Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    gpu eken render wenne
    ethakota axis data calculate karanne bappada :rofl::rofl::rofl:
    m8 nisa accelerometer fast wenne na cpu eken karanna thiyana data calculate karanawa m8 eken :yes:

    දැන් එතකොට මෙහෙම කිව්වේ බාප්පද?

    iphone 5s 6 wala animations walata wenama co-processor ekak enawa
    iphone 6 eke M8 co-processor eka enawa

    un ehemai unge performance optimize karanne

    තවමත් කියන්නේ m8 තියෙන්නේ animation වලට කියලද?:rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    gpu eken render wenne
    ethakota axis data calculate karanne bappada :rofl::rofl::rofl:
    m8 nisa accelerometer fast wenne na cpu eken karanna thiyana data calculate karanawa m8 eken :yes:

    උඹ පොඩ්ඩක් විතර පටලවාගෙන ඉන්නේ, motion co processor එක තියෙන්නේ sensor data gathering වලටයි calculate වලටයි, ඇත්තටම home screen එකේ parallax effect එකට වඩා ගොඩක් වැඩ එකෙන් ගන්නවා, specially fitness exercise වලදී, running, cycling , walking වගේ exercises වලදී මේක use කරනවා ගොඩක් එක හින්ද main processor එකේ load එක අඩුයි, එක හින්ද battery බහිනවා අඩුයි. Graphic වලට කිසි සම්බන්දයක් නැහැ.මෙන්න Apple site එකේම තියෙන දේ.

    1gjbyh.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    anna tak gala topic eka wenas kara :rofl::rofl::rofl:
    umba wage sonnayek man dakalama na oi gu yaddi topic maru karanna epa ko mage dan dapu posts quote karanawa :rofl:

    The extended 64-bit address space theoretically allows the processor to work with 16 Ebytes (2^64) of physical memory within the flat memory model. Although contemporary 64-bit processors can adress only 1 Tbyte (2^40) of memory in practice, it is still much higher than in case of 32-bit addressing. A larger amount of available memory in its turn allows you to eliminate or greatly reduce sluggish operations of data swapping to the disk.

    The bigger number of registers and increase of their size allow the processor to handle large memory areas simultaneously, to handle variables and arrays more effectively and to pass function arguments in registers instead of the stack.

    Keep in mind that you must port your program using the 64-bit version of the compiler and consider changes of the data model (new type capacities) to get a real performance gain on a 64-bit processor. Launching an application not adapted for the 64-bit platform might on the contrary cause great performance loss depending on the specifics of the architecture of the processor being used.

    But the greatest performance gain from moving to the 64-bit platform awaits those applications which handle large data arrays - these are CAD/CAE-like programs, data managers, programs to work with digital media and applied scientific applications. The performance gain might be of several hundred percent for this kind of software.

    Thus, for instance, porting the service "Oracle on Demand" by the Oracle company from the 32-bit platform to the 64-bit one allowed to reduce the server response time (350 users being working simultaneously) from 13.60 seconds to 2.35 seconds. When the FASTCOM company integrated the 64-bit platform based on Itanium 2 into their IT-infrastructure, they managed to eliminate issues caused by increased load on billing systems and get a two-fold performance gain.

    :rofl::rofl::rofl:ekkenek 2013 post ekaka kiwwa 64bit processors wala 32bit ekka baluwama kisima difference ekak na ram eka more than 3gb increase karanna puluwan eka witharai kiyala :P
    man ithin parana posts hoyala quote karanna tharan manda manasikathwayen nemei inne :rolleyes::rolleyes:

    1) උබ බොරු කිව්වා 2x fast කියල උබ කිව්වේ නැහැ කියල ඒක පිළිගන්නවද?
    2) වෘෂභයාණෙනි උබ ඔය දාපු article එකේ කතා කරන්නේ server workload ගැන කවද ඉදලද iPhone වල oracle database දාන්න ගත්තේ?:rofl:

    PS: ඒ මදිවට Itanium :rofl: Itanium කියන්නේ වෙනස්ම micro architecture එකක් වස්සෝ :rofl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ පොඩ්ඩක් විතර පටලවාගෙන ඉන්නේ, motion co processor එක තියෙන්නේ sensor data gathering වලටයි calculate වලටයි, ඇත්තටම home screen එකේ parallax effect එකට වඩා ගොඩක් වැඩ එකෙන් ගන්නවා, specially fitness exercise වලදී, running, cycling , walking වගේ exercises වලදී මේක use කරනවා ගොඩක් එක හින්ද main processor එකේ load එක අඩුයි, එක හින්ද battery බහිනවා අඩුයි. Graphic වලට කිසි සම්බන්දයක් නැහැ.මෙන්න Apple site එකේම තියෙන දේ.

    උබ ඕක කියල දෙන්න හදන්නේ Apple company එකටත් වඩා Apple products ගැන දන්නා පොරකට :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2. man kiwwe pons Ax chipset design karanne apple la kiyai. umba oya kiyawana suththa man kiwwa ekak mata quote karala dapan methana :P

    :lol::lol::lol::lol: arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne:lol::lol:rathu akuren highlight karalath dakala nane

    දැක්කද ලස්සනට quote කරලා තියනවා?:rofl: බොරු කියනවා කියල මෙහෙමත් කියනවද ඔයි?:P Arm ද දන්නේ නෑ A8 chipset එකත් manufacture කරේ?:rofl:

    ත්‍රේඩයට වැඩපු වෙලාවේ මේවටත් උත්තර දීල යන්නකෝ සුදු :love:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    64bit processor memory location 2x fast register කරනවලු :dull:

    x2 more registry entries තියෙනවා එච්චරයි. එකෙන් ප්‍රොයෝජන ගන්න නම් App එකත් 64bit version එකට update කරන්න ඕනා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    x2 more registry entries තියෙනවා එච්චරයි. එකෙන් ප්‍රොයෝජන ගන්න නම් App එකත් 64bit version එකට update කරන්න ඕනා.

    2x length එක තියන registries........64bit වලින් memory addressing fast වෙනවා කියන්නේ නිකන් monitor එක මාරු කරාම ram වැඩි වෙනවා වගේ කතාවක් :nerd:

    Raw performance වල වෙනසක් වෙන්නේ නැහැ මොකද එකම ALU එකනේ specific scenario වලද app එක දිග registries වල ප්‍රයෝජනයක් ගන්නවනම් වෙනසක් තියෙයි එත් 2x නම් නෙවෙයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    2x length එක තියන registries........64bit වලින් memory addressing fast වෙනවා කියන්නේ නිකන් monitor එක මාරු කරාම ram වැඩි වෙනවා වගේ කතාවක් :nerd:

    Raw performance වල වෙනසක් වෙන්නේ නැහැ මොකද එකම ALU එකනේ specific scenario වලද app එක දිග registries වල ප්‍රයෝජනයක් ගන්නවනම් වෙනසක් තියෙයි එත් 2x නම් නෙවෙයි

    හරියට හරි, dual core වලත් ඕකයි case එක. second core එක utilize කරන්නේ නැත්නම් ඉතින් වෙනසක් නැහැ. එකනේ Apple developers ලට කිව්වේ Apps 64bit use කරන විදියට upgrade කරන්න කියල.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරියට හරි, dual core වලත් ඕකයි case එක. second core එක utilize කරන්නේ නැත්නම් ඉතින් වෙනසක් නැහැ. එකනේ Apple developers ලට කිව්වේ Apps 64bit use කරන විදියට upgrade කරන්න කියල.

    ඇත්ත muticore වලත් වැඩක් නැහැ application threaded නැත්තම්.....multitasking improve වෙයි එත් single threaded app එහෙම්මමයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    navodwickra එහෙනම් මම යනවා ස්තුතියි පැත්තක් ගන්නේ නැතුව නිවැරදි දේ වෙනුවෙන් කතා කරාට :yes:

    After_math අදත් දිව්වා නේද? දැන් රෑ 12ට ඇවිත් කෝ කියල හොයන්න එපා :P Apple පාවිච්චි කරාට මොලේ උඩ ඉඩගන්නේ නැතුව පාවිච්චි කරන හැටි navodwickra ගෙන් වත් ඉගන ගනින් ටටා :love:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    navodwickra එහෙනම් මම යනවා ස්තුතියි පැත්තක් ගන්නේ නැතුව නිවැරදි දේ වෙනුවෙන් කතා කරාට :yes:

    After_math අදත් දිව්වා නේද? දැන් රෑ 12ට ඇවිත් කෝ කියල හොයන්න එපා :P Apple පාවිච්චි කරාට මොලේ උඩ ඉඩගන්නේ නැතුව පාවිච්චි කරන හැටි navodwickra ගෙන් වත් ඉගන ගනින් ටටා :love:

    ඇත්ත දේට ඇත්ත කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද බන්, හැබැයි එකක් කියන්නම් benchmark වලින්ම විතරක් devices මනින්න යන්න එපා. මොකද ගොඩක් මිනිස්සු smart phone ගත්තට කරන්නේ simple වැඩ. ඒක හින්ද එකක score එක වැඩි උනා කියල ඇත්තටම use කරද්දී ඒක පෙන්නේ නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්ත දේට ඇත්ත කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද බන්, හැබැයි එකක් කියන්නම් benchmark වලින්ම විතරක් devices මනින්න යන්න එපා. මොකද ගොඩක් මිනිස්සු smart phone ගත්තට කරන්නේ simple වැඩ. ඒක හින්ද එකක score එක වැඩි උනා කියල ඇත්තටම use කරද්දී ඒක පෙන්නේ නැහැ.

    ඇත්ත මම එකට එකගයි එත් මෙයා අහල තියෙන්නේ GPU performance ගැන නේ ඒකයි benchmark දැම්මේ නැතුව video වලින් performance මනින්න බෑ නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඇත්ත මම එකට එකගයි එත් මෙයා අහල තියෙන්නේ GPU performance ගැන නේ ඒකයි benchmark දැම්මේ නැතුව video වලින් performance මනින්න බෑ නේ

    ඒක හරි :yes: