ඉන්දියාව අඟහරු වෙත යානයක් යවයි...
අඟහරු වෙත සාර්ථකව යානයක් යැවූ ප්රථම රට බවට පත්වෙමින් ඉන්දියාව අද අඟහරු වෙත යානයක් යැවුවා....චීනය හා ජපානය කලින් යවන්නට හැදුවත් බැරි වුණා....මෙතෙක් පළවෙනි වතාවට නිවැරදිව යානයක් අඟහරු වෙත යවපු පළවෙනි රට ඉන්දියාවයි. ඒ වගේම අඩුම වියදමින් යවපු රටත් ඉන්දියාවයි....
අද බැංගලෝර් හිදි ISRO මඟින් ඉන්දියාව යානය යැවුවා....
http://www.nytimes.com/2014/09/25/world/asia/on-a-shoestring-india-sends-orbiter-to-mars.html?_r=0
අද බැංගලෝර් හිදි ISRO මඟින් ඉන්දියාව යානය යැවුවා....
http://www.nytimes.com/2014/09/25/world/asia/on-a-shoestring-india-sends-orbiter-to-mars.html?_r=0
“Our success on Mars is a crucial marketing opportunity for low-cost technological know-how, which is what we do really well,” said C. Uday Bhaskar, an analyst with the Society for Policy Studies, a New Delhi research center. India’s space program “spent peanuts, and they got it done.”
Last edited:


labba thama, americawata ##ka deela deela igena gena dan pada show danawa india we un...un thaniyama labbakwath hoyagatte na...

