2014 Sep 05 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    GN SD TC BS machan :D

    79.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අම්මෝ ඉවරයි ..... :rofl::rofl::rofl::rofl:
    මුල හරියේ ටිකක් තාක්ෂණික දෝෂ ආවට ඊට පස්සේ ටිකක් හරි shape එකේ වැඩසටහන කෙරුනා කියල සිතනවා ....
    අමාරුවෙන් හරි වැරදි අඩුපාඩු විඳදරාගෙන දිගටම රැඳී සිටිය සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි
    11.gif

    වැරදි අඩු පාඩු පෙන්නලා දෙන්න පුළුවන් නං තමයි තවත් වටින්නේ :)
    නැවතත් සති දෙකක විරාමයකින් ප්‍රේම සැදැවෝ සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
    අපිත් එක්ක පැය තුනක් පුරාවට රැඳී සිටිය ඔබ සියලු දෙනාට නැවතත්
    ස්තුතියි.... !!!! :yes::yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ela ela niyemata kala sis
    anthimata hari kanawata hari ahanna una eka hodai :D
    waraddak ahu unoth kiyannam :P
    ai hoda ekak lagadima karamu :D:D
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රේඩියෝ වැඩසටහන හොඳින් ඉදිරිපත් කලා එයට මගේ සුභ පැතුම්. ඔබට හොඳ කටහඬක් තියෙනවා රේඩියෝ වැඩසටහනකට ගැලපෙන විදියේ හැබැයි වැඩහනේ ගීත ඉල්ලීම් ලබාදෙන එකක් නොවි හොඳ පෙර සුදානමකින්, හොඳ පිටපතක් එක් වැඩසටහනක් කලොත් ඔබගේ හැකියාවෙන් හා හඬෙන් හොඳ වැඩසටහනක් ගෙන එන්න පුලූවන් කියලා මගේ විශ්වාසයයි.

    බොහොමත්ම ස්තුතියි ඔබගේ පසු විශ්ලේෂණයට සොහොයුරා .... මුලින් නං ගීත ඉල්ලීම් ලබා දෙන්න බලාපොරොත්තුවක් තිබ්බේ නෑ .... එත් thread එකත් වැඩිය කියවන්න වෙලාවක් නැති නිසා ගීත ඉල්ලීම් විතරක් පුළුවන් විදිහට දෙන්න හිතුවේ ... ඊළඟ පාර මෙයිට වඩා සන්විදනත්මකව වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔබගේ මේ අදහස් ඉතාමත් වටිනවා ... ඔබට බොහොමත්ම ස්තුතියි :yes::yes::yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අම්මෝ ඉවරයි ..... :rofl::rofl::rofl::rofl:
    මුල හරියේ ටිකක් තාක්ෂණික දෝෂ ආවට ඊට පස්සේ ටිකක් හරි shape එකේ වැඩසටහන කෙරුනා කියල සිතනවා ....
    අමාරුවෙන් හරි වැරදි අඩුපාඩු විඳදරාගෙන දිගටම රැඳී සිටිය සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි
    11.gif

    වැරදි අඩු පාඩු පෙන්නලා දෙන්න පුළුවන් නං තමයි තවත් වටින්නේ :)
    නැවතත් සති දෙකක විරාමයකින් ප්‍රේම සැදැවෝ සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
    අපිත් එක්ක පැය තුනක් පුරාවට රැඳී සිටිය ඔබ සියලු දෙනාට නැවතත්
    ස්තුතියි.... !!!! :yes::yes::yes:

    okkoma hondata thibba habai man illapu bus ajith ge song eka dunne nathi eka thamai awla :dull:
    ayeth patta show ekak karanna one langadi :D
    ethakota dennako bus ajith ge song ekak :love:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    okkoma hondata thibba habai man illapu bus ajith ge song eka dunne nathi eka thamai awla :dull:
    ayeth patta show ekak karanna one langadi :D
    ethakota dennako bus ajith ge song ekak :love:
    මේ සතියේ reqs දෙන්නේ next show එකෙන් කියල මුලදීම කිව්වා වගේ මතකයක් තියෙනවා....
    තරහ නැතුව song එක මොකක්ද කියනවද ????
    next show එකේදී දෙන්නන් :cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ සතියේ reqs දෙන්නේ next show එකෙන් කියල මුලදීම කිව්වා වගේ මතකයක් තියෙනවා....
    තරහ නැතුව song එක මොකක්ද කියනවද ????
    next show එකේදී දෙන්නන් :cool:
    :angry::angry::angry::angry:
    ah uba awada
    GM