නිදහස් සිතුවිලි

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නිදහස් සිතුවිලි

    අමුතුම ජාතියේ වැඩක් පටන් ගන්න හිතුවා.....
    මේකේ ඕන කෙනෙක්ට පුළුවන් තමුන්ගේ නිදහස් සිතුවිලි වචන වලට පෙරළලා නිසඳැස් සටහන් තබන්න.
    තමන්ගේ තියෙන රැඩිකල් සිතුවිලි, ශෝකාලාප, උමතු සිතුවිලි, විවේචන, ඕනෑම දෙයක් සටහන් කරන්නට ඉඩ ප්‍රස්තාව තියෙනවා. හැබැයි මෙතන තහනම් මාතෘකාව දේශපාලනය. සමාජ අසාධාරණකම් ගැන ලියන්න පුලුවන්, හැබැයි කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය වන ආකාරයේ පෝස්ටු දැමීමෙන් කරුණාකර වලකින්න.
    කලාව නමැති කිරි කළයට දේශපාලනය නමැති ගොමබිඳු වට්ටන එක අපරාධයක්.

    එහෙනම් ඉතින් අවසරයි සිතුවිලි අකුරු කරන්න....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පන්හිඳ නමැති කුරුබිළයෙන් සිතුවිලි වලට පියාඹා යන්නට පියාපත් ලබාදෙන්නට කාලෝ අයන්තේ
    thoughts-are-always-free-Mohamed-Sabra-1024x571.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නිදහස් අධ්‍යාපනය

    පුස්තකාල ගාස්තු 200/=
    විද්‍යාගාර පහසුකම් සඳහා 300/=

    සනීපාරක්ෂක ගාස්තු 250/=
    නඩත්තු වියදම් 1000/=
    පාසැල සංවර්ධන අරමුදල 750/=
    ක්‍රීඩා ගාස්තු 250/=
    ආරක්ෂක ගාස්තු 200/=
    අවුරුද්දට 2750/=
    අධ්‍යාපනය නිදහසේ විකුණනු ලැබේ....................
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලියන්න හිතෙන දහසකුත් එකක්
    අතරේ
    කැඩී කැඩී ලියවෙන පැනෙන්
    ලියමි ඔබේ නම
    දමයන්ති

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලියන්නට
    කිසිත් නැත සකි
    කුණු ගොඩක් වත් නැති
    ඔලුව හිස් පෙට්ටියකි
     
    • Like
    Reactions: DAMER

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo


    දේශපාලනය

    කන
    බොන
    රෙන
    හැම දේටම කොකා පාන
    කන්න දෙන්නත් නැති
    බොන්නත් දෙන්නත් නැති
    රෙන්න දෙන්නත් නැති
    මගුල
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශිලාමය ඉස්පොන්ජියකි
    නුඹෙන් මා පැතූ පෙම
    කිසිදාක කිසි තැනෙක
    කිසි ලෙසක නොපවතින....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    "සෙරෙප්පුව..."
    මහා පාරේ කර්කශ තාර කැට වලට ගෙවුණු
    අව්,වැසි,මඩ කඩිති විල්ලුද එකසේ ඉවසාපු
    නුඹම පය ලා,නුඹටම පෑගුණු
    සෙරෙප්පුව මමයි,
    පටි කැඩී විසි කරපු........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අවකාශය

    ඔබ නො එනා බව දැන දැනත්....
    විඩාපත් නෙතු කෙවෙනි වලට ඉසිඹුවක් නොදී....
    අනිමිසයේ යෙදුනා මතකයි....
    අනන්තය ඉමේ එක් කෙලවරක හිඳ...
    දුටුවා නුඹ දෝලනය වූ අයුරු මා ඉදිරියෙන්
    අයස්කාන්ත වූ ඉරනම් සෙවනැල්ල සමගින්..
    නුඹද සෙවූයේ අනන්තයේ අපිරිමිත අවකාශයයි
    මිරිඟුවට තුරුලු වී එහි පහස ලැබනට...
    නමුත් කොහි වීද ඒ අවකාශය???
     
    • Like
    Reactions: DAMER

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    ජීවිතය..

    පවුරකින් වටව ඇති,
    නුවරක්ය ජීවිතය..
    පැන ගන්න බැරි වුනොත්,
    හිරේමයි හැමදාම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිවිය විඩාබරය.....
    දැන් දැන්...
    දකින නිසා නිතර ම
    මහ මුහුදට හුජ්ජ කරන
    වෙශ්‍යා පුත්‍රයන්.........:dull::dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දිලෙන සිතුවිලි නිදහසට
    ලියමු කවියක් පසුවට
    රන්හුය උඩට ගැනුමට
    ගැට්ටක් දමමු මලිතට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඩෙත් රොක් සම්ප්‍රදායට යන නෑකම නං මට විදින්න ටිකක් අමාරුයි......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙතන කොහෙද උට්ටෝ ඩෙත් රොක්.......
    උඹ බීලද ඉන්නේ??? මං ගේ ම:dull:

    රුන්න තියල මෙතන
    මාත් ආසාවෙන් ආවේ ගයිය්ගේ කවියක් බලන්න
    ඔය කොරලා තියෙන්නේ
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා ලියන්නද මං මේකේ...
    ලියලා කියන්නද මං මේකේ....
    මට තේරෙන්නෑ බං මේකේ....
    නො*කා ලියපිං බං මේකේ... :angry: