මෙන්න උබේ සුපිරි කැමරාව තියන තවත් shootout එකක් මේකේ iPhone අන්තිම තැන
http://www.gsmarena.com/camera_shootout-review-1104p8.php
අඩන්න රිදුන නේද?![]()
ඇයි කෙලින් උත්තර දෙන්න බැරි?![]()
අහපු දේට කෙලින් උත්තර දීපන් iPhone 6 plus එකේ තියෙන්නේ ඇහැට පෙන්නේ නැති pixel density එකක් තියන වැඩක් නැති display එකක්ද?
එක එකාගේ video කව්ද පිළිගන්නේ? පුළුවන් නම් reputable site එකකින් proof අරන් වරෙන්
දැන් කියපන් gsmarena fake කියල![]()
එක එකාගේ video ගණන් ගන්නේ නැහැ review වල අන්තිම නේද?![]()
eka ekaage reviews wadak na pons bla bla bla ganna epa dan



man wishwasa karanne mage ahata dakina penena dewal witharai pons

anika thoge sinsung s3 shit eka oya list eke wath thiyanawada pons

iphone 5 wenakan use karalu


tho iphone ekak dakalawath nathi pons kenek ne

iphone 6 plus eke 1080p display eka godakma announce kare 1080p playback walatai, full hd gaming walatai asa eunta
ekai un options dekak widihata iphone 6 ekai 6 plus ekai announce kare
balapan iphone 6 ekei 6 plus ekei kisima wenasak thiyanawada kiyala

thiyenne display eke wenasa witharai

oya wage simple deyak therum ganna bari nan mariyan pons

sinshit use karana eunge mentality eka therum ganna puluwan 4k videos phone eke balanawa kiwwama kochchara modayoda kiyala

sinshit eda indan kare minissunta tak gaala aha yana dewal features wadi karala market ekata dapu ekai

iphone 6 eka kochchara strong da powerful da kiyala thama sinshit la danne na ban tikak eliyata enakan iwasala hitapan

iphone 5s eken S5 eka allala thiyena eke iphone 6 lata competitors lata inne htc la witharai balan giyama

balapan htc la apple la kawadawath eka ekaata mada gahala advertisement daanawada kiyala

kawadawath rollroyce lage advertisement ekak dakala thiyanawada nane pons anna ekai premium brands walai cheap brands walai thiyana wenasa

dan duwala gihin linde panapan naththan bla bla bla gaala kiyawapan
dan wath warenko GPU eka gana katha karanna

ai e topic eka ehenmama halala damme








, අපිට කොයින්ද අයියා අයි පෝ0 ගන්ට කාසී
අපි එදා වේල හම්බුකරන සිංහළු නෙවැ, යන්තමට කෝල් එකක් ඇස් ඇම් ඇස් එකක් කොටාගන්ට ඇහැකි පෝ0 තමයි අපට තීන්නේ.. කාසී තිබුනානම් අපිටත් අයි පෝ0 අරන් ඔයා වගේ ෂෝ එකක් දාන්ට තිබ්බා ..