ela ela niyemata kala sisඅම්මෝ ඉවරයි .....
මුල හරියේ ටිකක් තාක්ෂණික දෝෂ ආවට ඊට පස්සේ ටිකක් හරි shape එකේ වැඩසටහන කෙරුනා කියල සිතනවා ....
අමාරුවෙන් හරි වැරදි අඩුපාඩු විඳදරාගෙන දිගටම රැඳී සිටිය සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි![]()
වැරදි අඩු පාඩු පෙන්නලා දෙන්න පුළුවන් නං තමයි තවත් වටින්නේ![]()
නැවතත් සති දෙකක විරාමයකින් ප්‍රේම සැදැවෝ සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
අපිත් එක්ක පැය තුනක් පුරාවට රැඳී සිටිය ඔබ සියලු දෙනාට නැවතත්
ස්තුතියි.... !!!!

රේඩියෝ වැඩසටහන හොඳින් ඉදිරිපත් කලා එයට මගේ සුභ පැතුම්. ඔබට හොඳ කටහඬක් තියෙනවා රේඩියෝ වැඩසටහනකට ගැලපෙන විදියේ හැබැයි වැඩහනේ ගීත ඉල්ලීම් ලබාදෙන එකක් නොවි හොඳ පෙර සුදානමකින්, හොඳ පිටපතක් එක්ක වැඩසටහනක් කලොත් ඔබගේ හැකියාවෙන් හා හඬෙන් හොඳ වැඩසටහනක් ගෙන එන්න පුලූවන් කියලා මගේ විශ්වාසයයි.

අම්මෝ ඉවරයි .....
මුල හරියේ ටිකක් තාක්ෂණික දෝෂ ආවට ඊට පස්සේ ටිකක් හරි shape එකේ වැඩසටහන කෙරුනා කියල සිතනවා ....
අමාරුවෙන් හරි වැරදි අඩුපාඩු විඳදරාගෙන දිගටම රැඳී සිටිය සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි![]()
වැරදි අඩු පාඩු පෙන්නලා දෙන්න පුළුවන් නං තමයි තවත් වටින්නේ![]()
නැවතත් සති දෙකක විරාමයකින් ප්‍රේම සැදැවෝ සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
අපිත් එක්ක පැය තුනක් පුරාවට රැඳී සිටිය ඔබ සියලු දෙනාට නැවතත්
ස්තුතියි.... !!!!

මේ සතියේ reqs දෙන්නේ next show එකෙන් කියල මුලදීම කිව්වා වගේ මතකයක් තියෙනවා....okkoma hondata thibba habai man illapu bus ajith ge song eka dunne nathi eka thamai awla
ayeth patta show ekak karanna one langadi
ethakota dennako bus ajith ge song ekak![]()

මේ සතියේ reqs දෙන්නේ next show එකෙන් කියල මුලදීම කිව්වා වගේ මතකයක් තියෙනවා....
තරහ නැතුව song එක මොකක්ද කියනවද ????
next show එකේදී දෙන්නන්![]()

හරි හරි දැන් ත්‍රෙඩ් එක ක්ලොස් කරමු![]()
AI UBATH GT GE FAKE EKADAවන කරන්න එපා යකොAI UBATH GT GE FAKE EKADA
මේ අයිඩි එක විතරයි මාටු නොවි තියන් ඉන්නෙ
ආ ඉදිකටු පැංචෝවන කරන්න එපා යකොමේ අයිඩි එක විතරයි මාටු නොවි තියන් ඉන්නෙ
![]()

වන කරන්න එපා යකොමේ අයිඩි එක විතරයි මාටු නොවි තියන් ඉන්නෙ
![]()

MAWA MEKE MODERATOR KENEK KARAPAN KIYANNE NA