සදා දුකෙ....

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    676515659113196
    රැයක් එලිවිය රටක් නොනිදා පතාගෙන සතහට හෙටක්...
    රටක් වැනසිය එකෙක් රජවී හදාගෙන උගෙ පර පුරක්...
    දුකක් ඇතිවිය නිමක් නොපෙනී අගාධෙට යන විට රටක්...
    සැකක් නොමැතිය තවත් හිඳිනා බවට බත්කන මී හරක්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    10622857_676515659113196_2703435585104322739_n.jpg

    රැයක් එලිවිය රටක් නොනිදා පතාගෙන සතහට හෙටක්...
    රටක් වැනසිය එකෙක් රජවී හදාගෙන උගෙ පර පුරක්...
    දුකක් ඇතිවිය නිමක් නොපෙනී අගාධෙට යන විට රටක්...
    සැකක් නොමැතිය තවත් හිඳිනා බවට බත්කන මී හරක්...

    :confused:
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    676515659113196
    රැයක් එලිවිය රටක් නොනිදා පතාගෙන සතහට හෙටක්...
    රටක් වැනසිය එකෙක් රජවී හදාගෙන උගෙ පර පුරක්...
    දුකක් ඇතිවිය නිමක් නොපෙනී අගාධෙට යන විට රටක්...
    සැකක් නොමැතිය තවත් හිඳිනා බවට බත්කන මී හරක්...

    sira kathawa machn..සැකක් නොමැතිය තවත් හිඳිනා බවට බත්කන මී හරක්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මුල්ම වැරැද්ද තමයි බන්. හරින එක්ක සමහර unp කාරයෝ තරහ වීම. රනිල් උනත් බැහැල වැඩ කරේ නැහැ. මහින්ද වැඩ කරපු විදිහයි රනිල වැඩ කරපු විදිහයි බලපන්ම් සජිත් උනත් අන්තිම කිට්ටුවෙලා තමයි බැස්සේ.

    jvp එකට නම් කොච්චර කතා කලත් මිනිස්සු අතරට යන්න වැඩපිළිවෙලක් හදාගන නැහැ. කොලබින් පෙන්න දිඋ වැරැද්ද බදුලෙන් වත් හදාගෙන නැහැ.
    විපක්ෂ චන්ද වැඩි වෙලා තියන ප්‍රතිෂණය මදි
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    මුල්ම වැරැද්ද තමයි බන්. හරින එක්ක සමහර unp කාරයෝ තරහ වීම. රනිල් උනත් බැහැල වැඩ කරේ නැහැ. මහින්ද වැඩ කරපු විදිහයි රනිල වැඩ කරපු විදිහයි බලපන්ම් සජිත් උනත් අන්තිම කිට්ටුවෙලා තමයි බැස්සේ.

    jvp එකට නම් කොච්චර කතා කලත් මිනිස්සු අතරට යන්න වැඩපිළිවෙලක් හදාගන නැහැ. කොලබින් පෙන්න දිඋ වැරැද්ද බදුලෙන් වත් හදාගෙන නැහැ.
    විපක්ෂ චන්ද වැඩි වෙලා තියන ප්‍රතිෂණය මදි
    නමුත් සෑලකිය යුතු විදියට යු.එන්.පී එකට වෑඩිවීමක් පේනව.ඒක ලොකු දෙයක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නමුත් සෑලකිය යුතු විදියට යු.එන්.පී එකට වෑඩිවීමක් පේනව.ඒක ලොකු දෙයක්.

    මහින්ද මේකෙන් තව බලාපොරොත්තු ඇති කරගන්නවා. ජන්දිපතිවරනෙ කරන්න විපක්ෂයට අමාරු වෙනවා. මේ චන්ද ප්‍රතිපල වලින් දැකලා විපක්ෂේ අය කියන්නේ මිනිස්සු මෝඩයි කියන එක නම් එයාල දේශපාලනය අතාරින්න ඕනි. මොකද මිනිස්සු මෝඩයි කියන එකට වඩා විපක්ෂයට මිනිස්සු අතරට යන්න බැරිවිමක් පෙන්නුම් කරලා තියනවා. විශේෂයෙන් jvp එකට. මිනිස්සු මෝඩ නම් මෝඩයෝ නුවනට ගෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕනි. එක තමයි රටක් හදනවා කියන්නේ. නැතුව මිනිස්සු මෝඩයි කියලා අතපිහිදගන්න එක නෙමයි. බත්කන හරක් අනම් මනම් තර්ක වලට වඩා විපක්ෂේ නොහැකියාව තමයි තියෙන්නේ. ආණ්ඩුව එළිපිට කරන හොරකම් මිනිස්සු දැක දැක ආණ්ඩුවට චන්දෙ දෙනවා කියන්නේ මිනිස්සු විපක්ෂේ ප්‍රතික්ෂේප කරනවා කියන එක. විපක්සේ ගන විශ්වාසයක් නැහැ කියන එක. ඒ විශ්වාසේ දිනාගන්න වැඩපිලිවෙලක් නැතුව තව චන්ද කියක් කරත් මහින්ද සදා බලයේ තමයි.

    විශේෂයෙන් jvp එක තේරුම් ගන්න ඕනි. තමගේ වැඩපිලිවෙක ජනතාව අතරට යන්න ක්‍රමයක් නැහැ ගිහිල්ල නැහැ කියලා. එක නැතුව කොච්චර පොර ටෝක් දුන්නත වැඩක් නැහැ.චන්දෙකට jvp එකම් විශාලා කැපකිරීමක් කරනවා. මොකද මුදල් පවා දෙන්නේ jvp එකේ පාක්ෂිකයෝ. ගොඩක් ලොකු සල්ලි කාරයෝ ඒ අතර නැහැ. එතින් ශෂින්ද්‍රලා වියදම් කරන කොටියක්ටත් වඩා jvp එක වියදම් කරන 1000ක මිනිසුන්ගේ කැපවීම තියනවා. එකැපවීම හරියට සාර්ථක කරගන්න jvp එකට බැරි වෙලා තියනවා. මොකද විශාල මිල මුදල් නැති පක්ෂයක් ජනබලය එකතු කරගන්න මිට වැඩ සැලකිලිමත් වෙන්න ඕනි. කොච්චර කහ කරත් එක මිනිස්සුන්ට දෙන්න හැකියාවක් නැත්තම් වැඩක් නැහැ. අනික ත්රුම් ගන්න ඔනි අන්තරජාල භාවිතා කරන්නන් වේගේ ඉක්මනට කරනු තේරුම් ගන්නේ නැහැ ගොවිතැන් කරන ජනතාව.

    ඉදිරිය ගන හොදට හිතුවේ නැත්තම හැමදාම රට අදුරේ තමයි
    ආණ්ඩුවේ චන්ද අඩු වෙලා තිබුනත් මිට වැඩ හොද ප්‍රතිපලයක් ගන්න පුළුවන් කම තිබුනා
     
    ekath eththa thama...