ගරාජ් එක ඔෆිස් එකක් විදිහට හදා ගන්න

Morbius

Well-known member
  • මෙච්චර දවසක් එක එක වැඩ කරාට අපිට හරි හමන් ඔෆිස් එකක් නෑ බන්. වැදගත් ඩොකියුමන්ට් වලින් බාගයක් මගේ කාමරේ ඉතුරු ටික වෙන කාමරේක.ඩොකියුමන්ට් හැමතැනම.ලබන මාසේ ඉදන් වැඩ කරන උන්ට ETF / EPF ලයින් කරලා පිළිවෙලකට වැඩේ යන්නයි ලෑස්තිය. ඉතින් බැලුවේ ගෙදර තියෙන වාහනේ දාන ගරාජ් එක පිළිවෙලක් කරලා වටෙට විදුරු ගහලා පොඩි ඔෆිස් ලයින් එකකට වෙනම විදිහට තියා ගන්න. එතකොට බිස්නස් එක උනත් ඉස්සරහට යනවා වගේ දැනෙනවා බන්. උබලා දන්නා තැනක පාවිච්චි කරපු හොද තත්වයේ තියෙන ඔෆිස් මේස , කබඩ් , පුටු ගන්න තැනක් නැද්ද? මාර ආතල් එකක් දැනෙනවා බන් මේක හදලා ෆයිනල් අවුට් පුට් එක බලනකම් ඉවසිල්ලක් නෑ. තව මොනවා හරි උපදෙස් තියෙනවා නම් මට දියන් මචන්ලා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    මෙච්චර දවසක් එක එක වැඩ කරාට අපිට හරි හමන් ඔෆිස් එකක් නෑ බන්. වැදගත් ඩොකියුමන්ට් වලින් බාගයක් මගේ කාමරේ ඉතුරු ටික වෙන කාමරේක.ඩොකියුමන්ට් හැමතැනම.ලබන මාසේ ඉදන් වැඩ කරන උන්ට ETF / EPF ලයින් කරලා පිළිවෙලකට වැඩේ යන්නයි ලෑස්තිය. ඉතින් බැලුවේ ගෙදර තියෙන වාහනේ දාන ගරාජ් එක පිළිවෙලක් කරලා වටෙට විදුරු ගහලා පොඩි ඔෆිස් ලයින් එකකට වෙනම විදිහට තියා ගන්න. එතකොට බිස්නස් එක උනත් ඉස්සරහට යනවා වගේ දැනෙනවා බන්. උබලා දන්නා තැනක පාවිච්චි කරපු හොද තත්වයේ තියෙන ඔෆිස් මේස , කබඩ් , පුටු ගන්න තැනක් නැද්ද? මාර ආතල් එකක් දැනෙනවා බන් මේක හදලා ෆයිනල් අවුට් පුට් එක බලනකම් ඉවසිල්ලක් නෑ. තව මොනවා හරි උපදෙස් තියෙනවා නම් මට දියන් මචන්ලා.
    Uba koheda kiyapan
     
    • Like
    Reactions: Morbius

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    Steve jobs මුලින්ම Macintosh එක හැදුවෙ
    Besos Amazon හැදුවෙ
    Garage ඇතුලෙ

    දැන් ඉතින් හදාගත්ත කාමරේ ගරාජ් එකක් කරපංකෝ...

    Sad Anthony Anderson GIF