Kandy/peradeniya -colombo bus help urgent plez!!

shehanemail

Active member
  • Oct 13, 2008
    198
    48
    28
    kandy kollo please help !!

    machanla wedding ekakata kandy yanna hadanne ada hawasa !!!
    ewara wenakota 11pm wath wyi colombo enna bus ekak ganna puluwan weyida ??? :confused::confused:

    yaluwek kuwa peradeniya handiyen bus teyanawalu godak re wenakan !!!

    11pm walin passe bus tiyada keyapanko !!!! :dull:

    kandy goodshade enna onada nattan peradeniya handiyata yanna ona da? wedding eka teyenne gatabe!!!

    thanks in advance :yes::yes:

    meter taxi number ekak dammoth loku deyak !!!
     
    Last edited:
    • Like
    Reactions: Pink panther

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හොදම දේ උබ නුවර එන්න එපා .... කෙලින්ම පලයන් පේරාදෙණිය පාලම ලග කොළබ පාරට යන තැන බස් හෝල්ට් එකට ... එතැන ඉද්දි නුවරින් එන බස් වලට අමතරව නුවර එලිය ගම්පොල පැත්තේ ඉදල එන බස් . ඒ එක්කම හයර් ගියපු වෑන් එහෙමත් එනව ... ඒක නිසා ඒ පෝට් එකට යන්න ...