HP Probook 4530s HELP !!!!!!!!!!!!!!!!!!!

wksm

Member
Aug 10, 2013
649
38
0
මන් ලග තියෙන්නෙ HP Probook 4530s එකක්
intel i3 , win 7 Professional 64 bit

අනේ මචන් මේකෙ මේ ඊයෙ පෙරෙදා ඉදන් පවර් ඇඩප්ටරේ ගැහුවහම මෙහෙම වැටෙන
වා

95% available (plugged in, not charging )

බැටරිය 95%ක් චාර්ගෙ වෙලා තියෙන්නෙ
හැබැයි වැඩකලාට බැටරිය බහින්නෙත් නෑ:eek::eek:
95%ම තියෙනවා
ලයිට් එක ඔන් වෙන්නෙත් නෑ
චාර්ජ් වෙන්නෙත් නෑ
අනේ මොකද මචන්ලා කියන්නකො :baffled::oo:
අනේ උරාජ් සහෝ ඔයා කොහෙද ඉන්නෙ
මට බයයි අයියෝ
:dull::dull::dull::dull::dull::dull:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    HP :eek: මල ජරාව....... :dull:

    ඕක ඉස්සෙල්ලා බැටරි බහින්න අරින්න.... ඊට පස්සේ චාජරේ ගහලා බලන්න..... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HP දකිද්දිම හිතුනා ආලවකයා ත්‍රෙඩ් එක කාලා ඇති කියලා..:P

    නිකමට චාජර් එක ගහා තියෙද්දි පවර් ප්ලෑන් එක මාරු කරල බලන්න. බැලන්ස්ඩ් එකේ ඉඳන් හයි ප්‍රෆෝමන්ස් වගේ දාල බලන්න.:yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    machan waranty tienawa nam charger eka maru karaganing, badu banis weme moolikaa adiyara oya enne..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan waranty tienawa nam charger eka maru karaganing, badu banis weme moolikaa adiyara oya enne..

    හප්පට අර ත්‍රෙඩ් එකේ තිබ්බ චාජර් මොඩ්ල් එකද ඔය...:sorry:

    හැබැයි අර යුරාජ් බඩා කියනව වගේ ටොෂිබා ඒවා ගලේ ගහන්න පුලුවන් කියල හිතෙනව දැන්නම්.:yes:

    මගෙ එකේ හාඩ් එක ගියා.:sorry:

    හැබැයි ලඟදි ඇක්සිඩන්ට් වුනා මං බයික් එකෙන්. විසිවෙලා ගිහින් වැටුනේ පිට බිමට හිටින්න ලැප බෑග් එකේ.. ඇදිල ගියා ටිකක්.

    මං හිතුව කෑලි කෑලි ඇති කියල. ගෙදර ආවට පස්සෙ බැලුවෙ වැඩ එලකිරි වගේ හැබැයි.:cool:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    urajdrlk
    HP මල ජරාව.......
    ඕක ඉස්සෙල්ලා බැටරි බහින්න අරින්න.... ඊට පස්සේ චාජරේ ගහලා බලන්න.....


    මචන් වැඩේ හරියයිද
    බන් අන්තිමට චාර්ජ් එක නැති නිසා වැඩ නොකර
    තියෙන එකක් නෑ නේද :sorry::sorry::sorry:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    harindugamlath

    නිකමට චාජර් එක ගහා තියෙද්දි පවර් ප්ලෑන් එක මාරු කරල බලන්න. බැලන්ස්ඩ් එකේ ඉඳන් හයි ප්‍රෆෝමන්ස් වගේ දාල බලන්න.

    mn dan high performers dammaa
    ara widiyama tama bro charge wenne na :sorry::sorry::sorry::sorry::sorry:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    anuradhamapa
    machan waranty tienawa nam charger eka maru karaganing, badu banis weme moolikaa adiyara oya enne..

    waranty na ban
    badu banis kiwwama mata baya hithenawaa ban :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::oo::baffled:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    TeenWolf(Original)

    ඕක ඉස්සෙල්ලා බැටරි බහින්න අරින්න.... ඊට පස්සේ චාජරේ ගහලා බලන්න.....
    HP හැම ලැප් series එකම මල ජරාව නෙමේ.

    ok mcn karala balannam
    mey mona lap ekata hambawecha reviews da ban :eek:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    හප්පට අර ත්‍රෙඩ් එකේ තිබ්බ චාජර් මොඩ්ල් එකද ඔය...

    ane manda ban uba kiyana model eka mokadda poddak kiyahanko balanna :baffled::baffled:

    හැබැයි අර යුරාජ් බඩා කියනව වගේ ටොෂිබා ඒවා ගලේ ගහන්න පුලුවන් කියල හිතෙනව දැන්නම්.

    මගෙ එකේ හාඩ් එක ගියා.

    හැබැයි ලඟදි ඇක්සිඩන්ට් වුනා මං බයික් එකෙන්. විසිවෙලා ගිහින් වැටුනේ පිට බිමට හිටින්න ලැප බෑග් එකේ.. ඇදිල ගියා ටිකක්.

    මං හිතුව කෑලි කෑලි ඇති කියල. ගෙදර ආවට පස්සෙ බැලුවෙ වැඩ එලකිරි වගේ හැබැයි.


    ammatahudu ehemada ban :baffled::baffled::baffled::baffled: