This Could be the best smartphone camera

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
windows anathayo nawathath lindata.
:frown::no:
නැහැ මචං මේකේ front camera එකක් නැහැ නේ. අනිත් එක මේකේ price එක $ 1000ත් පැනල ලේ. Lumia 730/ Lumia 735 phone දෙකම USD 258 . එකේ 5MP front Camera එකක් තියෙනවා. rear camera එකත් Selfie photo ගන්න වෙනම app එකක් හදල තියෙනවා. අනිත් එක අලුතින් දාපු lumia 830 Flagship එකත් 390 USD. තව දෙයක් තමා flash නැතුව ෆොටෝ අරගන්න පුළුවන් කොච්චර low light condition එකක උනත්. තව දෙයක් තමා 4k video recording. අපි නම් අනාථ නැහැ උබ හිතන තරම්. මෙන්න මේ video එක බලපං. Innovation and experience for affordable price, thats how Microsoft think. :P
 
Last edited:

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පට්ට වගේ :yes:
    බලමුකෝ sample photos එහෙම ආවම 1020,808 වඩා හොඳද කියල :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :frown::no:
    නැහැ මචං මේකේ front camera එකක් නැහැ නේ. අනිත් එක මේකේ price එක $ 1000ත් පැනල ලේ. Lumia 730/ Lumia 735 phone දෙකම USD 258 . එකේ 5MP front Camera එකක් තියෙනවා. rear camera එකත් Selfie photo ගන්න වෙනම app එකක් හදල තියෙනවා. අනිත් එක අලුතින් දාපු lumia 830 Flagship එකත් 390 USD. තව දෙයක් තමා flash නැතුව ෆොටෝ අරගන්න පුළුවන් කොච්චර low light condition එකක උනත්. තව දෙයක් තමා 4k video recording. අපි නම් අනාථ නැහැ උබ හිතන තරම්. මෙන්න මේ video එක බලපං. Innovation and experience for affordable price, thats how Microsoft think. :P

    :rolleyes:උබට මොකෝ බන් ඔය තරම් රිදිලා?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :rolleyes:උබට මොකෝ බන් ඔය තරම් රිදිලා?
    අනේ රිදුනේ නම් නැහැ, දන්නා දේ තමා දැම්මේ. 20MP camera phone එකක් USD 1000 කට market එකට දාන එක ඉතින් පුකේ අමාරුවක් වෙන්නත් ඉඩ තියෙනවා :oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ රිදුනේ නම් නැහැ, දන්නා දේ තමා දැම්මේ. 20MP camera phone එකක් USD 1000 කට market එකට දාන එක ඉතින් පුකේ අමාරුවක් වෙන්නත් ඉඩ තියෙනවා :oo:

    පුකේ අමාරුව උබටනේ..photography වලට කැමති උන් ගනියි.දැන් ඔය අයිෆෝන් ගන්නේ කොයි තරම් ගණන් උනත්..ඒවගේ තමා..:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පුකේ අමාරුව උබටනේ..ගන්න උන් ගනියි.දැන් ඔය අයිෆෝන් ගන්නේ කොයි තරම් ගණන් උනත්..ඒවගේ තමා..:P
    හැබැයි බන් Iphone එක USD 850 ක් වගේ නේ වෙන්නේ. ඕක තරම් ගණන් නැහැ. එත් iphone එකේ ඕකට වඩා features තියෙනවා. කොහොම උනත් ඒවා ගන්නෙත් පුකේ අමරුක් නිසා වෙන්නත් ඉඩ තියෙනවා :oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැබැයි බන් Iphone එක USD 850 ක් වගේ නේ වෙන්නේ. ඕක තරම් ගණන් නැහැ. එත් iphone එකේ ඕකට වඩා features තියෙනවා. කොහොම උනත් ඒවා ගන්නෙත් පුකේ අමරුක් නිසා වෙන්නත් ඉඩ තියෙනවා :oo:

    :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙතන රිදිලා රිදීල කියල tag කරන්නෙත් පුකේ අමාරුවක් නිසා වෙන්නත් ඉඩ තියෙනවා. බලන් ගියාම tag කරන එකා තමා අනාථ වෙලා ඉන්නේ. මොකද උබ එකකම tag එක හැම phone පොස්ට් එකෙක්ම tag කරනවා නේ :oo: :dull:
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    phone ekakda cam ekakda ban :)

    4021242-5893926616-BH8VO.jpg