ඉන්දියාව අඟහරු වෙත යානයක් යවයි...

ඉන්දියාව අඟහරු වෙත යානයක් යවයි...

අඟහරු වෙත සාර්ථකව යානයක් යැවූ ප්‍රථම රට බවට පත්වෙමින් ඉන්දියාව අද අඟහරු වෙත යානයක් යැවුවා....චීනය හා ජපානය කලින් යවන්නට හැදුවත් බැරි වුණා....මෙතෙක් පළවෙනි වතාවට නිවැරදිව යානයක් අඟහරු වෙත යවපු පළවෙනි රට ඉන්දියාවයි. ඒ වගේම අඩුම වියදමින් යවපු රටත් ඉන්දියාවයි....
අද බැංගලෝර් හිදි ISRO මඟින් ඉන්දියාව යානය යැවුවා....
http://www.nytimes.com/2014/09/25/world/asia/on-a-shoestring-india-sends-orbiter-to-mars.html?_r=0

“Our success on Mars is a crucial marketing opportunity for low-cost technological know-how, which is what we do really well,” said C. Uday Bhaskar, an analyst with the Society for Policy Studies, a New Delhi research center. India’s space program “spent peanuts, and they got it done.”

Last edited:
ඉන්දියාවට ඇමරිකන් කාරයා උදව් කරනවා චීනෙට රිද්දන්න.

ඒ වුණාට ඉන්දියාව විද්‍යාව හා තාක්ෂණ දියුණුව සඳහා සෑහෙන්න පදනමක් ගොඩනගා ගත්තා ඉස්සර ඉඳන්ම...ඇමරිකාවෙන් ඒ හැටි උදව්වක් නැ...ඉන්දියානු වන් ගොඩක් තමන්ගේ ශක්තියෙන් ම තමයි ගොඩනගන්නේ
 
mars-mission-spacecraft-crosses-half-the-distance_090414035515.jpg
 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
math dakka bn...owa dakkama duka hithenawa bn..
lankawata owa karanna avashya minissu indalath ewain prayojanayak ganne nethi nisa a minissu pita rata yanawa...
balapan a ratei,ape ratei thiyena wenasa... paalakayo kaala thiyenne meka :(

P.S. > macho,1st page ekema umbe replies walin purawanna epa..photos daanna ona nam thread eka edit karala ekata daapan.
1st page eka thiyapan kattiyage replies walata ;)
 
Last edited:
math dakka bn...owa dakkama duka hithenawa bn..
lankawata owa karanna avashya minissu indalath ewain prayojanayak ganne nethi nisa a minissu pita rata yanawa...
balapan a ratei,ape ratei thiyena wenasa... paalakayo kaala thiyenne meka :(

දුක හිතිලා වැඩක් නෑ බං...උන් අවශ්‍ය දේවල් ගොඩ නගාගත්තා....අපි ඒ දේවල් ගැන හිතලා වත් නෑ. මම කියන්නේ නෑ අපිත් ඔය වගේ දේවල් කරන්න ඕනි කියලා....හැබැයි අපි ලෝකේ තාක්ෂණය හුඟක් අංශ වලින් පසු පසින් ඉන්නේ.....ඉන්දියාවේ හිඟන්නේ ඉන්නවා තමයි මිනිස්සු පාරේ ලැගලා ඉන්නවා තමයි හැබැයි තාක්ෂණය හා විද්‍යාව වෙනුවෙනු ආයෝජනය කළා
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක මොකද්ද බන් අපිත් යවමු සෙනසුරුට එකක්........................
    අපි සැටලයිට් එකක් යැව්වේ........................
    සෙල්ලන්ද කොල්ලෝ අපිත්....................
    රෝහිත ලොක්කට අදහස දැම්ම නම් හරි
     
    පවුල් දෙකක් ඉන්නවා.....එක පවුලක් සල්ලි පරිස්සම් කරගෙන පාටි දාන්න, ණය අරන් ගෙවල් ගහන්න ගෙවල් වලට ස්විම් පූල් හදන්න වියදම් කළේ නෑ....ළමයි න්ට හොඳට උගන්නගෙන ඒ ළමයි හොඳ තත්වෙකට ගෙනාවා...ප්‍රශ්න ආවාම ඉවසිලිවන්තව විසඳගත්තා....ඉවසීමෙන් ජයගත්තා.. දැන් ඒ ළමයි හොඳ තැනකට ආවාට පස්සේ හොඳ ගෙවල් ගහන්න පුළුවන්....

    තව පවුලක් ළමයි න්ට උගන්නන්න මහන්සි ගත්තේ නෑ....ළමයි දඩාවතේ ගියා...පවුලේ අනික් අයත් එක්ක ප්‍රශ්න හදා ගත්තා....වලි දාගත්තා...හැබැයි උකසට සල්ලි අරන් හොඳ ලොකුවට ගෙවල් හැදුවා.....සෝබන පාටි දැම්මා....අන්තිමට අනාගතයක් නෑ.....

    ඉන්දියාව පළවෙනි පවුල වගේ....ලංකාව දෙවනි පවුල වගේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ වුණාට ඉන්දියාව විද්‍යාව හා තාක්ෂණ දියුණුව සඳහා සෑහෙන්න පදනමක් ගොඩනගා ගත්තා ඉස්සර ඉඳන්ම...ඇමරිකාවෙන් ඒ හැටි උදව්වක් නැ...ඉන්දියානු වන් ගොඩක් තමන්ගේ ශක්තියෙන් ම තමයි ගොඩනගන්නේ

    :lol: labba thama, americawata ##ka deela deela igena gena dan pada show danawa india we un...un thaniyama labbakwath hoyagatte na...
     
    :lol: labba thama, americawata ##ka deela deela igena gena dan pada show danawa india we un...un thaniyama labbakwath hoyagatte na...

    අපි කැමති නෑ තමයි... ඒ වුට හතුරෙක් ගේ වුණත් අගය කළ යුතු ‍දෙයක් දැක්කාම ඒක පිළිගන්න ඕනි....කුහක වෙන්න එපා බං...අපේ එවුන් රට කා ගත්තා කියලා....උන් මොනා කරන්නද?
    ඇමරිකාව උදව් කළේ නැ....ලංකාව වගේ නෙමෙයි ඉන්දියාව සැහෙන්න තාක්ෂණයට හා උසස් අධ්‍යාපනයට වියදම් කළා.
    ඕක යැව්වේ Indian Space Research Organisation එකෙන් ඒක හැදුවේ 69 දී ඒ කාලේ ඉන්දියාව අන්ත දුප්පත් ඒ වගේම ඇමරිකාව එක්ක තරහයි....
    මුල්ම චන්ද්‍රිකාව යැව්වේ ඉන්දිරා ගේ කාලේ ඒ කාලේ ඇමරිකාව එක්ක තරහයි...
    වාහන නිෂ්පාදන කර්මාන්ත, මෘදුකාංග කර්මාන්ත හරියට තියෙනවා....ඇමරිකාවේ නාසා ආයතනයේ සෑහෙන ඉන්දියානුවන් ඉන්නවා.....ඉන්දියානුවෙක් නැති ප්‍රධාන පෙලේ කම්පැනි එකක් නෑ....
    දැන් Microsoft, pepsicola වගේ ඒවා වල ප්‍රධානියා ඉන්දියානුවන්....
    TATA, ICICI bank වගේ ඒවා ලෝකේ හොඳම බ්‍රෑන්ඩ් 100 අතර ඉන්නවා.....
    Bajaj, Leyland, Micromax, Reliance, Air tel, Infosys, මේවා ඔක්කොම ලෝකේ ප්‍රධාන තැනක ඉන්න ඉන්දියන් කම්පැනි....
    .මේ අවුරුද්දේ ඉන්දියන් කාරයෙක් ට භෞතික විද්‍යාව නොබෙල් තෑග්ග ලැබුණා....

    මම කියන්නේ ඉන්දියවට පුළුවන් නම් ඇයි අපිට බැරි කියලා? මේ අවුරුද්දේ ජපන් කාරයා මෙහෙ වගේම ඉන්දියාවට ගියා....උන්ට සෑහෙන්න කර්මාන්ත ශාලා දානවා කියලා කිව්වා....ලංකාවට මෙලෝ ෆැක්ටරියක් නෑ.....
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada

    :yes::yes::yes::yes:
    හිතට වැදුන පොස්ට් එකක් රේප්+
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    අපි ඉස්සෙල්ල අපේ කුහකකම් නැති කරන්න ඕනේ. සමහරු අහවි ඔයිට වඩා නරකද ඉන්දියාවේ toilet ටිකක් හදල දුන්නම් කියල. හැමදේම සමබරව යන්න ඕන තමයි. මට මතක හැටියට ඉන්දුනිසියාවත් තමුන්ගේ satellite කීපයක්, එගොල්ලොන්ගේම rocket වලින් යැව්වා.

    පොඩ්ඩක් හිතන්න ලංකාවේ communication/weather/defence observation satellite එකකට invest කර කියල. කට්ටිය කියයි, ලංකාවේ කීදෙනෙක් හරියට කන්න නැතිව ඉන්නවද? මහරජයි යෝෂිතයි ජනතාවගේ සල්ලි අරන් satellite යවනවා කියල.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    lol ඉන්දියාවයි ලංකාවයි compare කරන්න හදනවා ඒ පාර..ලංකාව තාමත් ණය වලින් යැපෙන රටක් හලෝ..රොකට් තියා චන්ද්‍රිකාවක්වත් අපිට තනියම යවාගන්න බැහැ..ඒකට සල්ලි නැහැ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපි ඉස්සෙල්ල අපේ කුහකකම් නැති කරන්න ඕනේ. සමහරු අහවි ඔයිට වඩා නරකද ඉන්දියාවේ toilet ටිකක් හදල දුන්නම් කියල. හැමදේම සමබරව යන්න ඕන තමයි. මට මතක හැටියට ඉන්දුනිසියාවත් තමුන්ගේ satellite කීපයක්, එගොල්ලොන්ගේම rocket වලින් යැව්වා.

    පොඩ්ඩක් හිතන්න ලංකාවේ communication/weather/defence observation satellite එකකට invest කර කියල. කට්ටිය කියයි, ලංකාවේ කීදෙනෙක් හරියට කන්න නැතිව ඉන්නවද? මහරජයි යෝෂිතයි ජනතාවගේ සල්ලි අරන් satellite යවනවා කියල.

    :yes: අන්තිමට මේවට බනින්නත් අපි. පසුතැවෙන්නත් අපි. අපිට රිදිලා....:no: