හොරScope

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ පෝස්ට් එකක්. :yes::yes:

    එත් ඔරිජිනල් රචකයාට ක්‍රෙඩිට් දෙන්න අමතක කරන්න එපා මචන්. :yes::yes:
    දිවන්ගත චන්ද්‍ර අනගිරත්න ශූර්‍රන් - නරලොව හොල්මන් 2

    :yes::yes::yes::yes:
    ටිකක් පරණ පොතක් මචං.. ඔය නරලොව හොල්මන් ඇරෙන්න එයා වෙන පොත් ලියලා නැද්ද.. මාර කොමඩි බං.. අර කොස් ඇටේ පුපුරපු සීන් එකයි, එයා කෙල්ලන්ව අමතක කරන්න හේතුයි තිබුණ කතා දෙක මතකද.. හිනා කාලා මැරෙනවා බං..:rofl:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    :yes::yes::yes::yes:
    COLOR=Blue]ටිකක් පරණ පොතක් මචං.. ඔය නරලොව හොල්මන් ඇරෙන්න එයා වෙන පොත් ලියලා නැද්ද.. මාර කොමඩි බං.. අර කොස් ඇටේ පුපුරපු සීන් එකයි, එයා කෙල්ලන්ව අමතක කරන්න හේතුයි තිබුණ කතා දෙක මතකද.. හිනා කාලා මැරෙනවා බං..:rofl:
    [/COLOR][/SIZE]​

    ඔව් මචං බඩයනකං හිනා වෙන්න පුලුවං. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙත් නෑනේ....
    කැලේ හැදුනු ලමයි, විශ්මිත විශ්වය සිසාරා, හයිඩි, සුදු වත හැඳි කත වගෙ එවා තියනවා. ගොඩක් පරිවර්තන.

    ගජබින්නාලංකාරය කියල එකක් තියනවා. හැබැයි අමාරුයි හොයාගන්න.. ඒත් පට්ට. :yes::yes::yes:

    මා බන ඇසූ හැටි, වෙඩින් එකේ කරපු කතාව මතකද? හිනා කාල මැරෙනව බං...:rofl::rofl::rofl:
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    ඔව් මචං බඩයනකං හිනා වෙන්න පුලුවං. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙත් නෑනේ....
    කැලේ හැදුනු ලමයි, විශ්මිත විශ්වය සිසාරා, හයිඩි, සුදු වත හැඳි කත වගෙ එවා තියනවා. ගොඩක් පරිවර්තන.

    ගජබින්නාලංකාරය කියල එකක් තියනවා. හැබැයි අමාරුයි හොයාගන්න.. ඒත් පට්ට. :yes::yes::yes:

    මා බන ඇසූ හැටි, වෙඩින් එකේ කරපු කතාව මතකද? හිනා කාල මැරෙනව බං...:rofl::rofl::rofl:

    puluwannam hoyala deepan machan ... soft copies thiyenawanam api ekka beda ganna