
matath PM eka dapan Km wada Marry kale...nathnam![]()
උබට මේ හම්බ වෙලා තියෙන/හම්බ උන ජාතියේ කෙල්ලෙක් නම් මේ කාලේ හොයාගන්න අමරුයි මචෝ


den kelloth wate gihin chater wechcha un. kolloth ehemai kiyala e kello dannawa. kala beela hari inna puluwan kiyala salli karayekwa alla ganne ekai.dan kello kawuruth salli balagena yalu wenne. ehema nathuwa yalu unath salli nathi bawa danagaththa gaman ayin wela yanawa.
naraka gathiguna thiyena kollek unath salli thiyenawa nam badinna kello kamathiden kelloth wate gihin chater wechcha un. kolloth ehemai kiyala e kello dannawa. kala beela hari inna puluwan kiyala salli karayekwa alla ganne ekai.
මොනවා උනත් උඹේ කතාවේ මේ වෙනකන් කියපු දේවල් එක්ක බැළුවාහම උඹ වාසනාවන්ත පොරක් කියලා හිතෙනවා.ඒත් කතාවෙ ඉස්සරහට වෙන දේවල් එක්ක තමා හරියටම තීරණය කරන්න වෙන්නෙ .මොකද ඔය කියලා තියෙනවා වගේ ගතිගුණ තියෙන කෙල්ලෝ අද හරි අඩුයි බන් .හරියට කළුනික හොයනවා වගේ වැඩක් .අද එවුනේ ආදරය තියෙන්නේ ෆේස්බුක් කවර් ෆොටෝ එකෙයි ප්‍රොෆයිල් පික්චර් එකෙයි ස්ටේටස් වලයි විතරයි .සල්ලි තියෙනවා නම් පාහරයෙක් එක්ක උනත් යන සයි එකක් තියෙන්නෙ .හොඳ ගතිගුණ තියෙන කෙල්ලෝ ඉන්නවා .ඒත් ඒ අයව එක්කෝ අපේ කරුමෙකට අපිට හොයා ගන්න බැහැ එහෙමත් නැත්ත ඒ වෑ උන් අද නැහැ .අනේ මන්දා .මමත් මෑඅ කතාව ලියන්නම් .හැබැයි දැන්ම නෙමේ .ටිකක් කල් යාවි .මෑඅ ස්ටෝරි එකෙ තියෙන්නෙ මට මගේ නොවෙච්ච මගේම එව්වා ගැන .කමක් නැහැ උඹේ කතාව සහ ලිවීමේ විලාසය නියමයි .ඉතුරු ටිකත් දාපන් මචං .




ada kathawa ko bn![]()
![]()
machan KM PM C ge aththa nam wala mul akuruth K P C danikan ahanne hode
![]()






මුල් අකුරු තමයි
කථාව ලියන ගමන්![]()
me paara eka tikak wadiyen digata liyamu welawa thiyenawanam hode 
ah ela elame paara eka tikak wadiyen digata liyamu welawa thiyenawanam hode
![]()



එක තමයි බැලුවේ මචං.. ඉක්මනට ඉවර කරන්න ඕනෙ. ඇදෙනවා වැඩි.
සහයට අක්ක කෙනෙක්ගේ උදව් ලැබෙනවා ඉස්සරහට. ඒ නිසා ඉක්මනට දාන්න පුළුවන් වෙයි ඉතුරු කොටස් ටික.![]()
digata adunath kamak na uba liyanawanam bn
hamadama rata me kathawa kiyawala nidagaddi maruma thama ithin
