Rahula Kasun Nov 26, 2019 එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
LazyLizard Apr 17, 2019 හනේ ඔටුවො මොකද උනේ දෙයියනේ ගහක් ගලක් වාගේ හිටිය අපේ හුරතල් ඔටුවා මසට වත් ගත්තද මුස්තාපා කෙනෙක් හයියෝ
jasz Sep 15, 2018 අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
cedric1986 May 27, 2018 අනේ මැස්සෝ මොකද උනේ හයියෝ ... ඉඳල වැඩක් නෑ දෙයියනේ ගහක් ගලක් වගේ හිටිය අපේ මැස්සව කවුද උස්සන් ගියේ දෙයියනේ ... වාවන්නේ නෑ මේ දුක...
අනේ මැස්සෝ මොකද උනේ හයියෝ ... ඉඳල වැඩක් නෑ දෙයියනේ ගහක් ගලක් වගේ හිටිය අපේ මැස්සව කවුද උස්සන් ගියේ දෙයියනේ ... වාවන්නේ නෑ මේ දුක...
LazyLizard May 13, 2018 අනේ මැස්සෝ මොකද උනේ හයියෝ ... ඉඳල වැඩක් නෑ දෙයියනේ ගහක් ගලක් වගේ හිටිය අපේ මැස්සව කවුද උස්සන් ගියේ දෙයියනේ ... වාවන්නේ නෑ මේ දුක...
අනේ මැස්සෝ මොකද උනේ හයියෝ ... ඉඳල වැඩක් නෑ දෙයියනේ ගහක් ගලක් වගේ හිටිය අපේ මැස්සව කවුද උස්සන් ගියේ දෙයියනේ ... වාවන්නේ නෑ මේ දුක...
Franklin EK Apr 19, 2018 ::.. ලොව සුපතල උණු දිය උල්පත් ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23118438#post23118438
::.. ලොව සුපතල උණු දිය උල්පත් ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23118438#post23118438
ramesh_jaya Apr 14, 2018 මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....
මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....
Wolverine GTR Apr 14, 2018 ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!
ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!