bought 4n from ikman.lk

DragonLokka

Member
Jun 9, 2014
45
1
0
Mchn mama ikman.lk dla thbba 4n ekak gththa.eka horakan krpu ekak kyla baya hthnwa bn.gedarata policiyen 4n eka hoyagena ei kyla htnwa bn.
eka horakan krpu ekak nam trc eken 4n eka tyna thanath pennnwda bn.4n eka tynwa nam mage gedara wahaleth pennwda?
 

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    ඇත්ත කියපන් උබ phone එකක් ඉස්සුව නේද? ඉදපන් උබව පොලිසියට අල්ලලා දෙන්නම් :P
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,851
    9,990
    113
    Mehemayi uba ookata sim ekak daala on karoth un sim eke ayithikaaraya hoyan enawa sim ekak nodaa pawichchi karapan
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇත්ත කියපන් උබ phone එකක් ඉස්සුව නේද? ඉදපන් උබව පොලිසියට අල්ලලා දෙන්නම් :P

    මු තමයි ෆෝන් ඒක උස්සලා තියෙන්නේ. දැන් උබේ IP address එකෙන් උබව ගෙදරට හොයාගෙන එයි පොලිසියෙන්. :angry: