අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17114557 said:
    Working on my new thread...

    "dath kimbula Exposed"

    :P:P:P
    ඉ.ම.පු.:dull::dull::dull:

    අනේ *කෝ,:angry:
    මගේ අහවල් එක එක්ස්පෝස් වෙන්න ද?කිරියෙන් බාගෙකට එහා දන්නවා මගේ වග විස්තර............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන්නටම එකම අදහස් තියෙන්නේ :love::love::love::love:
    අවංකව ම කියන්නේ නම්, ඔබතුමිය දැක්ක වෙලාවෙ මගේ කල්පනාවට ආවේ ආටානාටිය සූත්‍රෙය් කියවෙන යකින්නක ගේ නම......“භගලවතී“

    මේකට නම් කුරු කුරු ගාන්න රිදෙයි!!!!
     
    අවංකව ම කියන්නේ නම්, ඔබතුමිය දැක්ක වෙලාවෙ මගේ කල්පනාවට ආවේ ආටානාටිය සූත්‍රෙය් කියවෙන යකින්නක ගේ නම......“භගලවතී“

    මේකට නම් කුරු කුරු ගාන්න රිදෙයි!!!!

    දත් කිඹුලෝ දත් කිඹුලෝ
    මොකද හොරෝ
    ඇවිත් ටිකක් නටාපියෝ
     
    තින් පුකද:dull::dull::dull:

    අනේ කෝ,:angry:
    මගේ අහවල් එක එක්ස්පෝස් වෙන්න ද?කිරියෙන් බාගෙකට එහා දන්නවා මගේ වග විස්තර............

    ඕයි.....
    ආවනං කටයි පුකයි වහං හිටපං පක්කලි කතා කියන්නේ නැතුව......
    ඇට නැති දිවට හයි කරගං බ්‍රේක් පෑඩ් දෙකක්......

    තොට පුකේ ඉදන් පික්සු ඒකයි ඔය....අමනයට හරුප දෙසන්නෙ නැතුව ඉන්නම බෑ නේ..........
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවංකව ම කියන්නේ නම්, ඔබතුමිය දැක්ක වෙලාවෙ මගේ කල්පනාවට ආවේ ආටානාටිය සූත්‍රෙය් කියවෙන යකින්නක ගේ නම......“භගලවතී“

    මේකට නම් කුරු කුරු ගාන්න රිදෙයි!!!!

    :angry::angry::angry::angry: දික්තල කාලගෝල නාට්‍යයේ කාලගෝලව මතක් වුණා
     
    මටනම් ඉතින් U_knw_me කෙල්ලව යාලු කර ගන්න වෙන්නේ වශී ගුරුකමක් කොරලම තමයි.

    මේකේ කුනුහරප කිය කියා බෑන් වෙවී අලුතින් account හද හද එනකොට ඉතින් කෙල්ලො සෙට් වෙයිද.

    මුල ඉඳලම decent ඉඳලා useful threads දාලා හිටියානම් මොනවහරි කරගන්න තිබුනා.

    මොනවා කරන්නද ඉතින් කරුමේ කරුමේ
    :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry::angry::angry: දික්තල කාලගෝල නාට්‍යයේ කාලගෝලව මතක් වුණා
    හූ..හූ....
    ඔය කුරු කුරු ගාන්නේ නියමෙට.....
    රිදිලා..රිදිලා....

    නංගියේ මම කාලගෝලය ද කියල දන්න උන් දන්නවා. උඹ ඇස් දෙක කටේ දාං හෝ වෙන සිහියකින්:P මා දිහා බැලුවට මට කොරන්න දෙයක් නෑ.........
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හූ..හූ....
    ඔය කුරු කුරු ගාන්නේ නියමෙට.....
    රිදිලා..රිදිලා....

    නංගියේ මම කාලගෝලය ද කියල දන්න උන් දන්නවා. උඹ ඇස් දෙක කටේ දාං හෝ වෙන සිහියකින්:P මා දිහා බැලුවට මට කොරන්න දෙයක් නෑ.........

    joke hallooooo :baffled:
    y so serious ???? :confused::confused::confused: