. ඔබලාගේ කැමති ලෙසකට ජීවත් වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මම ගරු කරමි.............. මෙම රූප දැකීමෙන් , ගැහැනුන් වන ඔබට , ඔබලා ගැනම සිතෙන්නේ කුමක්ද ?? . ඔබ තවමත් පුරුෂ පක්ෂයෙන් විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙනවාද. ?? ගැහැනුන්ට නිසි ගරුත්වය ලැබෙන්නේ නැත කියමින් නිතරම පිරිමින් හට දෝශාරෝපනය කිරීම සාදාරණද ?? ඔබලාගේ ගෞරවය නැති කරගෙන තිබෙන්නේ ඔබලා විසින්ම නොවේද ??? . තමන්ගේ නිරුවත සහ අඩ නිරුවත තමන් ඉදිරියේ සිටින ඕනෑම පිරිමියෙක් හෝ ගැහැනියකට විදහා පාමින් ගැහැනියක සතු සියලු ගෞරවය මුදල් නොට්ටුවට අමු අමුවේ පාවා දෙමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන විලාසිතා වර්ගය කුමක් ද ???
. ඔබලා විසින්ම සිය කැමැත්තෙන්ම ඔබේ ගෞරවය විනාශ කරගන්නේ ඇයි ?? ..... අනතුරුව වීදි බැස , කාන්තා අයිතීන් සහ ගරුත්වය වැනි සටන් පාට සන්නද්ද කරගෙන කිසි තේරුමක් නැති දෙයක් වෙනුවෙන් බෙරිහන් දෙන්නේ ඇයි ??? 

....... මුදල් වෙනුවෙන් තමන්ගේ ශරීරය තාවකාලිකව කුලියට දීම ගණිකාවකගේ කාර්යයයි. මුදල් වෙනුවෙන් තමන්ගේ නිරුවත ප්‍රදර්ශනය කිරීම හෝ එවැනි ප්‍රදර්ශනයකින් මුදල් ලබාගැනීම ඉහත කී ගණිකාවකගේ කාර්යයෙන් වෙනස් වන්නේ කුමන ආකාරයෙන්ද ?? , එහි ඇති වෙනස කාමය නම් කාමය යනු වරදක්ද ??? ........... හි හි හි
පියවි ලෝකෙට වරෙන්

දිව තමයි කොහෙන් ගියත් නේද

ආසයි ද?

ඉක්මනට පලයන් half day එකක් හරි දාලhitapan gedara yanakan

සියලුම ගැහැණුන්ගේ අවදානයටයි , මම සමලිංගික පුරුෂයෙක් නොවමි. කාමාතුර ගැහැණු රූප සහ ඉරියවු දැකීමෙන් මටද අන් පිරිමින්ට මෙන් ලිංගික ආශාව සහ උත්තේජනය නොමදව ඇති වෙයි. නමුත් මා කියන්නට උත්සහ කරන්නේ ලිංගිකත්වය සම්බන්ද කරුණක් පමණක් නොවෙයි.මෙම චායා රූප නැරබීමෙන් පසුව මගේ සිතට නැගුනු සහ මට විසදාගත නොහැකි වුනු එකම එක පැනයකට පිළිතුරක් අපේක්ෂාවෙන් මම මෙය ඉදිරිපත් කරමි .. ඔබලාගේ කැමති ලෙසකට ජීවත් වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මම ගරු කරමි.............. මෙම රූප දැකීමෙන් , ගැහැනුන් වන ඔබට , ඔබලා ගැනම සිතෙන්නේ කුමක්ද ?? . ඔබ තවමත් පුරුෂ පක්ෂයෙන් විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙනවාද. ?? ගැහැනුන්ට නිසි ගරුත්වය ලැබෙන්නේ නැත කියමින් නිතරම පිරිමින් හට දෝශාරෝපනය කිරීම සාදාරණද ?? ඔබලාගේ ගෞරවය නැති කරගෙන තිබෙන්නේ ඔබලා විසින්ම නොවේද ??? . තමන්ගේ නිරුවත සහ අඩ නිරුවත තමන් ඉදිරියේ සිටින ඕනෑම පිරිමියෙක් හෝ ගැහැනියකට විදහා පාමින් ගැහැනියක සතු සියලු ගෞරවය මුදල් නොට්ටුවට අමු අමුවේ පාවා දෙමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන විලාසිතා වර්ගය කුමක් ද ???

![]()