එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    bmich එකට එහා පැත්තෙ සබන් ඉන්නෙ. සෝ අන්ජුගේ සුවද ආවත් දුවගෙන එන්න ඇති :rofl:


    පුක් චෙකර්ට අබ සරණයි :baffled:


    2.gif
    ඉරිදා රෑට එයාට කියවන්න දේවල් ලියනවා මං :love::rofl:
    :rofl::rofl::rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං එක්ක නං ගත්තැහැකි
    රත්තරං එකකට නං බං 10ක් වත් යයි.
    මුද්දක්,පෙන්ඩන්ට් එකක් වගේ නං ගත්තැහැකි ඔය ගානට.
    කරාබු දෙකකටත් ට්‍රයි කරපං.

    මේකප් සෙට් එකකට කැමතී නෑ ලුද.
    මං යාළුවෙක් එක්ක ගියා උගෙ කෑල්ලට එකක් ගන්න. MC එකේ තිබුනා 4750යි. තට්ටු 3ට ඇරෙන මේකප් සෙට් එකක්. ඒක නං පට්ට. මටත් කෙල්ලෙක් හම්බුන කාලෙක අරං දෙන්න ඉන්නෙ :rofl: :P :rofl::rofl:
    makeup danne na ban :dull: wadiya
    pendant ekak aran denna puluwan wei ehenam
    but malayak nathinam idala hamarai :sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොහොමත් මගේ දවස ගෙවෙන විදි‍යට කෙල්ලක් ‍යාලු උනත් සති දෙක තුනකට වැඩි‍ය ඉන්නේ නෑ බන්......:rofl:
    ehema kiyanna epa ban
    eth danma epa ban ekai kiyanne :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    makeup danne na ban :dull: wadiya
    pendant ekak aran denna puluwan wei ehenam
    but malayak nathinam idala hamarai :sorry:
    මාල‍යක් නැත්තං ටෙම්පරි‍යක් විදි‍යට තංගුස් නූල් කෑල්ලක් ගිහින් දීපන්.......:baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි හැමෝම දවසක මේ තැනට පත් වෙනවා. අපි අත් තියෙන සල්ලියත් එක්ක මගුලක් කන්න ගියාම.
    මේක අහපල්ලා :dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගෑනු හිතන්නෙ රත්තර බැදගත්තම ලස්සන වෙනවා කියලා.
    අනිත් කෙල්ලොන්ට පේන්න තමංට වත තියෙන බව.
    අනිත් උංට තියෙනවාට වඩඉා තමන්ට රත්තරං බඩු තියෙනවා කියලා පේන්න.
    සමාජ තත්වය පෙන්වීමට හා හොරු ආකාර්ශනය කර ගැනීමට :rofl::rofl:
    :lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    bmich එකට එහා පැත්තෙ සබන් ඉන්නෙ. සෝ අන්ජුගේ සුවද ආවත් දුවගෙන එන්න ඇති :rofl:


    පුක් චෙකර්ට අබ සරණයි :baffled:


    2.gif
    ඉරිදා රෑට එයාට කියවන්න දේවල් ලියනවා මං :love::rofl:
    waha ehema biwwoth uba thama onna :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    makeup danne na ban :dull: wadiya
    pendant ekak aran denna puluwan wei ehenam
    but malayak nathinam idala hamarai :sorry:
    මාලයක් නැත්තං අරූ කියනවා වගේ ඉන් ඇඩ්වාන්ස් තංගුස් නූලක් දාපං..
    නැත්තං අර ලවර් එකේ තියෙනවා රුපියල් පහේ කාසි උනු කරලා හදපු මාල. සමහර බස් වල එහෙමත් විකුණන්නේ.
    ඒවා රුපියල් 150යි :yes::D රත්තරන් පාටමයි. හීරුවත් කළු වෙන්නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරන් නොගත්තට කොහෙහරි ඇවිදින්න ගියාම වියදම් වෙනවා මචන් ,,, ඒක නොමල්
    ඔව් ඉතින් කොහෙහරි ගි‍යාම කඩචෝරු කන්න‍යි ටෙඩි බෙ‍යාල ගන්න‍යි ගි‍යාම බර ගානකට කෙලවෙනවනේ....... :rofl:
    ehema kiyanna epa ban
    eth danma epa ban ekai kiyanne :dull:
    දැන්ම කෙල්ලෝ ඕන නෑ බන්......නිදහසේ ශොට් එකක්වත් දාන්න බෑනේ......:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඉතින් කොහෙහරි ගි‍යාම කඩචෝරු කන්න‍යි ටෙඩි බෙ‍යාල ගන්න‍යි ගි‍යාම බර ගානකට කෙලවෙනවනේ....... :rofl:

    දැන්ම කෙල්ලෝ ඕන නෑ බන්......නිදහසේ ශොට් එකක්වත් දාන්න බෑනේ......:dull:
    4.gif
    4.gif
    බදිනවා නං බොනවට කැමති කෙල්ලෙක් බැද ගනිං. පස්සෙ චුරු චුරු ගාන්න ඉඩ තියන්න එපා. එහෙම කෙල්ලො අඩු නිසා උමට තව සෑහෙන කල් සතුටිං නිදහසේ ඉන්න පුලුවං :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහ් අර අනාතයො ටිකක් වලතරලගෙ ගෙදර ගියා වගේ අපි අනාථ රැල වෙලාවක කඩාගෙන යන්න තැනක් තියෙනවා.. මොකද කියන්නෙ කට්ටිය :dull::rofl::rofl:
     
    Status
    Not open for further replies.