internet connection එකයි PC එකයි දෙකම fast කරගමුද ..?

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    internet connection එකයි PC එකයි දෙකම fast කරගමුද ..?

    AusLogics+BoostSpeed.png

    අහා .. ඔන්න එහෙනං.. පිට පිටම දෙවෙනි පොස්ට් එකත් ඔන්න දැම්ම.. කලින් එකේදී.. මම දුන්නේ IP hide කරන්න පුළුවන් පොඩි බාන්ඩයක් දැන් දෙන්න යන්නේ.. PC එකේ speed එකයි net connection speed එකයි දෙකේම speed වැඩි කරන මෘදුකාංගයක් ගැන.. වෙන වෙන සොෆ්ට්වෙයාර් ඕනි වෙන්නේ නැහැ .. එක software එකෙන්ම වැඩේ කරගන්න පුළුවනි.. මේ software එකේ නම

    Auslogics BoostSpeed
    මේ තියෙන්නේ version 5.5.0.0

    ඔයාලට crack එකක් එක්කමයි දෙන්නේ.. no virus sure නැත්තන් .. මම කලින් කිවුව විදියට search කොරල බලන්නකෝ .. ඈ..

    මේ software එකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවනි ..

    1.PC එකේ කාර්යක්ෂමතාවය ඉහල නංවනවා

    2.internet speed එක වැඩි කරනවා

    3.banners සහ advertiesment block කරනවා

    4.hard disk එක සහ registry clean කරනවා

    5.ram එකේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා..

    6.විව්ධාකාර වූ software වල ක්‍රියාකාරිත්වය වේගවත් කරනවා ex:- adbe photoshop

    7.system එක optimize කරනවා.

    8.network tool එකක්ද අඩංගු වෙලා තියනවා

    කොහොමද එකම soft එකෙන් වැඩ ගොඩක් .. එහෙනං බාගෙන බලන්න ..

    https://www.dropbox.com/s/6vsp8sic3ffg1xt/boost-speed-setup-and-crack.zip
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Windows, browser වලම ඔය ඔක්කොම කරන්න පහසුකම් තියනවා.. :P
    ඕවගෙන් speed වෙනවා කියන එක නම් බොරු කතාවක්.. :rolleyes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Windows, browser වලම ඔය ඔක්කොම කරන්න පහසුකම් තියනවා.. :P
    ඕවගෙන් speed වෙනවා කියන එක නම් බොරු කතාවක්.. :rolleyes:

    මචෝ windows(os) and browsers වල තියෙන්නේ utilities ටිකයි ඒකහින්දා මේ වගේ පොඩි පොඩි utilities වලින් ලේසියෙන්ම bugs remove කරගත්තහැකි :D :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    Windows, browser වලම ඔය ඔක්කොම කරන්න පහසුකම් තියනවා.. :P
    ඕවගෙන් speed වෙනවා කියන එක නම් බොරු කතාවක්.. :rolleyes:

    අනිවා.
    CCleaner වගේ එකක් දාගත්තනම් හොදටම ඇති
    කට්ටිය ඔය වගේ ඒවා. එතකොට TuneUp වගේ රෙද්දවල් දාගෙන හිතන් ඉන්නවා පට්ට speed වෙලා කියල. ගන්න දෙයක් නැ ටික දවසකින්. ආය slow වෙනවා බලන් ඉද්දි ඇඩෙනවා තනි ඇහැට
     
    • Like
    Reactions: Ayeshlive

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    අනිවා.
    CCleaner වගේ එකක් දාගත්තනම් හොදටම ඇති
    කට්ටිය ඔය වගේ ඒවා. එතකොට TuneUp වගේ රෙද්දවල් දාගෙන හිතන් ඉන්නවා පට්ට speed වෙලා කියල. ගන්න දෙයක් නැ ටික දවසකින්. ආය slow වෙනවා බලන් ඉද්දි ඇඩෙනවා තනි ඇහැට

    C cleanruth mata hambunu pattama utility ekak