Api Nodutu Ape Weerawaru : Real Unseen Photos Before

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    This guy wrote a book against Lord Buddha.......
    Please remove him.

    Kumaratunga-Munidasa-Famous-Sri-Lankan-poet.png


    Martin Wikramasingha
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    D.S Senanayake තරහා වෙන්න එපා සහො... නිදහස් අද්යාපන පනත පාර්ලිමෙන්තුවට ගෙන ආවෙලාවෙ මෙතුමා කිව්වෙ මෙහෙම ගියොත් ගහකට යවන්නවත් කොල්ලෙක් නැතිවෙයි කියලා... ඉතින් මෙ උත්තමයට ජාතියෙ පියා කියලා කියන්න පුලුවන්නද.... රෙප් කැපුවට කමක් නැහැ... අම්මගෙන් කිරි බිව්වනම් නම කියලා රෙප් කපහන්... නමුත් ඉතිහාසය කවමදාකවත් වෙනස් කරන්න බැහැ සිංහලු.....