මාම බීල // මෙතන පිස්සු නටනවා

යාළුවා;17099551 said:කව්ද යකෝ බීල මෙතන පිස්සු කෙලින එවුන්
අම්බෝ මතක් කරන්න එපා , හවස හොද පිස්සුවක් කෙලල ශේප් එකේ ඉන්නේ
උඹ අපිත් එක්ක ආවෙ එහෙම නෑ නේද 
මෙහෙට දැනුයි වහින්න ගත්තේmeh tikema wesse eka thama, ekenek radio karanna patan aran ne aith![]()
