කෙල්ලෝ...

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama

ඔන්න ඉතින් කියවන්න හොදේ හොදට....

අද කාලේ කෙල්ලෝ ඩෙනිමක් ඇන්දත් අදින්නේ පට්ට හිරට...
ගවුමක් ඇන්දත් අදින්නේ හරිම සිනිදු, සුසුනිදු රෙදි වලින් මහපුවාද කොහෙද,,, සමහර එවුන්ගේ යට ඈදුම පවා පේනවා නේ ඉතින්...
ඊට පස්සේ අපේ බසින් කියනවා නම් බොක්කුව පෙන්න අදිනවා
හිතවත් කෙල්ලනේ උඔලා අපේ ඉවසිම චෙක් කරනවාද ???
නැත්නම් අපේ ආකර්ශනය දිනා ගන්න ද ඔහොම අදින්නේ???
නෑත්නම් උඔලාගේ දෙමාපියන්ගේ මොලේ හොද නෑද්ද...

එක දෙයක් කියන්නම් හොදට මතක තියාගන්න ඔය අක්කලා, නන්ගලා ඔක්කෝමල්ලා..
කිසිම කොල්ලෙක් කෑමති නෑ තමන්ගේ කෙල්ල ප්‍රදර්ශන බාන්ඩයක් වෙනවා ට, හැම කොල්ලම කෑමති තමන්ගේ කෙල්ල ,, සවරව, තමන්ගේ ශරිර කුඩුව වහගෙන කතා හෑදෙන් නෑති විදිහට ඉන්නවාට, අදිනවාට,, ඔය රෙද්දවල් කරන්න ගිහින් තමයි අන්තිමට අහගන්නේ

"ඕකිට පට්ට මොල, ඔකි නම් අනිවා බඩුවක්,වේ*යෙක්,පට්ට හුත්** කියලා,, උඔලා ජිවයකට උපතක් දෙන්න තරම් , ඒ වගේම උතුම් ගරු කිරිමක් ලබන්න ඉන්න අය, නිකන් රෙද්දේ මගුල් නිසා ඒ දේ නෑති කරගන්න එපා,,

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    විලාසිතා කියනදේ නවත්තන්න කියන්න උබට වත් මටවත් බැහැ. විලාසිතා මිනිසුන්ගේ කැමැත්ත.

    බෝක්කුව පේනවනම් බලාලා රසවිදපන්
    ආකර්ශනය කියන දේත් බලාපොරොත්තු වෙනවා මන් හිතන්නේ
    මොලේ තියනවා කියන්නේ තැනට ගැලපෙන අඩුම අදින එක
    එවසිම ගන කතා කරනවා නම් අක්මීමන මිනිහට තිබුනෙත් ඒ ප්‍රශ්නේ තමයි
    උබට වඩා උට වැඩි. එකනේ 4 වසටේ ළමයෙක් පාසල් නිල ඇදුම අඩන ඉන්නකොට එවසන්න බැරි උනේ. හැමදේටම මුල් වෙන්නේ සිත . උබත් සිතපාලනය කරගන්න බලපන්. නැත්තම් උබ ගැනත් අපිට කමෙන්ට් කරන්න වෙයි.

    තව පිළිතුරක් තියනවා ඕකට බුර්කාව කියලා. උබ කැමතිනම් එක අදින්න කියලා බල කරමු හැමෝටම

    එක ඇත්ත. කෙල්ලක් චාම් වෙන තරමට ලස්සනයි. චාම් කියන්නේ චාම්. රෙද්ද හැට්ටේ අදින්න කියන එක නෙමයි.

    උබ කියනදේ කෙල්ලන් අසත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
    අනික බන් මොක ස්ටයිල් කලත් අපිට උන්ට කුණුහරප කියන්න අයිතියක් නැහැ.
    එතකොට සෙල්වා ge ගානට වැටෙනවා.

    රන්ඩුවට එන්නේ නැතුව කරුණු තේරුම් ගැනී කියලා හිතනවා
     
    Last edited:

    උඔත් එක්ක එකගයි මචන්, අද කාලේ කෙල්ලෝ කරන විලාසිතා අපේ රටට් ගැලපෙන්නේ නෑ බන්, හැම කෙල්ලම නෙමෙයි, යම් ප්‍රතිශතයක්
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ඔන්න ඉතින් කියවන්න හොදේ හොදට....

    අද කාලේ කෙල්ලෝ ඩෙනිමක් ඇන්දත් අදින්නේ පට්ට හිරට...
    ගවුමක් ඇන්දත් අදින්නේ හරිම සිනිදු, සුසුනිදු රෙදි වලින් මහපුවාද කොහෙද,,, සමහර එවුන්ගේ යට ඈදුම පවා පේනවා නේ ඉතින්...

    විලාසිතා කියනදේ නවත්තන්න කියන්න උබට වත් මටවත් බැහැ. විලාසිතා මිනිසුන්ගේ කැමැත්ත.

    ඊට පස්සේ අපේ බසින් කියනවා නම් බොක්කුව පෙන්න අදිනවා
    හිතවත් කෙල්ලනේ උඔලා අපේ ඉවසිම චෙක් කරනවාද ???
    නැත්නම් අපේ ආකර්ශනය දිනා ගන්න ද ඔහොම අදින්නේ???
    නෑත්නම් උඔලාගේ දෙමාපියන්ගේ මොලේ හොද නෑද්ද...

    බෝක්කුව පේනවනම් බලාලා රසවිදපන්
    ආකර්ශනය කියන දේත් බලාපොරොත්තු වෙනවා මන් හිතන්නේ
    මොලේ තියනවා කියන්නේ තැනට ගැලපෙන අඩුම අදින එක
    එවසිම ගන කතා කරනවා නම් අක්මීමන මිනිහට තිබුනෙත් ඒ ප්‍රශ්නේ තමයි
    උබට වඩා උට වැඩි. එකනේ 4 වසටේ ළමයෙක් පාසල් නිල ඇදුම අඩන ඉන්නකොට එවසන්න බැරි උනේ. හැමදේටම මුල් වෙන්නේ සිත . උබත් සිතපාලනය කරගන්න බලපන්. නැත්තම් උබ ගැනත් අපිට කමෙන්ට් කරන්න වෙයි.

    තව පිළිතුරක් තියනවා ඕකට බුර්කාව කියලා. උබ කැමතිනම් එක අදින්න කියලා බල කරමු හැමෝටම

    එක දෙයක් කියන්නම් හොදට මතක තියාගන්න ඔය අක්කලා, නන්ගලා ඔක්කෝමල්ලා..
    කිසිම කොල්ලෙක් කෑමති නෑ තමන්ගේ කෙල්ල ප්‍රදර්ශන බාන්ඩයක් වෙනවා ට, හැම කොල්ලම කෑමති තමන්ගේ කෙල්ල ,, සවරව, තමන්ගේ ශරිර කුඩුව වහගෙන කතා හෑදෙන් නෑති විදිහට ඉන්නවාට, අදිනවාට,, ඔය රෙද්දවල් කරන්න ගිහින් තමයි අන්තිමට අහගන්නේ

    එක ඇත්ත. කෙල්ලක් චාම් වෙන තරමට ලස්සනයි. චාම් කියන්නේ චාම්. රෙද්ද හැට්ටේ අදින්න කියන එක නෙමයි.

    "ඕකිට පට්ට මොල, ඔකි නම් අනිවා බඩුවක්,වේ*යෙක්,පට්ට හුත්** කියලා,, උඔලා ජිවයකට උපතක් දෙන්න තරම් , ඒ වගේම උතුම් ගරු කිරිමක් ලබන්න ඉන්න අය, නිකන් රෙද්දේ මගුල් නිසා ඒ දේ නෑති කරගන්න එපා,,

    උබ කියනදේ කෙල්ලන් අසත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
    අනික බන් මොක ස්ටයිල් කලත් අපිට උන්ට කුණුහරප කියන්න අයිතියක් නැහැ.
    එතකොට සෙල්වා ge ගානට වැටෙනවා.

    රන්ඩුවට එන්නේ නැතුව කරුණු තේරුම් ගැනී කියලා හිතනවා

    Ado man meka kohehari dekala tiyanwa wage ban .. :dull: Not sure .. But yeah .. I agreed with this :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ado man meka kohehari dekala tiyanwa wage ban .. :dull: Not sure .. But yeah .. I agreed with this :yes:

    දම් පාට ටික නම් මම ලිවුවේ
    එත් ගොඩ දෙනෙක්ට මම කියපු අදහස තියනවා
    මොකද මටත් අදහස් වලට වස්තු බීජය වෙන්නේ සමජය
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    menna meh wage thread dana ponna huthtala nisa thamai kellekta nidahase thaman kamathi andumak andinna naththe. umbelage adahas hena godee ban. yako kellata asa widihata kellata andumak andinna dennathi kollekgen athi wade mkakda? wikara lokawala oii umbela jiwath wenne :angry::angry::angry::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    කෙල්ලෝ වර්ග ඉන්නවා . සමහරු කැමතියි ඕවට . සමහරු අකමැතියි. අපිට කෙල්ලන්ට අඳින්න ඕන මොනවාද කියල බලකරන්න බැහැ. කැමති අය කැමති විදිහට අඳියි. අපි කැමති විදිහේ කෙල්ලව අපි තෝරගත්තම එතනින් ඉවරයි. ලස්සනට ඉන්න කෙල්ලෙක් දිහා බැලුව කියල ඇති කරකක් නැහැ. එත් බලල එතනින් අසහනේ ඇති කර ගන්නවා එක වැරදියි
    .
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    දැන් කෙල්ලො කලිසම් අඳින්න ඕනෙත් ඊනියා සුචරිතවාදීන්ට ඕනෙ විදිහටද ?
    ගවුමත් අඳින විදිහ අවුල්ද ?

    මචං.. ඕකට කියන්නෙ පැහැදිලිවම අමාරුව කියල.. කෙලින්ම කියනවනං ඇම්ම..

    උඹට වහගන්න අවයව තියෙනවනෙ.. ඒව නැතුව නෙමේනෙ බං.. ඉතිං ඒ තියෙන ඒව වහගන්න ඔය කියන ජාතියෙ හිර නැති උඹ කැමති වට ප්‍රමාණයන් තියෙන උඹ කැමති පාට වලිං ඇඳුම් ඇඳපං.. කිසීම ප්‍රශ්නයක් නෑ..

    උඹට ගෑණුන්ට ඇඳුං අන්දන්න තියෙන නෛතික හෝ සදාචාරාත්මක අයිතිය මොකක්ද ?

    උඹට ඕනෙ විදිහට කෙල්ලො කලිසම් විතරක් ඇන්දාම ඇද්ද ?
    මදි වෙයි නේ බං..

    මං කියන්නද.. උඹ කෙල්ලො ඇඳිය යුතු දේවල් සේරම දාල ලිස්ට් එකක් හදල පත්තරේකවත් ඇඩ් එකක් විදිහට ප්‍රසිද්ධ කරපං..
    මතක් කල්ල පීරියඩ් වලදි පෑඩ් දානවද ටැම්පන් දානවද කියලත් ලියපං..

    බැයි වෙලාවත් උඹට ඕනෙ ටැම්පන් නම් කෙල්ලො පෑඩ් ඇන්දොත් මාර අවුල්නෙ..

    අපතය.. පිරිමියෙක් වෙයං ගෑණියෙ.. තොපි වගේ ගෑණුන්ගෙ රෙදි අස්සෙ රිංග රිංග උන්ට අඳින්න කියා දෙන තොපි වගේ උන් හින්ද ලඞ්කාවෙ පිරිමි සනහුරේටම ලැජ්ජයි..

    තොට ඕනෙ විදිහට තෝ ඇඳපං.. උන්ට ඕනෙ විදිහට උන් අඳියි.. උඹට ටයිට් ජීන් එකක් දැක්ක ගමං ලම්භක තිරස් වෙන්න අරගෙන උඹයි පොලොවයි අතරෙ ඝර්ෂණ බලේටවත් නවත්තගන්න බැරිවෙන්න ඇදෙන්න යනවනං බෙහෙත් ගනිං..
    එනව මෙතන අතීසාරෙට අමුඩ ගහන්න..

    unsubscribed !
     
    Last edited:
    • Like
    Reactions: Appuham"e"

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    අපතය .... කියන දෙයක් තේරෙන සින්හලෙන් කියපන් , මේකෙ හෑමෝම මෑත්ස් කලේ නෑ නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අපතය .... කියන දෙයක් තේරෙන සින්හලෙන් කියපන් , මේකෙ හෑමෝම මෑත්ස් කලේ නෑ නෙ

    :D:rofl:

    මේ කියල තියෙන දෙයට එච්චර කෑගහන්න දෙයක් මම දකින්නේ න..උගේ කතාව ඇත්ත..එත් ඉතින් ඕව බලල මනස වියවුල් කරගන්න එපා කවුරුත්...එහෙම අමාරු නම් ඒ දිහා නොබලා පාඩුවේ තමන්ගේ වැඩක් බලන් ඉන්න එක ගොඩක් හොදයි..ඇත්තම කිව්වොත් එයාලට කැමති ඇදුමක් අඳින්න අයිතියක් තියෙනව. අපිට කියන්න බැහැ..තමන්ගේ නංගි , gf ගේ දිහා අනිත් අය අවලන් විදිහට බලනවා බලන් ඉන්න බැරි අය ඒ අයට ඒවා අදින්න එපා කිව්වට ප්‍රශ්නයක් නැ...තමන්ගේ කෙල්ල හෙළුවෙන් ගිහින් තමන්ගේ මුළු සරුවන්ගේම පෙන්නුවත් අපිට කමක් නැ කියන අය ඒවාට අවසර දෙන්න කරුණාකරලා..please . මොකද එහෙම බලන්න ආස අය ගොඩක් ඉන්නවා මග තොටේ.:yes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand

    දැන් කෙල්ලො කලිසම් අඳින්න ඕනෙත් ඊනියා සුචරිතවාදීන්ට ඕනෙ විදිහටද ?
    ගවුමත් අඳින විදිහ අවුල්ද ?

    මචං.. ඕකට කියන්නෙ පැහැදිලිවම අමාරුව කියල.. කෙලින්ම කියනවනං ඇම්ම..

    උඹට වහගන්න අවයව තියෙනවනෙ.. ඒව නැතුව නෙමේනෙ බං.. ඉතිං ඒ තියෙන ඒව වහගන්න ඔය කියන ජාතියෙ හිර නැති උඹ කැමති වට ප්‍රමාණයන් තියෙන උඹ කැමති පාට වලිං ඇඳුම් ඇඳපං.. කිසීම ප්‍රශ්නයක් නෑ..

    උඹට ගෑණුන්ට ඇඳුං අන්දන්න තියෙන නෛතික හෝ සදාචාරාත්මක අයිතිය මොකක්ද ?

    උඹට ඕනෙ විදිහට කෙල්ලො කලිසම් විතරක් ඇන්දාම ඇද්ද ?
    මදි වෙයි නේ බං..

    මං කියන්නද.. උඹ කෙල්ලො ඇඳිය යුතු දේවල් සේරම දාල ලිස්ට් එකක් හදල පත්තරේකවත් ඇඩ් එකක් විදිහට ප්‍රසිද්ධ කරපං..
    මතක් කල්ල පීරියඩ් වලදි පෑඩ් දානවද ටැම්පන් දානවද කියලත් ලියපං..

    බැයි වෙලාවත් උඹට ඕනෙ ටැම්පන් නම් කෙල්ලො පෑඩ් ඇන්දොත් මාර අවුල්නෙ..

    අපතය.. පිරිමියෙක් වෙයං ගෑණියෙ.. තොපි වගේ ගෑණුන්ගෙ රෙදි අස්සෙ රිංග රිංග උන්ට අඳින්න කියා දෙන තොපි වගේ උන් හින්ද ලඞ්කාවෙ පිරිමි සනහුරේටම ලැජ්ජයි..

    තොට ඕනෙ විදිහට තෝ ඇඳපං.. උන්ට ඕනෙ විදිහට උන් අඳියි.. උඹට ටයිට් ජීන් එකක් දැක්ක ගමං ලම්භක තිරස් වෙන්න අරගෙන උඹයි පොලොවයි අතරෙ ඝර්ෂණ බලේටවත් නවත්තගන්න බැරිවෙන්න ඇදෙන්න යනවනං බෙහෙත් ගනිං..
    එනව මෙතන අතීසාරෙට අමුඩ ගහන්න..

    unsubscribed !

    :yes::yes: rep
     
    • Like
    Reactions: markhaloce