දැන් ඉතින් උඹ මොකද කරන්නේ
ජොබක් එහෙම කරනව නේද
ඒ වගේ එකක් කරනවා ඉතින්

දැන් ඉතින් උඹ මොකද කරන්නේ
ජොබක් එහෙම කරනව නේද

යෙහානා අක්කි දැං කඩවත නෑ




ඒ නිසා හිමිට වැඩේ ගොඩ දගත්තාය.
. 
Chat kara kara inne ilaga part eka danna.![]()

හ්ම් එල එලඒ වගේ එකක් කරනවා ඉතින්![]()
උඹ දන්නවදයෙහානා අක්කි දැං කඩවත නෑ![]()

uba sirawatama hoda wadiy bn...
anith ewun eken ayuthu prayojana ganna balanne....
hayyo deelalu... 
දාන්නම් ඉක්මනට ලිව්ව ගමන්ithuru tikath danna

එහෙමද? උඹ දැන් බැඳලද ඉතින්??හ්ම් එල එල
උඹට වඩා අවුරුද්දක් බාලයි මම නම්

කතාවෙ මෙතෙක් අහපු කතාව අනුව නම් මට හිතෙන්නෙ, මේ KM මුලින් ඉන්න කියපු දවසෙ හිටියෙත් නෑ. පස්සෙ එකපාරටම ආව. කුඩේ යටින් යනව, එකට යනවා, කවනව පොවනව සිද්ධි ගොඩයිනෙ.. මෙයා කරන්නෙ කෙනෙකුට රිද්දන්න තව ලගම කෙනෙක් පාවිච්චි කරනවා වගේ දෙයක් වගේ.. මුලින්ම උබ දිහා බලන් ඉදල උබ ගනන් ගත්තෙ නැති නිසා C එක්ක යාලු උනෙත් උබට රිද්දන්න වෙන්න ඇති. ඊලගට Cට රිද්දන්න උබට ලං වෙන්න ඇති. එහෙම හිතෙන්නෙ නැද්ද? අපි දනෙත් නැති සිද්ධි ගොඩයි නෙ.. පොඩ්ඩක් නිවීහැනහිල්ලෙ හිතුව නම් උබ ඒ කෙල්ල කරන දේත් තේරුම් ගන්න තිබ්බ.එන අතරමගදී මං කල්පනා කලේ මීටත් වඩා හොඳ අවස්ථාවක් ලැබෙන්නේ නැත කියාය. එනිසා එවෙලේ මම ඇයගෙන් අසන්නට හිත හදාගත්තය. මම ඇයගෙන් ඇසුවාය. ඒ ඇසුවේ I ගැනය. "මගේ යාලුවෙක් ඉන්නවා I _ _ _ කියල, දන්නවා නේද? එයා ඔයාට කැමති කිව්වා. ඔයා මොකද කියන්නේ" කියා ම ඇසුවාය. KM පැවසුවේ ඇය I ට අකමැති බවය. නමුත් මා I ව වර්ණනා කළේය. මගේ පෙරැත්ත කිරීම මත I ට කැමති වීමට ඈ හිත හදාගත්තාය. ඇයට වැඩියෙන්ම උවමනා වුනේ C ට පෙනෙන්නට I සමඟ යහළු වෙන්නටය. නමුත් KM සහ I වැඩි කල් එකට ඉන්නේ නැති බව ඔවුන් යහළු වීමට පෙරම මා දැනගත්තාය.
අපි ගියා. good night. කොල්ලෙක් උදව්වක් ඉල්ලුවම බැහැ කියන්න පුලුවන්ද බංadeh ilaga tikath damu machn ikmanata....![]()
![]()
uba sirawatama hoda wadiy bn...
anith ewun eken ayuthu prayojana ganna balanne....
![]()
kalin mata denna bari wuna..rep +7 hodehayyo deelalu...
![]()

එදා මන් කථා කලාම හිටියේ නැත්තේ C ගෝතයා හින්දකතාවෙ මෙතෙක් අහපු කතාව අනුව නම් මට හිතෙන්නෙ, මේ KM මුලින් ඉන්න කියපු දවසෙ හිටියෙත් නෑ. පස්සෙ එකපාරටම ආව. කුඩේ යටින් යනව, එකට යනවා, කවනව පොවනව සිද්ධි ගොඩයිනෙ.. මෙයා කරන්නෙ කෙනෙකුට රිද්දන්න තව ලගම කෙනෙක් පාවිච්චි කරනවා වගේ දෙයක් වගේ.. මුලින්ම උබ දිහා බලන් ඉදල උබ ගනන් ගත්තෙ නැති නිසා C එක්ක යාලු උනෙත් උබට රිද්දන්න වෙන්න ඇති. ඊලගට Cට රිද්දන්න උබට ලං වෙන්න ඇති. එහෙම හිතෙන්නෙ නැද්ද? අපි දනෙත් නැති සිද්ධි ගොඩයි නෙ.. පොඩ්ඩක් නිවීහැනහිල්ලෙ හිතුව නම් උබ ඒ කෙල්ල කරන දේත් තේරුම් ගන්න තිබ්බ.
එලz. අපි දිගටම ඉන්නව.. ඉතුරු ටිකත් දාන්න.
Dialog time based package එක දාගෙන උන්නෙ. expire උනේ නෑ පැය දෙකෙන්.. පැය 8ක් විතර තිබ්බ දැන් තමා එක්ස්පයර් උනේ..අපි ගියා. good night.

ඔව් බන් කොල්ලෙකුත් ඉන්නවදාන්නම් ඉක්මනට ලිව්ව ගමන්
එහෙමද? උඹ දැන් බැඳලද ඉතින්??![]()

සමහර කෙල්ලො හිතලත් එහෙම කරන්නවකතාවෙ මෙතෙක් අහපු කතාව අනුව නම් මට හිතෙන්නෙ, මේ KM මුලින් ඉන්න කියපු දවසෙ හිටියෙත් නෑ. පස්සෙ එකපාරටම ආව. කුඩේ යටින් යනව, එකට යනවා, කවනව පොවනව සිද්ධි ගොඩයිනෙ.. මෙයා කරන්නෙ කෙනෙකුට රිද්දන්න තව ලගම කෙනෙක් පාවිච්චි කරනවා වගේ දෙයක් වගේ.. මුලින්ම උබ දිහා බලන් ඉදල උබ ගනන් ගත්තෙ නැති නිසා C එක්ක යාලු උනෙත් උබට රිද්දන්න වෙන්න ඇති. ඊලගට Cට රිද්දන්න උබට ලං වෙන්න ඇති. එහෙම හිතෙන්නෙ නැද්ද? අපි දනෙත් නැති සිද්ධි ගොඩයි නෙ.. පොඩ්ඩක් නිවීහැනහිල්ලෙ හිතුව නම් උබ ඒ කෙල්ල කරන දේත් තේරුම් ගන්න තිබ්බ.
එලz. අපි දිගටම ඉන්නව.. ඉතුරු ටිකත් දාන්න.
Dialog time based package එක දාගෙන උන්නෙ. expire උනේ නෑ පැය දෙකෙන්.. පැය 8ක් විතර තිබ්බ දැන් තමා එක්ස්පයර් උනේ..අපි ගියා. good night.
අම්මප සමහර සින්දු තියෙනව අපිටම ලියපුව බන්
ඉස්සර මම අර ලහිරුවගෙ මන බැන්දු හද රැන්දු සිංදුව පට්ට ගහනව
මම කියලත් තියෙනව මේ සිංදුව අහනකොට ඔයාව මතක් වෙනව
කියල තාමත් ඔය සිංදුව අපි ඉන්න තැනක ඇහුනොත් මුණ බලාගන්නව අපේ
එයා ගැන හිතුන මුල් කාලේ ක්ලාස් එකේ අනිත් උන්ට පිටිපස්සෙන් එයා දිහා බලන්
ඉන්න එක තරම් ආතල් වැඩක් තවත් නෑ හැබැයි සමහර වෙලාවට එහෙම බලනකොට එයත් හැරිල බලනවා මම හිතුවේ එයාට මාව ඇහෙනව ඇති කියලා
රන්ජිත් කාරයාගේ පංතියයෙ පටන් ගත්ත දවසෙ ඉඳලා අන්තිම වෙනකම් වාඩි උනේ එකම ප්ලේස් එකක උබේ ඒවත් එක්ක ඕව මතක් වෙනකොට මොකද්ද මොකද්ද වගේ


ඔව් බන් එහෙම වෙනවා එක පාර හැරිල බලල චුටියට හිනා වෙනවාඑයා දිහා හොරෙන් බලන් ඉද්දි එයා අනන්තවත් බලල තියෙනවා මචන්.. සිරා සීන් ඒවනම්..![]()
ඔව් බන් එහෙම වෙනවා එක පාර හැරිල බලල චුටියට හිනා වෙනවා
අම්මෝ පිස්සු හැදෙනවා බන් හ්ම් ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බ නම්
ඒ රසේ තව තවත් විදින්න තිබ්බා


සිරාවටම මචෝ.. මටනම් ඒ කාලේ තරම් සින්දර කාලයක් නැහැ තවත්![]()

උඹේ කතාව දාපන් පට්ට සිදුවීම් තමයි උඹට වෙලා තියෙන්නේඋඹේ කතාව දාපන් පට්ට සිදුවීම් තමයි උඹට වෙලා තියෙන්නේ
උඹ ආදරේ කරන කෙනා අරෙහෙම උඹ එක්ක යනකොට
කතා කරනකොට උඹ ඉස්සරහ උඹ බීපු කෝප්පෙන් බොනකොට
අම්මෝ හිතෙන දේවල් නම් හිතාගන්න පුළුවන් ලාවට වගේ
වචන වලට හරවන්න අමාරුයි



අයි නොව් දැට් ෆිල් බ්‍රෝ![]()
කියල වැඩක් නැහැ මචෝ. ඔය වගේ දේවල් වෙච්ච දවස් වලට නින්ද යන්නෙත් නැහැ හරියට. ඒ ගැන හිත හිත ඉන්නවා ඇඳට වෙලා.![]()

