මචංලා ලංකාවේ තියෙන හොද Web Designing Course මොනවද. විශේෂයෙන්ම සැර ගාස්තු නැතිඑකක් නම් ගොඩාක් හොදයි.ඉගෙන ගන්න මාරම ආසාවක් තියෙනවා.මුදල් අමාරුකමුත් නැතිව නෙමේ.එකයි ලෝ බජට් නම් හොදයි කිවේ.
සමාන්‍යෙයන් මොනාද Course එකෙන් ආවරණය කෙරෙන විෂය මාලාව(Content ).මම මේකට තාම ආධුනිකත්ව මණ්ඩලේ.මුකුත්ම දන්නේ නෑ
මග පෙන්නන උන්ට රෙප් + පින්
සමාන්‍යෙයන් මොනාද Course එකෙන් ආවරණය කෙරෙන විෂය මාලාව(Content ).මම මේකට තාම ආධුනිකත්ව මණ්ඩලේ.මුකුත්ම දන්නේ නෑ
මග පෙන්නන උන්ට රෙප් + පින්
