පට්ට Game කාරයෝ !

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
මේ කියන්නේ game පිස්සන්ට ආතල් දෙයක් (මමත් එකෙක්)
.
.
.
.
.
.
.
.
මේ ඉන්නේ ලෝකේ ජනප්‍රියම Video Game Characters ...
බලපල්ලා උබලත් මුන්ගෙන් කීයක් වෙලා ආතල් අරන් තියෙනවද කියලා.....

Connor
k0aj8ivfgnnl9z2ce8nf.jpg

Sub Zero
jt0c9malq23gijrzqknl.jpg

Scorpion
fzq8itzuvp6jgvgdual0.jpg

Lara Croft
vrdk4qdlwdrxcxtajaqy.jpg

Master Chief
li9qez0ej8c7j88jod5v.jpg

gordon freeman
190973-gordon1.jpg

Prince Of Persia
Prince-Of-Persia.jpg

Kratos
Kratos.jpg

Hit man
profile_image_crossed.jpg

Max Payne
max_payne_2-130308.jpg

carl johnson
carl-johnson-jpg.jpg

David Llewellyn Jones
Igi2_david3.jpg

Jake Dunn
Nomadfaceartwork.JPG

රටේ තියෙන අවලම් වැඩ කරපු මුව දන්නේ නැත්නම් ඉතින් අනේ මන්ද උබල ගැන !

tommy vercetti
WT9Fj7OrGDQ.jpg

මේ තමා මම ආසම එකා ......

iori yagami
iori-02um.jpg

උබලත් ආසම Video Game Character එක මොකක්ද කියලා කියපල්ලකෝ Comment එකක් දාලා ......
 
සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඉස්සරනම් මෙයා.....tommy vercetti
    දැන්නම් මෙයා....... carl johnson

    ලඟදි සෙට් උනේ. මේකේ එක මිසන් එකක් තියනවා අර හොරෙක් ගේ ගෙදරට ගිහින් උව අල්ලගන්නද කොහෙද. ඒ යක බයිසිකලෙන් පැනල දුවනවනෙ. මලාට අල්ලන්න බැ. කොහොමද අල්ලගන්නේ. දන්නා කෙනෙක් කියනවද. මන් හිතන්නේ 8 වෙනි නැත්නම් 10 වෙනි මිසන් එක වෙගේ..
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    සුදු පුතා;17197485 said:

    Misssion eke name eka hariyatama kiyapanzzzzz mama iwara kara san andreas :yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මගේ ආසම එක tommy vercetti
    මචන් san andreas වල වැඩ කරන ටොරන්ට් ලින්කුවක් දියන්කෝ
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    ඔය list එකෙන් මේවා තමයි..

    Sub Zero
    Scorpion
    Lara Croft
    Max Payne
    carl johnson
    David Llewellyn Jones (IGI ekada ? එහෙනම් ඔව්)

    tommy vercetti (list එකෙන් ආසම එකා :P)
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    ඔය list එකෙන් මේවා තමයි..

    Sub Zero
    Scorpion
    Lara Croft
    Max Payne
    carl johnson
    David Llewellyn Jones (IGI ekada ? එහෙනම් ඔව්)

    tommy vercetti (list එකෙන් ආසම එකා :P)

    Vice City එකේ එකාටනම් වද දීල ඇති බන් සෑහෙන්න ...ඕක ඉතින් ලංකාවේ අපේ කොල්ලෝ ගහපු සුපිරිම game එකනේ ... :yes::yes::yes::yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Vice City එකේ එකාටනම් වද දීල ඇති බන් සෑහෙන්න ...ඕක ඉතින් ලංකාවේ අපේ කොල්ලෝ ගහපු සුපිරිම game එකනේ ... :yes::yes::yes::yes:

    ඔව් බන් ඕකගෙන් නොකරපු වැඩක් නෑ :rofl: ඕක මම ගහපු මුල්ම games අතරේ තියෙන එකක් 5 - 6 පාරකට වැඩිය ඉවර කරන්නැති.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුදු පුතා;17197485 said:
    ඉස්සරනම් මෙයා.....tommy vercetti
    දැන්නම් මෙයා....... carl johnson

    ලඟදි සෙට් උනේ. මේකේ එක මිසන් එකක් තියනවා අර හොරෙක් ගේ ගෙදරට ගිහින් උව අල්ලගන්නද කොහෙද. ඒ යක බයිසිකලෙන් පැනල දුවනවනෙ. මලාට අල්ලන්න බැ. කොහොමද අල්ලගන්නේ. දන්නා කෙනෙක් කියනවද. මන් හිතන්නේ 8 වෙනි නැත්නම් 10 වෙනි මිසන් එක වෙගේ..

    බයික් එකේ පස්සේ රෝදෙට තියපන් , එතකොට උට යන්න බැරුව වැටෙනවා :dull: