අලුත් වැඩක්, කවුද කැමති?
ඇතුලට ආවනම් 

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කාලෙකින් කිරියේ වැඩිය මුකුත් කරන්න හම්බුනේම නැතිය...පහුගිය දවස් වල වැඩ වැඩි උනා... ඉස්සරහට මට පොඩි නිවාඩුවක් ලැබෙන නිසා අලුත් වැඩක් පටන්ගන්න හිතුන සිංහලයෝ....
මට තියනව එක්තරා විනෝදාංශයක්
ඒ තමයි වඩුවැඩ

මම ඉස්සර ඉදන්ම ආසයි මට ඕන හැම දෙයක්ම මමම හදාගන්න, මම සල්ලි දීල අරන් තියෙන්නේ නිදාගන්න ඇද සහ අල්මාරිය විතරයි
මේස, පුටු, රාක්ක, බබාගේ කොට් එක සහ තවත් ගොඩක් දේවල් මමමයි හදාගත්තේ 
මම මේව කරන්න ඉගෙනගත්තේ YouTube එකේ videos බලල. ඉතින් මම හිතුව උබලටත් කියලදෙන්න තේරෙන සිංහලෙන්
ඉස්සරහටත් මම තව ගොඩක් දේවල් හදන්න හිතාගෙන ඉන්නව. ඉතින් ඒව කරන ගමන් ෆොටෝ ගහල step-by-step තෙරුම් කරලා thread දාන්න තමයි අදහස. ඉතින් මට දැනගන්න ඕන කවුද ඉගෙනගන්න අසා, කැමති, කාටද වටින්නේ කියල. කාටවත් වැඩක් නැත්තම් බොරුවට මගේ වෙලාව නාස්ති කරගෙන වැඩක් නෑනේ සිංහලු
තව මට එහෙම thread series එකක් කරගෙන යන්න අදහසුත් ඕන.
thread series එකේ පරමාර්ථය:
1) තමුන්ට අවශ්‍ය දේ තම්මුන්ම හදාගනිමෙන් සැහෙන මුදලක් ඉතිරි කර ගැනීම. විශ්වාස කරපන් සිංහලයො Damro, Singerලගෙන් ගන්න ගානෙන් බාගෙටත් වඩා අඩුවෙන් ඒ විදිහටම ඒ qualityයටම හදාගත්තහැකි.
2) රැකියා විරහිතයින්ට සහ අදායම අඩු අයට අදායම් මාර්ගයක්.
3) මට වගේ වඩු වැඩට ලව් උන්ට

තමුන් හදාගත්තු දෙයක් පාවිච්චි කරනකොට පට්ට ආඩම්බරයි සිංහලයො
විසි කරන්න පුළුවන් තරමට සල්ලි තිබ්බත් තමුන් හදාගත්තු පුටුවක ඉදගෙන බලපන් දැනෙන සනීපෙ, ලක්ස ගණන් දීල ගත්තු sofa එක මොකක්ද කියල හිතෙයි 
මම දැකල තියනව ගොඩක් අය thread දානව "50,000කින් කරන්න පුළුවන් හොදම ආයෝජනය මොකක්ද" "100,000කින් කරන්න පුළුවන් බිස්නස් එක මොකක්ද" කියල. මෙන්න එහෙනම් කරනවනම් වැඩ, එකට එකක් ලාබ තියාගන්න පුළුවන් බිස්නස් එකක් මේක
මේව කරන්න මහාලොකු හැකියාවක්, අතේ හුරුවක් ඕනේ නැ. හැකියාව අතේ හුරුව පුරුදු වෙනවා කරගෙන යනකොට. අනික පටන්ගන්න ලොකු මුදලක් ඕන වෙන්නේ නැ. සාමාන්යෙන් ඕන ගෙදරක මිටියක් කියතක් තියනවනේ. පොඩි පොඩි වැඩ වලට ඒ හොදටම ඇති.
පොඩි පොඩි machine ටිකක් tools ටිකක් ගන්න 10,000 විතර තිබ්බනම් හොදටම ඇති වෙයි.
ඉතින් උබල මොකද හිතන්නේ? කැමතිද?
බිංදුවේ ඉදන්ම කියල දෙන්න ඕනද? ඒ කියන්නේ අවශ්‍ය වෙන උපකරණ, machine ගැන සහ ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියල විස්තර කරල.
ඇදන්, පුටු, මේස, කබඩ්, අල්මාරි, සෝෆා, පැන්ට්‍රි කබඩ් එකී මෙකි නොකී දේවල් ඔක්කොම අඩු වියදමින් පට්ටම qualityයට හදන හැටි කියල දෙන්නම්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කාලෙකින් කිරියේ වැඩිය මුකුත් කරන්න හම්බුනේම නැතිය...පහුගිය දවස් වල වැඩ වැඩි උනා... ඉස්සරහට මට පොඩි නිවාඩුවක් ලැබෙන නිසා අලුත් වැඩක් පටන්ගන්න හිතුන සිංහලයෝ....
මට තියනව එක්තරා විනෝදාංශයක්

ඒ තමයි වඩුවැඩ

මම ඉස්සර ඉදන්ම ආසයි මට ඕන හැම දෙයක්ම මමම හදාගන්න, මම සල්ලි දීල අරන් තියෙන්නේ නිදාගන්න ඇද සහ අල්මාරිය විතරයි
මේස, පුටු, රාක්ක, බබාගේ කොට් එක සහ තවත් ගොඩක් දේවල් මමමයි හදාගත්තේ 
මම මේව කරන්න ඉගෙනගත්තේ YouTube එකේ videos බලල. ඉතින් මම හිතුව උබලටත් කියලදෙන්න තේරෙන සිංහලෙන්

ඉස්සරහටත් මම තව ගොඩක් දේවල් හදන්න හිතාගෙන ඉන්නව. ඉතින් ඒව කරන ගමන් ෆොටෝ ගහල step-by-step තෙරුම් කරලා thread දාන්න තමයි අදහස. ඉතින් මට දැනගන්න ඕන කවුද ඉගෙනගන්න අසා, කැමති, කාටද වටින්නේ කියල. කාටවත් වැඩක් නැත්තම් බොරුවට මගේ වෙලාව නාස්ති කරගෙන වැඩක් නෑනේ සිංහලු
තව මට එහෙම thread series එකක් කරගෙන යන්න අදහසුත් ඕන.thread series එකේ පරමාර්ථය: