Momma's boy (Because I am mother's boy) - Rosekola

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    thoge reddawal balanna ba.. e taramma ajoothayi... gappiyawa copy karanna haduwata uge ahalakatawath ganna ba..

    GOO 7yi ..

    karunakarala youtube eke jarawa noda pattakata wela innawada deka punne nathuwa..

    අම්මපා.... මුට නම් පොන්ස්ස්ස් ලුක් එකක් තියෙන්නෙ මචාන්:yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    img_39219_podi-gappiya-intro-hd-2014.jpg

    මේක මතකද ? යූටියුබ් එකේ වැස්ලින් ක්රීම් එක කන වීඩියෝ එකක් දාල තිබ්බ නේද ? :angry:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට...මට නම් කිසි පිරිමි ගතියක් පේන්නේ නෑ මේ වීඩියෝ වල.එතකොට බලන්න අප්පිරිය හිතෙනවා.නිර්මාණශීලි ගතියකුත් නෑ...අන්න ඒක පොඩ්ඩක් හදා ගන්න..අනික තමයි උබ දැනුවත්ව හෝ නොදැනුවත්ව උබ ගප්පියව අනුකරණය කරනවා..ගප්පියගේ චරිතේ උබ ආරුඩ කරගෙන තියෙන්නේ ඇගට...
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    thoge reddawal balanna ba.. e taramma ajoothayi... gappiyawa copy karanna haduwata uge ahalakatawath ganna ba..

    GOO 7yi ..

    karunakarala youtube eke jarawa noda pattakata wela innawada deka punne nathuwa..

    ශම්මි මල්ලි ගූ 7 යි චූ බාල්දි 3 යි
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ජන්තු අයියා;17145765 said:
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට...මට නම් කිසි පිරිමි ගතියක් පේන්නේ නෑ මේ වීඩියෝ වල.එතකොට බලන්න අප්පිරිය හිතෙනවා.නිර්මාණශීලි ගතියකුත් නෑ...අන්න ඒක පොඩ්ඩක් හදා ගන්න..අනික තමයි උබ දැනුවත්ව හෝ නොදැනුවත්ව උබ ගප්පියව අනුකරණය කරනවා..ගප්පියගේ චරිතේ උබ ආරුඩ කරගෙන තියෙන්නේ ඇගට...

    hariyata hari
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹ ඇයි බන් ගප්පිය copy කරන්න යන්නේ? මේක ගප්පියගේ හංසිකා video එක වගේ :confused:

    මේක තේරුම් ගනින් මචන්. Jehan R තැනකට ආවේ උටම අවේනික විදියට අලුත් දෙයක් කරපු නිසා. ගප්පියා තැනකට ආවේ උටම අවේනික විදියට අලුත් දෙයක් කරපු නිසා. ගප්පිය Jehan R copy කරන්න ගියා නම් අපි ගප්පියෙක් ගැන අහලවත් තියන එකක් නෑ. උඹටත් තැනකට එන්න පුළුවන් අලුත් දෙයක් කරොත්. නිර්මාණශීලී විදියට :yes:

    මුලින්ම යන animation එක උඹ හදපු එකක්ද? එක නම් හොඳයි. උඹ ඒ පැත්තෙන් දෙයක් කරොත් සාර්ථක වෙයි කියල හිතෙනවා. කතා බතා නැති funny clip එකක් හදල දාල බලපන් නිකමට වගේ :yes: