Rs.25000 - 35000 Samsung or Sony Xperia?

Kasunkvr

Member
Dec 1, 2012
69
6
0
39
Ekala
Rs.25000 - 35000 athara Brand New Samsung or Sony Xperia hoda 4n ekak kiyannako 4G tiyennath one cam eka 8mpx wennath one mata ekak hambuna meka hodada.....plz thawa tiyenawada hoda 4n..........!!!!!!!!!

sony-xperia-v.jpg

meka hodaida?

Rs. 27,950

Sony Xperia V - Full phone specifications

http://www.gsmarena.com/sony_xperia_v-4958.php
 
Last edited:

wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28
    Rs.25000 - 35000 athara Brand New Samsung or Sony Xperia hoda 4n ekak kiyannako 4G tiyennath one cam eka 8mpx wennath one mata ekak hambuna meka hodada.....plz thawa tiyenawada hoda 4n..........!!!!!!!!!

    sony-xperia-v.jpg

    meka hodaida?

    Rs. 27,950

    Sony Xperia V - Full phone specifications

    http://www.gsmarena.com/sony_xperia_v-4958.php

    Price ekatanam specs superrrrr 13.1 camera and 4G Internal 8 GB, 1 GB RAM

    Eth oya ganata ganan puluwanda? kohenda matath ekak ganan one
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ ෆෝන් එක විකුනනවා.. බෙල්ලටම හිරවෙන සල්ලි අව්ලක් නිසා... කිසිම හිරීමක් නෑ... 100% ඔක්කොම... කම්ප්ලීට් බොක්ස් විත් ඇසසරිස් තියනවා.... ගන්න කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.... 48ට දෙනවා..............

    10364134_716614441710524_6987300822834442204_n.jpg
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    උබ xperia v එක බලනවා කියන්නෙ එන update ගැන බලන්නෙ නෑනෙ එහෙනම් xperia sp එකත් හොදයි Rs 29000 විතර වෙන්නෙ මන් නම් කමති xperia sp එකට එකෙ spec xperia v එකට වඩා හොදයි cam එකයි waterproof අරුනම.:)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    මගේ ෆෝන් එක විකුනනවා.. බෙල්ලටම හිරවෙන සල්ලි අව්ලක් නිසා... කිසිම හිරීමක් නෑ... 100% ඔක්කොම... කම්ප්ලීට් බොක්ස් විත් ඇසසරිස් තියනවා.... ගන්න කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.... 48ට දෙනවා..............

    10364134_716614441710524_6987300822834442204_n.jpg
    මොකක්ද මෙ phone එක? :)
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    mage idea eka v ekata wada sp eka hondai..
    thawa huawei hono 3c (Rs.27000k withara) eakth maru phn eka..gaane hatiyata spec patta..huawei brand eka thama awla.. :/