Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මෙන්න උබේ සුපිරි කැමරාව තියන තවත් shootout එකක් මේකේ iPhone අන්තිම තැන :rofl::rofl::rofl:

    http://www.gsmarena.com/camera_shootout-review-1104p8.php

    අඩන්න රිදුන නේද?:rofl:

    ඇයි කෙලින් උත්තර දෙන්න බැරි?:rofl:
    අහපු දේට කෙලින් උත්තර දීපන් iPhone 6 plus එකේ තියෙන්නේ ඇහැට පෙන්නේ නැති pixel density එකක් තියන වැඩක් නැති display එකක්ද?

    එක එකාගේ video කව්ද පිළිගන්නේ? පුළුවන් නම් reputable site එකකින් proof අරන් වරෙන්

    දැන් කියපන් gsmarena fake කියල :rofl::rofl::rofl:

    එක එකාගේ video ගණන් ගන්නේ නැහැ review වල අන්තිම නේද?:rofl:

    eka ekaage reviews wadak na pons bla bla bla ganna epa dan :rofl::rofl::rofl:
    man wishwasa karanne mage ahata dakina penena dewal witharai pons :rofl:
    anika thoge sinsung s3 shit eka oya list eke wath thiyanawada pons :P
    iphone 5 wenakan use karalu :rofl::rofl:
    tho iphone ekak dakalawath nathi pons kenek ne :rofl:
    iphone 6 plus eke 1080p display eka godakma announce kare 1080p playback walatai, full hd gaming walatai asa eunta
    ekai un options dekak widihata iphone 6 ekai 6 plus ekai announce kare
    balapan iphone 6 ekei 6 plus ekei kisima wenasak thiyanawada kiyala :P
    thiyenne display eke wenasa witharai :rofl:
    oya wage simple deyak therum ganna bari nan mariyan pons :P
    sinshit use karana eunge mentality eka therum ganna puluwan 4k videos phone eke balanawa kiwwama kochchara modayoda kiyala :baffled:
    sinshit eda indan kare minissunta tak gaala aha yana dewal features wadi karala market ekata dapu ekai :P
    iphone 6 eka kochchara strong da powerful da kiyala thama sinshit la danne na ban tikak eliyata enakan iwasala hitapan :rofl:
    iphone 5s eken S5 eka allala thiyena eke iphone 6 lata competitors lata inne htc la witharai balan giyama :rofl:
    balapan htc la apple la kawadawath eka ekaata mada gahala advertisement daanawada kiyala :rofl:
    kawadawath rollroyce lage advertisement ekak dakala thiyanawada nane pons anna ekai premium brands walai cheap brands walai thiyana wenasa :P
    dan duwala gihin linde panapan naththan bla bla bla gaala kiyawapan
    dan wath warenko GPU eka gana katha karanna :rofl:
    ai e topic eka ehenmama halala damme :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    iphone 6 eke 326ppi ai umba dakke nadda :P
    880 x 1562 thamai ithin mata nan hariyana eka mokada onawata wada resolution wadak na aththatama kiwwoth man dakka ara sinshit lage aluth eke 500+ppi :rofl: un magnify karala wenna athi balanawa aththe :rofl::P
    full hd walin passe 4k tv awe pons e wage thamai mekath
    anika issarahata unta full hd games launch karanna puluwan plus eke but man nan gannawanan ganne iphone 6 eka :yes:
    mage 469ppi display eke wath mata pixels wenama penne na ithin koheda pons 550ppi eke pixel gap eka penne sinsung harakta nan pissu sirawata :P
    anika tho wage harak hithanne resolution thamai display quality ekata balapana major fact eka kiyala :rofl:
    un me para announce karapu dual domain pixel technology eka dakke na neda pons :P
    sinshit wala mona polarizer da neda pons :P
    http://www.apple.com/iphone-6/display/
    iphone 6 ennath kalin kattiyata riddila :rofl::rofl:

    පොන්ස් පොන්ස් ගගා වටේ ගියාට වැඩක් නැහැ අහනදෙට උත්තර දීපන් :rofl:

    iPhone 6 plus එකේ තියෙන්නේ ඇහැට පෙන්නේ නැති pixel density එකක් තියන වැඩක් නැති display එකක්ද?
    ඔව්? නෑ?

    කොන්දක් නැති අනාතයෙක් උබ නම් පිරිමියෙක් වගේ කෙලින් උත්තරයක් දීපන්කො :rofl::rofl:

    උබ resolution කියන්නේ මොකක්ද කියලවත් නොදැන display ගැන කතා කරන්න ඇවිත් බයිට් වෙන්න එපා බං :rofl::rofl::rofl: අගල් ගාන වැඩි උනාම වැඩිපුර content එහෙම fit වෙනවා ඇති නේද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eka ekaage reviews wadak na pons bla bla bla ganna epa dan :rofl::rofl::rofl:
    man wishwasa karanne mage ahata dakina penena dewal witharai pons :rofl:
    anika thoge sinsung s3 shit eka oya list eke wath thiyanawada pons :P
    iphone 5 wenakan use karalu :rofl::rofl:
    tho iphone ekak dakalawath nathi pons kenek ne :rofl:
    iphone 6 plus eke 1080p display eka godakma announce kare 1080p playback walatai, full hd gaming walatai asa eunta
    ekai un options dekak widihata iphone 6 ekai 6 plus ekai announce kare
    balapan iphone 6 ekei 6 plus ekei kisima wenasak thiyanawada kiyala :P
    thiyenne display eke wenasa witharai :rofl:
    oya wage simple deyak therum ganna bari nan mariyan pons :P
    sinshit use karana eunge mentality eka therum ganna puluwan 4k videos phone eke balanawa kiwwama kochchara modayoda kiyala :baffled:
    sinshit eda indan kare minissunta tak gaala aha yana dewal features wadi karala market ekata dapu ekai :P
    iphone 6 eka kochchara strong da powerful da kiyala thama sinshit la danne na ban tikak eliyata enakan iwasala hitapan :rofl:
    iphone 5s eken S5 eka allala thiyena eke iphone 6 lata competitors lata inne htc la witharai balan giyama :rofl:
    balapan htc la apple la kawadawath eka ekaata mada gahala advertisement daanawada kiyala :rofl:
    kawadawath rollroyce lage advertisement ekak dakala thiyanawada nane pons anna ekai premium brands walai cheap brands walai thiyana wenasa :P
    dan duwala gihin linde panapan naththan bla bla bla gaala kiyawapan
    dan wath warenko GPU eka gana katha karanna :rofl:
    ai e topic eka ehenmama halala damme :rofl:

    අපි පිළිගන්නේ field එකේ professionalsල කියන දේ මිසක් උබල වගේ කිසිම දෙයක් නොදන්න හරක් පැටව් කියන දේ නෙවෙයි :rofl::rofl:
    උබ දැන් gsmarena review team එකටත් වඩා දන්නවා නේද? උබේ technology දැනුම ගැන ඉතින් කතා කරන්න ඕනේ නැහැ නේ නේද?:rofl: 64bit 32bit වගේ දෙගුණයක් fast නේද?:rofl:

    ඇයි යකෝ s4 එකේ full hd display එකක් ආවෙත් ඒකටම තමයි උබලට දැන්ද full hd මතක් උනේ?:rofl: එතකොට කිව්වා ඇහැට පෙන්නේ නැහැ කියලා ඇයි දැන් ඇස් පරිනාමය වෙලාද?එතකොට gimmick එකක් දැන් useful feature එකක් අනේ යකෝ :P

    කව්ද කිව්වේ 4k phone එකේ බලනවා කියල? video කරන්නේ phone එකේ බලන්න විතරද? ඇයි ඒවා tv එකක pc එකක 4k display එකක් එක්ක බලන්න බැරිද? :rofl: අනික දැන් එතකොට 4k professional video camera වල 4k display එකකුත් එනවද?:rofl: උබනම් අනේ මන්ද :oo:

    GPU එක ගැන මොනවා කියන්නද දැක්කනේ benchmark වලින් අනාතයි උබල වගේ iසොන්නයෝ එහෙම nuke උනාම හිත හදාගන්න youtube දාන video කව්ද පිළිගන්නේ? උබට කියන්න පුලුවන්ද gsmarena බොරු ලියන site එකක් කියල?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ කෑල්ලට නම් හිනා වෙලා බඩ රිදෙනවා ඔයි :rofl::rofl::rofl:

    balapan htc la apple la kawadawath eka ekaata mada gahala advertisement daanawada kiyala :rofl:
    kawadawath rollroyce lage advertisement ekak dakala thiyanawada nane pons anna ekai premium brands walai cheap brands walai thiyana wenasa :P

    v2tgdv.jpg

    දැන් නම් උබට ලිඳ පමණයි සදා :rofl:

    https://twitter.com/htc/status/509415047727030273
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    අපි පිළිගන්නේ field එකේ professionalsල කියන දේ මිසක් උබල වගේ කිසිම දෙයක් නොදන්න හරක් පැටව් කියන දේ නෙවෙයි :rofl::rofl:
    උබ දැන් gsmarena review team එකටත් වඩා දන්නවා නේද? උබේ technology දැනුම ගැන ඉතින් කතා කරන්න ඕනේ නැහැ නේ නේද?:rofl: 64bit 32bit වගේ දෙගුණයක් fast නේද?:rofl:

    ඇයි යකෝ s4 එකේ full hd display එකක් ආවෙත් ඒකටම තමයි උබලට දැන්ද full hd මතක් උනේ?:rofl: එතකොට කිව්වා ඇහැට පෙන්නේ නැහැ කියලා ඇයි දැන් ඇස් පරිනාමය වෙලාද?එතකොට gimmick එකක් දැන් useful feature එකක් අනේ යකෝ :P

    කව්ද කිව්වේ 4k phone එකේ බලනවා කියල? video කරන්නේ phone එකේ බලන්න විතරද? ඇයි ඒවා tv එකක pc එකක 4k display එකක් එක්ක බලන්න බැරිද? :rofl: අනික දැන් එතකොට 4k professional video camera වල 4k display එකකුත් එනවද?:rofl: උබනම් අනේ මන්ද :oo:

    GPU එක ගැන මොනවා කියන්නද දැක්කනේ benchmark වලින් අනාතයි උබල වගේ iසොන්නයෝ එහෙම nuke උනාම හිත හදාගන්න youtube දාන video කව්ද පිළිගන්නේ? උබට කියන්න පුලුවන්ද gsmarena බොරු ලියන site එකක් කියල?:rofl:

    64bit kiyala fast wenne na.. mokda
    64 architecture has a few more registers which allows easier optimizations, this is often counteracted by the fact pointers are now larger and using any structures with pointers results in a higher memory traffic. I would estimate the increase in the overall memory usage for a 64b application compared to a 32b one to be around 15-30 %. ;)

    End of the say Apples Chips like A7 A8 are made by samsung so always Samsung few steps forward.. http://en.wikipedia.org/wiki/Apple_A8
     
    ඔව් මේ after_math කියන පොර තමයි 64bit 32bit වලට වඩා 2x fast කියල හොයාගෙන තියෙන්නේ :yes: ඇයි 32x2=64නේ :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Kattiya oya After_math kaarayawa hama weleema lindata thallu nokara idapan. Oka danna magulak na paw oi. Paaduwe inna deepan okata :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    iphone 6 eke 326ppi ai umba dakke nadda :P
    880 x 1562 thamai ithin mata nan hariyana eka mokada onawata wada resolution wadak na aththatama kiwwoth man dakka ara sinshit lage aluth eke 500+ppi :rofl: un magnify karala wenna athi balanawa aththe :rofl::P
    full hd walin passe 4k tv awe pons e wage thamai mekath
    anika issarahata unta full hd games launch karanna puluwan plus eke but man nan gannawanan ganne iphone 6 eka :yes:
    mage 469ppi display eke wath mata pixels wenama penne na ithin koheda pons 550ppi eke pixel gap eka penne sinsung harakta nan pissu sirawata :P
    anika tho wage harak hithanne resolution thamai display quality ekata balapana major fact eka kiyala :rofl:
    un me para announce karapu dual domain pixel technology eka dakke na neda pons :P
    sinshit wala mona polarizer da neda pons :P
    http://www.apple.com/iphone-6/display/
    iphone 6 ennath kalin kattiyata riddila :rofl::rofl:

    After_math අයියා මක්කැයි මේ කෑ ගාන්නේ:dull: , අපිට කොයින්ද අයියා අයි පෝ0 ගන්ට කාසී:no: අපි එදා වේල හම්බුකරන සිංහළු නෙවැ, යන්තමට කෝල් එකක් ඇස් ඇම් ඇස් එකක් කොටාගන්ට ඇහැකි පෝ0 තමයි අපට තීන්නේ.. කාසී තිබුනානම් අපිටත් අයි පෝ0 අරන් ඔයා වගේ ෂෝ එකක් දාන්ට තිබ්බා ..:dull:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සල්ලි වැඩි උන් නම් කමක් නෑ ඕවා ගත්තට..වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජොබ් කරන උනුත් ෂෝ දාන්න ඕවා ගන්න එකනේ..යකෝ තමන් හදපු වඩපු අම්ම තාත්තට ඇදුම් කෑල්ලක් අරන් දෙන්න බැහැ අයිෆෝන් අරගෙන ලෝකෙට පේන්න පඩ ෂෝ දාන්න පුළුවන්.මෝල් හරක්:rofl::rofl: