ලංකාවෙ හොදම acoustic band සහ හොදම Photography කරන අයගෙ නම් ටිකක් කියලා යනවද? (Shakya\ Studio 3000D\ Studio 4U හැර) පුළුවන්නම් මිළ ගණන් සදහන් කරන්න. ප්‍රසිද්ධ වෙන්නම ඕන නැහැ. වැඩ තියේ නම් හොදට එච්චරයි.
තව ray mac photography වල තත්වය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්..

තව ray mac photography වල තත්වය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්..