Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1. man kiwwe pons 2x faster kiyala nemei. 64bit wala upto 16 Ebytes wenakan address karanna puluwan

    64bit walai 32bit walai wenasa dan man binary math walin prove karannath oneda:lol:
    64bit processor can register memory locations upto 2x faster than the 32bit processor

    ලැජ්ජා නැද්ද බං ඔහොම අතේ පැලවෙන බොරු කියන්න දැන් ඔය කලින් 2x fast කියල කිව්වේ උබ නෙවෙයිද?:rofl: පව් බයිට් වෙච්ච පාර කියපුවත් අමතක වෙලා

    2. man kiwwe pons Ax chipset design karanne apple la kiyai. umba oya kiyawana suththa man kiwwa ekak mata quote karala dapan methana :P

    :lol::lol::lol::lol: arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne:lol::lol:rathu akuren highlight karalath dakala nane

    දැක්කද ලස්සනට quote කරලා තියනවා?:rofl: බොරු කියනවා කියල මෙහෙමත් කියනවද ඔයි?:P Arm ද දන්නේ නෑ A8 chipset එකත් manufacture කරේ?:rofl:

    3. kawda pons kiwwe microusb 3.0 lagsung design kare kiyala :rofl:
    man kalin dakala thibbe na usb 3.0 eka langadi awa nisa

    අන්න ඒ වගේ තමයි උබ නොදන්න දේවල්මයි කියවන්නේ :rofl: micro usb 3.0 ඇවිත් ගොඩක් කල්:P

    4. pons 4.0 inch display ekakata 4096 x 2160 resolution dunna kiyala eken wadiyen contents ganna ba :P
    ai umbalage gedara 4k tv eke normal full hd tv ekata wada wadiyen contents penawada :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
    thawa ekak oi dawase joke eka high resolution display eke content wadipura pennanna puluwan lu :lol::lol::lol::lol:
    ammo badath ridenawa hina gihin ai pixels wadi unama display eke inches gaanath wadi wenawada :lol::lol:
    5 inch nan 5inch ma thamai buruwo okata pixels ebuwa kiyala oke wadiyen contents penne na thota:lol::lol:

    කෝ දැන් කියන්නේ මේ කියල තියන පච හරි කියලද?:rofl: ඔව් 1080p monitor එකකට වඩා 1440p monitor එකේ වැඩිපුර content fit වෙනවා ඊටත් වඩා 4k monitor එකේ fit වෙනවා දන්නේ නැත්තම් දැන්වත් ඉගන ගනින්

    tv කතාවට නම් හිනාවෙලා මැරෙනවා ඔයි :rofl:

    5. closed source os kawadath open source os walata wada security athin issarahin inne pons eka tho danne nathi unata onama podi ekek dannawa
    http://opensource.com/business/13/10/seven-reasons-closed-better-than-open-source

    man kiyapu nathi huththawal meke dala wirayek wenna hadanna epa pons
    dan wath man kalin ahuwa wage daapan lagsung s5 eka iphone 5s ekata wada gaming performance hondai kiyala :yes:
    thread ekata relevant wena widihata katha karapan naththan p*ka nodi hitahapan weeraya wenna hadanne nathuwa :P
    thota parana dewal katha karanna weeraya wenna one nan aluth thread ekak dapan man enawa :yes:

    ඔව් නේද? ඒක තමයි iCloud hack උනේ :rofl: දැන් කියන්න එපා hack උනේ නෑ කියල මොකද අඩු ගානේ brute force protection වත් නැති නිසයි breach උනේ අන්න two factor authentication implement කරන්න යනවලු අපි අවරුදු ගානක් use කරපු එකක් :rofl:

    මොකක්ද සොන්නයෝ මේ දාල තියන link එක? :rofl:ඒකෙ කොහෙද තියෙන්නේ closed source open source වලට වඩා secure කියල?:P උබට ඉංග්‍රීසිත් බැරිද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol: man kiwwe me ponnayage katai pukai witharai :lol::lol::lol:
    sonnayo man sinhalen ahapu de thota therenne nadda methana api katha kare gpu gana witharai thota owa gana ahanna one nan wenama thread ekak dapan
    dan ara man kiwwa wage mata prove karala pennapan iphone 5s ekata wada s5 eke gaming performance wadi kiyala evidence ekka :yes::yes:
    thread eke title eka balala thread eka anuwa post dapan ponnayek wage parana posts quote karanne nathuwa
    thota prove karaganna barinan kelin kiyapan pons ba kiyala :P
    tho bari welawath prove karoth umbe latu s3 eka wisik karapan man umbata s5 ekak aran denawa :yes::yes:
    dan ithin ayeth display gana 64bit gana katha karai ponnayek wage :rofl::rofl::P

    කෝ තවමත් නැහැ iPhone 6 plus එක ගැන කතා කරන්නේ :rofl: ඔච්චරම බයද :rofl:
    GPU benchmark දීල ඇති කලින් අනික මේ imagination technologies design කරන powervr GPU එක ගැන iසොන්නයෙක් form වෙලා මොකද? එකත් apple design කරනවා කියලද හිතන් ඉන්නේ?:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    umbe kalin posts ekakatawath reply karanne na mita wada :P
    tho mahaloku sonnayek wage kiyanawanan Samsung GPU performance athin issarahin inne kiyala mata prove karapan iphone 5s ekata wada gaming performance hondai kiyala :yes::yes::yes:
    ehema unoth tho weerayek kiyanne jaathika weerawarayek pons android fans lata :yes:
    ko dan damu balanna proofs ekka
    bla bla bla wadak na pons thread eke title eka balapan methana katha kare gpu performance misak thoge anith labbawal nemei :P
    thoge tech geekiness eka showoff karanna one nan wena thread ekak dapan :yes:
    dan ponnaya nowi man ahapu ekata uththara dipan mokada man ahapu kisi dekata tho thawama answer kare na bla bla bla witharai :P
    okata thamai pons kiyanne pada witharai betta puke hira karan dangalanawa :rolleyes:

    P.S - iphone 6 gana nemei katha kare iphone 5s gana
    mokada iphone 6 ekath ekka compare karanna ba pons S5 wage sonna phone ekak :no:
    S10 eka wage awama compare karamu iphone 6 eka :yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    moko methan wenne anathayo??

    isurueka kiyana ponnayata rewila inne s5 eka gaming performance iphone 5s ekata wada hondai kiyala prove karaganna baruwa :rofl::P
    dan anatha ponnaya bla bla bla gaanawa kara kiyaganna deyak nathiwa :rofl:
    maha loku coding designer thama prove karaganna baruwa benchmark score daanawa :lol::lol:
    mu danne na benchmark score eka wenas unata hardware performance wenas wenawa kiyala run wena OS eka anuwa :P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ලැජ්ජා නැද්ද බං ඔහොම අතේ පැලවෙන බොරු කියන්න දැන් ඔය කලින් 2x fast කියල කිව්වේ උබ නෙවෙයිද?:rofl: පව් බයිට් වෙච්ච පාර කියපුවත් අමතක වෙලා
    වා ඔයි :rofl: [/SIZE]

    ponnayo thota penne nadda man kiyala thiyenne 64bit wala memory locations register karanna puluwan 2x 32bit walata wada kiyala
    mokada 64bit wala addressing fast 32bit walata wada
    thota english ba kiyala pons marannada :rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    dan wath wate yanne nathuwa minihek wage prove karapan A7 ekata wada S5 eke gaming performance hondai kiyala :yes:
    onna man ginnak nathuwa prove kara :P

    ithin A8 gana mona kathaada :rofl::rofl:
    thread nuked, closed :P
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    ios eco-system eka depend wenne eka vendor kenekge devices witharai. eka nisa developerslata eka concentrate karala e hardware optimize wena widiyata develop karanna puluwan. but android ehema nemei. hena lokui unge eco-system eka. ekai samahara games high-end hardware thiyena devices walath lag wenne. ios witharak nemei apple okkoma ehemai. for an example the new mac-pro with 8 and 6 cores are still lack of optimized adobe products.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එහාගෙදර අංකල්ගෙන් අලවංගුවයි උදැල්ලයි ඉල්ලං ඇවිත් සතියක් මහන්සි වෙලා දාර ලිඳක් කපලා, කඩේ ගිහින් සන්ලයිට් බාගයක් අරන් ඇවිත්, කක්කුස්සියේ බාල්දියට හරකා ගැටගහන ලනුව බැඳලා ලිඳට බැහැලා වතුර ඇදං නානවා කියන්නේ මේවට :rofl::rofl:

    තමන්ට වැරදීමක් වුනා නම් ඒක පිලි අරගෙන හදාගන්න එක මහත්මාගතිය :rolleyes::rolleyes:. හැමෝම ඉතින් මහත්වරු නෙවෙයි. වැඩිහරියක් මහත්-හොරු ඉන්නේ :D:D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    බින්දු;17147618 said:

    umba oya katha karanne kawru ganada kiyanna danne na :P
    eth thread eka mula indan kiyewwanan therei katada rewila parana thread wala dapuwa quote karan dangalanne kiyala :rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔව් iPhone,iPhone3G,iPhone 3GS,iPhone 4,4S වෙනකන් පාවිච්චි කරා

    3GS වෙනකන් main device එක විදිහටත් පස්සේ secondary device එකක් විදිහටත්

    5,5S ට්‍රයි කරල බලල තියනවා යාලුවන්ගේ devices මම සල්ලි දීල ගත්තේ නැහැ

    iphone 4s awe 2011 pons
    ewa dan thiyana 2014 phones ekka compare karanna amarui
    araganin aduma iphone 5 ekak wath thoge oya latu lagsung s5 ah sorry s3 eka wisik karala :rofl:
    ethakota therei wenasa mokadda kiyala :rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හොදම Phone එක කියල එකක් නැහැ
    තම තමන්ගේ අවශ්‍යතා අනුව තමන්ට ගැලපෙන Phone එක වෙනස් වෙනවා

    dan thyiana hondama phone eka thamai lagsung galaxy s3 :yes:
    ekane mu anith hama phone ekatama wada uge phone eke honda kiyanne :rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    That's 'medium' settings ponnayo.
    'High' settings wala iPhone 6 and 5s both beat the crap out of everyone. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::yes:

    BasemarkXMed.png

    BasemarkXHigh.png

    :rofl::rofl::rofl:nuked
     
    Aug 18, 2011
    6,147
    788
    0
    umba oya katha karanne kawru ganada kiyanna danne na :P
    eth thread eka mula indan kiyewwanan therei katada rewila parana thread wala dapuwa quote karan dangalanne kiyala :rolleyes:

    1. මොන ත්‍රෙඩ් එකේ කිව්වත් තමන් දෙයක් කිව්වා නම් තමන් වගකීම ගන්න ඕන :yes::yes:
    2. මේ ත්‍රෙඩ් එක පැත්තක ඉඳන් බලන කෙනෙක්ට නම් පේන්නේ උඹ අනාතවෙලා, ප්‍රශ්න මග අරිනවා, කුණුහරුප කියලා නෝන්ඩිය වහගන්න හදනවා කියලා :no::no: අරූ නම් පිලිගන්න පුලුවන් රෙපියුටඩ් සෝර්ස් වලින් අහන ප්‍රශ්නෙට ඩිරෙක්ට් කරලා උත්තර දීලා තියෙනවා. ;);)
    3. තොප්පිය තමන්ට හරියි කියලා හිතෙනවා නම් දාගත්තට කමක් නෑ :D:D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    බින්දු;17147633 said:

    :rofl::rofl::rofl:
    umba ohoma ehen mehen baluwata wela thiyenne monada kiyala danne nane
    gihin e quote karapu parana threads gihin balapan mula indan kiyawapan :rolleyes:
    man methana katha kare thread ekata adaalawa mula indanma GPU eka gana witharai
    methanata kohethma relevance ekak na display ppi ekawath usb 3.0 wath 64bit processor walai 32bit walai difference eka wath
    meka hariyata nuwarata yanna para ahuwama udeta kawe monada kiyanawa wagene :rofl::P
    thoppiyak daganna kisima ona kamak na thawath android user kenek detected kiyala thamai kiyanna thiyenne mata :rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    munge bla bla bla witharai thiyenne thaamath ekekatawath hariyata man kiyapuwata uththara denna baruwa inne :P
    android users la anith android users lata full support eka denawa nan penawa :rolleyes:
    eth ithin mata thamath ahanna thiyenne ekama eka deyai :P
    mata prove karapan lagsung s5 eka iphone 5s ekata wada gaming performance wadi kiyala :rofl:
    oka prove karaganna bari nan me thread eka dapu eke palaya kumakda sinhalune :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl::rofl::rofl:
    umba ohoma ehen mehen baluwata wela thiyenne monada kiyala danne nane
    gihin e quote karapu parana threads gihin balapan mula indan kiyawapan :rolleyes:
    man methana katha kare thread ekata adaalawa mula indanma GPU eka gana witharai
    methanata kohethma relevance ekak na display ppi ekawath usb 3.0 wath 64bit processor walai 32bit walai difference eka wath
    meka hariyata nuwarata yanna para ahuwama udeta kawe monada kiyanawa wagene :rofl::P
    thoppiyak daganna kisima ona kamak na thawath android user kenek detected kiyala thamai kiyanna thiyenne mata :rofl:

    1. ආගිව් කරනකොට හාලියෙක්/සක්කිලියෙක් වගේ රෙද්ද උස්සං, බිජ්ජ වනාගෙන කුණුහරුප කියාගෙන බෙරිහන් දෙන්නේ නැතුව ෆැක්ට් එක්ක පොයින්ට් එකට කතා කරපං. එහෙම වලං කඩේට පැනපු ගොනා වගේ කෑගහන බලන් ඉන්න උන්ට ඩිස්ගස්ටිං :baffled::baffled: දෙපැත්තම ලස්සනට පොයින්ට්ස් දාලා කතා කරනකොට මධ්‍යස්ත බුවාලත් තමංගේ සයිඩ් එකට නවාගන්න පුලුවන් :P:P
    2. බලපන්කෝ අර කෙසෙල්වත්තේ නාකි නිගාත් බෙන්ච්මාක් රේටිං උස්සං ඇවිත් පොයින්ට් එකට ආගිව් කරේ :yes::yes: එහෙම ආගිව් කරාම අනිත් පැත්තේ එකා අනාත වෙනවා. :rolleyes::rolleyes:
    3. ඔව් මම මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තමයි යූස් කරන්නේ :yes::yes: ඒත් මම ගූගල් කම්පැනියේ CEOගේ අධෝවාතයත් මානෙල් මල් සුවඳයි කියන ජාතියේ මෝඩ ෆෑන් බෝයි කෙනෙක් නෙවෙයි. ;);) හොඳ දේට හොඳයි කියනවා. නරක දේට නරකයි කියනවා :yes::yes: මගේ පෝස්ට් ටිකක් ඇවිස්සුවොත් පෙනේවි, මම ඇපල්/වින්ඩෝස් ෆෝන් වලත් හොඳ දේට හොඳයි කියලා ඕන තරම් කියලා ඇති. මම පාවිච්චි කොරන ෆෝං එකේ නරකත් කියලා ඇති :D:D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    බින්දු;17147648 said:
    1. ආගිව් කරනකොට හාලියෙක්/සක්කිලියෙක් වගේ රෙද්ද උස්සං, බිජ්ජ වනාගෙන කුණුහරුප කියාගෙන බෙරිහන් දෙන්නේ නැතුව ෆැක්ට් එක්ක පොයින්ට් එකට කතා කරපං. එහෙම වලං කඩේට පැනපු ගොනා වගේ කෑගහන බලන් ඉන්න උන්ට ඩිස්ගස්ටිං :baffled::baffled: දෙපැත්තම ලස්සනට පොයින්ට්ස් දාලා කතා කරනකොට මධ්‍යස්ත බුවාලත් තමංගේ සයිඩ් එකට නවාගන්න පුලුවන් :P:P
    2. බලපන්කෝ අර කෙසෙල්වත්තේ නාකි නිගාත් බෙන්ච්මාක් රේටිං උස්සං ඇවිත් පොයින්ට් එකට ආගිව් කරේ :yes::yes: එහෙම ආගිව් කරාම අනිත් පැත්තේ එකා අනාත වෙනවා. :rolleyes::rolleyes:
    3. ඔව් මම මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තමයි යූස් කරන්නේ :yes::yes: ඒත් මම ගූගල් කම්පැනියේ CEOගේ අධෝවාතයත් මානෙල් මල් සුවඳයි කියන ජාතියේ මෝඩ ෆෑන් බෝයි කෙනෙක් නෙවෙයි. ;);) හොඳ දේට හොඳයි කියනවා. නරක දේට නරකයි කියනවා :yes::yes: මගේ පෝස්ට් ටිකක් ඇවිස්සුවොත් පෙනේවි, මම ඇපල්/වින්ඩෝස් ෆෝන් වලත් හොඳ දේට හොඳයි කියලා ඕන තරම් කියලා ඇති. මම පාවිච්චි කොරන ෆෝං එකේ නරකත් කියලා ඇති :D:D
    :rofl::rofl::rofl:umbata man gana danagnna thibba fact ekata katha karana widiha kalin threads baluwanan :rofl::rofl:
    man mokak hari ekak ahuwama uta uththara diganna baruwa giyama parana 2013 posts quote karana ekai :P:P man eda indanma parana threads wala fact ekata katha karanna kiyala 1000 times walatath wadiya kiyala athi eth mu karannema ehemai :P ehema karama wena baila gahana ekada mahathma gathiya ane huke oi :P
    me wage pons kenekta katha karanna wena wachana nathi nisai man ehema kiwwe ai yako man ki parak kiwwada thread ekata adaalawa katha karapan kiyala ehema katha karapu eke 2013 posts flashback karapu pons mahathmayek lu ane huke typical android fan boy kenek :rofl:
    math ios, android use karanawa e use karanne HTC lagsung kattak thibila charge wenne nathuwa wisik kara amma palla :rofl:
    ane manda mata umbala wage paththa gahana eun ekka argue karala wadak na ban mata one fact eka man danatamath prove karala iwarai :P
    umba ohoma nemei oluwen hitan kiwwath man me thread ekata adalawa dapu hama post ekakma daala thiyenne fact ekata anuwai :yes:
    ita passe 2013 dapu irrelevant posts walata dapu reply walata fact ekata kathakarala wadak nathi nisa methana :rolleyes:
    mokada meeting ekakata gihin gedara prashna gana katha karana sirithak nane :rolleyes:
    typical android fan boy :love: