනු මැන..
    මගෙ නංගිට බුදු සරණයි !

    මිට වඩා නම් කවි නැහැ:cool: මෙකත් හරියන්නෙ නැත්නම් අරු නංගි නංගි කියලා බටර් ගාලා අර කෙල්ලව දුශනය කරන්න ඉන්න එකෙක් වෙන්න ඔන:rofl::rofl:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මිට වඩා නම් කවි නැහැ:cool: මෙකත් හරියන්නෙ නැත්නම් අරු නංගි නංගි කියලා බටර් ගාලා අර කෙල්ලව දුශනය කරන්න ඉන්න එකෙක් වෙන්න ඔන:rofl::rofl:

    • සිරා කවි ටික බං :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිට වඩා නම් කවි නැහැ:cool: මෙකත් හරියන්නෙ නැත්නම් අරු නංගි නංගි කියලා බටර් ගාලා අර කෙල්ලව දුශනය කරන්න ඉන්න එකෙක් වෙන්න ඔන:rofl::rofl:
    :rofl::rofl:
    ආයෙ නං බෑ බං.. මං ටිකක් අවුලෙන් ලිව්වෙ ඕකත්.. ආයෙ මොකුත් ඔළුවට එන් නෑ...:dull:
    වෙන කාට හරි බලන්න කියන්න වෙයි මේක සෙට් නැත්තං :sorry:

    ගඟුල;17071142 said:

    • සිරා කවි ටික බං :yes::yes:
    :love::love:
    11.gif
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මිට වඩා නම් කවි නැහැ:cool: මෙකත් හරියන්නෙ නැත්නම් අරු නංගි නංගි කියලා බටර් ගාලා අර කෙල්ලව දුශනය කරන්න ඉන්න එකෙක් වෙන්න ඔන:rofl::rofl:

    • පොඩි අවුලක් තියනවා
    • ලවකුත් නැත්නම් මොන හුට්ටකට මෙච්චර නහෙනවද කවි හොය හොයා?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගඟුල;17071142 said:
    • සිරා කවි ටික බං :yes::yes:

    ඔව් පට ගාලා ලියනවා මට මෙ පැල් කවියක් ලියන්නත් පැයක් විතර යනවා මුන් කොහොම ලියනවාද මන්දා දක්ශතාවය අපිත් ඉතින් ඔවායෙන් ආම්බරයට පත් වෙන උන් බබාක්කර ජාතකය බක්කරෙ මං
    වගෙ ත්‍රෙඩ් වලින් මුට අභාශයක් අරන් දුන්නෙ අපි නිසා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් පට ගාලා ලියනවා මට මෙ පැල් කවියක් ලියන්නත් පැයක් විතර යනවා මුන් කොහොම ලියනවාද මන්දා දක්ශතාවය අපිත් ඉතින් ඔවායෙන් ආම්බරයට පත් වෙන උන් බබාක්කර ජාතකය බක්කරෙ මං
    වගෙ ත්‍රෙඩ් වලින් මුට අභාශයක් අරන් දුන්නෙ අපි නිසා
    :rofl::rofl: නැතුව නැතුව..
    අයියෝ ML දර්ශනයා :P:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl::rofl:
    ආයෙ නං බෑ බං.. මං ටිකක් අවුලෙන් ලිව්වෙ ඕකත්.. ආයෙ මොකුත් ඔළුවට එන් නෑ...:dull:
    වෙන කාට හරි බලන්න කියන්න වෙයි මේක සෙට් නැත්තං :sorry:


    :love::love:
    11.gif
    ආයෙ මොකටද ඔය තියෙන්නෙ එලටම්
    ගඟුල;17071149 said:
    • පොඩි අවුලක් තියනවා
    • ලවකුත් නැත්නම් මොන හුට්ටකට මෙච්චර නහෙනවද කවි හොය හොයා?


    උ නංගා නංගා ගගා කවි ලියන්න කියනකොටම පෙනවා මෙක මෙ සහොදර කමට ගිහින් .....
    ඇති උන ආදරයක් කියලා