Free බඩුවක් !

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
නිකන් යකෝ දෙන්නේ, ඇතුලට වර .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තනියම කන්න බැරි නිසා තොපිලා එක්ක බෙදා ගන්න ආවේ

මේක මේ perfume sample එකක් , free දෙන්නේ , මම ඉතින් apply කොරා
මෙන්න යකෝ මට Cards 7ක් ආවා .... ඒවායේ පිටිපස්සේ තියෙනවා perfume එකේ scent එක තියන කොලයක්
එකෙත් පොඩි ලල් එකක් තියෙනවා .. කැමැති එඋන් අරගනින්ලා , නිකන්නේ bun :P

en_homebanner_1.jpg


මෙතනින් ගිහින් address එක දීපන් ------> http://www.escada-fragrances.com/en/fragrances/joyful/free-sample/
 
Last edited:

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    matath 2k awa machan habai ithin use karannanam ba.podi plaster kallak wage ekak thiyenne.Post card ekak widiyatatnam hodai