Zoom එකේ එවුන් මට බැන්නා බන්...

Status
Not open for further replies.

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Zoom එකේ එවුන් මට බැන්නා බන්...

    Zoom එකේ එවුන් මට බැන්නා බන්...

    2mepfu0.jpg

    මම පොඩි ප්‍රශ්න දෙකයි ඇහුවේ..මෙන්න මුන්ට නැගලා මට බනින්න තියා ගත්තා...:P

    9lh0yu.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැරි සිද්ධිය.. මාත් කාලයක් ඕකෙ හිටියා.. අලි පුක් ඩයල් සෙට් එකක් ඉන්නෙ..:rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    eke ewa eke bala ganin machan
    දැන් රිදිලා™ අඬන්න නම් එපා :P
     
    Shevon_rox

    Member
    Oct 26, 2011
    89
    4
    0
    නොදකින් විතරක්.. එකෙක් බැන්නා කියලා දැන් උඔ මේකට ඇවිල්ලා ත්‍රේඩ් එකක් දාලා දෙන ආතල් එක මොකක්ද? සුමට මඩගහන්නද? අනේ බන් උඔලාටත් තියන අාතල් උඔට ඕක කියපු එකා කමෙන්ට් 207ක් දාපු එකෙක්. දැන් ඌ විතරක් බැන්නාම සයිට් එකම අවුල් වගේද?
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නොදකින් විතරක්.. එකෙක් බැන්නා කියලා දැන් උඔ මේකට ඇවිල්ලා ත්‍රේඩ් එකක් දාලා දෙන ආතල් එක මොකක්ද? සුමට මඩගහන්නද? අනේ බන් උඔලාටත් තියන අාතල් උඔට ඕක කියපු එකා කමෙන්ට් 207ක් දාපු එකෙක්. දැන් ඌ විතරක් බැන්නාම සයිට් එකම අවුල් වගේද?

    අහ් ඔයා දන්නේම නැතුව ඇති නේ පවු අප්පා!
    pana widiyata uba ma site ake akak wagai
     
    Status
    Not open for further replies.