වැල්ලවත්තේ රෝයල් බේකරිය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැල්ලවත්තේ රෝයල් බේකරිය

    මේක මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක්. වැල්ලවත්ත පැත්තේ ඉන්නවා නම් දැන ගන්න දැම්මේ.

    10609510_10154521448700368_2277383500527493026_n.jpg


    1510781_10154521448995368_252491793154991742_n.jpg


    මේ තියෙන්නේ ඌ දාපු Facebook status එක.

    "Look what I found in the chicken fried rice I bought from Wellawatte Royal Bakery today.
    A dead worm / leech.
    Pic 1 & 2.
    When I showed this and asked them, the person who introduced himself as Managing Partner Mr.Bandula Perera's reply was this is 'Beans sprouts'.
    I asked him to show me uncooked Beans sprouts and he was speechless.
    After I said I'm a media person and I was really disappointed about his defense and their poor hygienic approach, he was apologetic and was in a surrendering mood.
    But when I wanted to see his cooking area he was ready to show.
    It was only an average hygienic place.
    I've decided never in my life to buy anything from Wellawatte Royal Bakery and also to take this up to Health Department/Ministry and Consumer Affairs Department.
    Pic 1 & 2 - chicken fried rice with the worm


    Pic 3 - the original Beans sprouts"

    10636329_10154521449300368_7393766201826966030_n.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    අම්මට හුඩු ....

    ඔය ගොඩක් ලොකු නම් තියන ඒවයේ ඔහොම තමා බන්....
    පොල් සම්බෝලයකුයි
    තුයි ඉට වඩා හොදයි ගෙදරින් අරන් යන
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මට හුඩු ....

    ඔය ගොඩක් ලොකු නම් තියන ඒවයේ ඔහොම තමා බන්....
    පොල් සම්බොලයකු බතුයි ඉට වඩා හොදයි ගෙදරින් අරන් යන


    සිරාවටම බන්. :yes::yes:

    අනික ඕවා රස කර කර කෑවට කාවන් පස්සේ හෙන upset බන් බඩ.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සිරාවටම බන්. :yes::yes:

    අනික ඕවා රස කර කර කෑවට කාවන් පස්සේ හෙන upset බන් බඩ.

    dawal ta kaden kawoth apahu pahuwada udeta kanna oneth na ban,bada purawala daanawa :dull:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඇයි යකෝ අර ලොකුවට මැරිලා ඉන්න කුකුලව පේන්නේ නැහැ.. ඇහැට නොපෙනෙන සයිස් එක් ඉන්න පණුවව පේනවා...
    හරිනම් තව ගාණක් යාලුවට ගෙවන්න කියන්න තිබ්බා... මේක නිකං මික්ස් රයිස් එකක් වෙලා හන්දා
     
    • Like
    Reactions: mottaya

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man nan fried rice kana eka newattuwa ban,apiriyay normal kema rahai dan...matath ohoma ekak wuna
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඇයි යකෝ අර ලොකුවට මැරිලා ඉන්න කුකුලව පේන්නේ නැහැ.. ඇහැට නොපෙනෙන සයිස් එක් ඉන්න පණුවව පේනවා...
    හරිනම් තව ගාණක් යාලුවට ගෙවන්න කියන්න තිබ්බා... මේක නිකං මික්ස් රයිස් එකක් වෙලා හන්දා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඇයි යකෝ අර ලොකුවට මැරිලා ඉන්න කුකුලව පේන්නේ නැහැ.. ඇහැට නොපෙනෙන සයිස් එක් ඉන්න පණුවව පේනවා...
    හරිනම් තව ගාණක් යාලුවට ගෙවන්න කියන්න තිබ්බා... මේක නිකං මික්ස් රයිස් එකක් වෙලා හන්දා

    masuran kathawa. :dull: