Good bye..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
elakiriya dala yanna adahasak thibbe na.eth langakadi indala godak hithridaweem wuna.ada mama Dapu post ekakata dala thibba reply wagayak Dakala me thiranaya gannama one kiyala hithuwa.mama ayith enne na.elakiriyen godak dewal igenagathtga.mechchara kal sahodarathwayen Hitiya hamotama tnx.wena wenama nam washayen kiyanna Bari wechcha eka gana kanagatui.hamotama theruwan saranai!:love:
 
  • Like
Reactions: BINGU_PUTHA

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගුඩ් බායි .. ගියා‍ට කමක් නෑ....ගිහිල්ලා වෙන අයිඩි එකක් හදාගෙන එන්න මන් වගේ ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න
    ඔයා යනවද ඇන්ටි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කට තියන පලියට ගොඩක් අය කියවනවා තමා ආස්මියෝ... ගනන් ගන්න එපා... ඇගේ වදින්නේ නෑනේ... අපිටත් කොච්චර කතා කියනවා බං... ඕවා ඔහොම තමා... යන්න එපා... බොරු වැඩක් ඒක... හොදම දේ තමා ඒ වෙන දේවල් ගනන් ගන්නේ නැතුව ඉන්න එක අපි වගේ.. වෙන කරන්න දෙයක් නෑ ඕකට.. ඔහොම දේවල් වෙනවා මේ ෆොරම් එකේ

    මං දැක්කා ඔයා ඔය කියන පෝස්ට් ටික... අවුල් නං තමා කියල තියන විදියට... ඒත් ඉතිං ඒවා අපිට නවත්තන්න බෑනේ... බලතල ඇත්තේ ඉන්නව ඒවට.. පේන්නේ නෑ ගොඩක් දේවල්... ගනන් ගන්න එපා හලෝ... ඔන්න ඔහෙ ඉන්න කස්ටියත් එක්ක :yes:

    ලෝකෙ හොද මිනිස්සු නරක මිනිස්සු කියලා දෙවර්ගයක් ඉන්නව ලු. ඉතිං හොද අය විතරක් තෝරගෙන හොදින් ඉන්න.. දැට්ස් ඕල්;):D:dull:
     
    Last edited:
    • Like
    Reactions: akila12345

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පට්ට පට්ට ගිය තැනක හොදින් ඉන්න...... ජයවේවා!!!!!!!!!!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කට තියන පලියට ගොඩක් අය කියවනවා තමා ආස්මියෝ... ගනන් ගන්න එපා... ඇගේ වදින්නේ නෑනේ... අපිටත් කොච්චර කතා කියනවා බං... ඕවා ඔහොම තමා... යන්න එපා... බොරු වැඩක් ඒක... හොදම දේ තමා ඒ වෙන දේවල් ගනන් ගන්නේ නැතුව ඉන්න එක අපි වගේ.. වෙන කරන්න දෙයක් නෑ ඕකට..

    ඔහොම දේවල් වෙනවා මේ ෆොරම් එකේ මම හිතනවා මගෙන් නම් වරදක් වෙන්නෙ නැතිව ඇති කියලා මිනිස්සු කියන එවාට බයෙ පැනලා දුවනවා කියන්නෙ ඔයාට කිසිම හිතෙ හයියක් නැහැ කියන එක මෙ ඔන් ලයින් ජිවිත වලදි කෙල්ල කොල්ලා කියලා නැහැ ඔය හැසිරිම හරිම සාමන්‍ය් දෙයක් ඔයාට හුත්ති කියල කවුරු හරි කිවුවනම් oයා එකට මොකටද දුක් වෙන්නෙ ඇත්තටම @@@ තියෙනවානම් :rofl: ඔයාට උ කිවුව එක නැත්නම් තමයි හිත රිදව ගන්න ඔන ඔන්න එතකොටනම් අපහාසය වෙනවා

    මෙකට එන්නෙ අපි රටෙ වැදගත් මිනිස්සු උගත්තු සල්ලි කාරයො කියලා පෙන්නන්න නෙමෙනෙ අපෙ හිතට
    විවෙකයක් සතුටක් දෙන්න යාලුවො හමුවෙන්න වෙලාවක් නැති නිසා ඔන් ලයින් යාලුවෙක් දෙන්නෙක් ඇසුරු කරන්න කතා බහා කරන්න

    ඔයාට යන්න කියන්නෙත් නැහැ ඉන්න කියන්නෙත් නැහැ එක ඔයාගෙ තිරනය
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න
    ඔයා යනවද ඇන්ටි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි

    කොපි පෙස්ට් හොරා:angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    කොපි පෙස්ට් හොරා:angry:
    පරණ රත්තී පෙට්ටියක් අරගෙන ඔයාට තෑග්ගක් ලැබුනු තෑග්ගක් ඔතපු ලස්සන කොළයක් අලවලා පොඩි පෙට්ටියක් හදාගන්න පුළුවන්. ඒ පෙට්ටිය බිත්තියේ පහසු තැනක හයි කර ගත්තාම තවමත් ගෙවපු නැති විදුලි බිල්, ජල බිල් වගේ දේවල් ලෙසියෙන්ම තියා ගන්න පුළුවන් වෙනවා. ගෙවපු බිල් ඔයාට ෆයිල් කවරෙක තියාගන්න පුළුවන් නේ. මේ තත්පර දහය ඇතුලත ගෙදර දොරේ තියන ඕනිම දෙයක් හොයා ගන්න අභියෝගය අනිත් දේවල් වලටත් එකතු කරලා බලන්න. ඔයා අඳින සාරියට, නැත්නම් සායට ගැලපෙන සපත්තු දෙක, ආභරණ, ලිප්ස්ටික්, ලේන්සු මේ වගේම අඩු කාලෙකින් හොයා ගන්න පුළුවන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි

    :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    එහෙනම් හොදයි අක්කේ...ඔව් මන් ලග පාත හිටියා නම් අනිවාර්යෙන් එනවා...
    මේ අහන්නකො අක්කේමේ කට්ටිය මගෙන් අහනවා මන් ආස්මීද කියලා..මොන සේද්දක්ද අනේ මේ...වස කරදරේ...ඔයා දන්නවනේ මන් මේකේ ඉස්සරලම ඔයාගෙන් අහගෙන ත්‍රෙඩ් දාපු හැටි..අනේ මන්ද..මේකේ නම් හෙන පිස්සෝ සෙට් එකක් ඉන්නේ
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    ඔව්ව මොනවද ,මට මෙකට අපු දවසෙ දපු පලවෙනි නුලට ,සමහරු අම්මා මතක්කරල බැන්න ,ඔය මම ඉන්නෙ .හැබයි එහෙම බැන්න පොර දැන් මගෙ හොද යලුවෙක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අඳුරන්නෙ නැති වුණත් කියන්න තියෙන්නෙ ඔයා කවුද, කින් ද, මන්ද, ගැහැණු ද, පිරිමි ද? වයස කීයද වගේ ඒව ඔන්ලයින් හොයන්න බැහැනෙ. ඒව වැඩකුත් නැහැනෙ. ඒ වගේ ම තමයි ඔය කට්ටිය කියන එක එක දේවලුත් ඔන්ලයින් කිසි පලකට නෑ. තමන් කරන්නෙ හරිදේනම් හා තමන් සයිට් එකේ නීති රීතිවලට අනුව ඉන්නවනම් ඉතින් ගැටලුවක් නෑ. තමන් කවුරු වුණත් ඒක මේකෙ සාමාජිකයක්ට අදාල වෙන්න හේතුවක් නෑ එහෙම ඉන්නවනම්. ලෝකෙ කොහෙ වුණත් එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවනෙ. එක එක අයගෙ කතා බහ වගේ ම අදහසුත් විවිදයි. තමන්ට යම් කෙනෙකුගෙන් හෝ පිරිසකගෙන් යම් හිත් රිදවීමට කාරණා සිදුවෙනවනම් ඒ පිළිබඳ තමන්ට දරාගන්නට අපහසුයිනම් මේ වෙබ් අඩවියේ පාලනාධිකාරය දැනුවත් කරන්න ඕනතරම් අවස්ථාව තියෙනව. එයාල එතකොට සුදුසු තීරණයක් ගනියි ඒ දේවල් ගැන. තමන්ට ලෝකයෙන් එක එක කතා කියනව කියල අපි ලෝකයෙන් ම පැනල යන්නෙ නැහැනෙ.

    හිතල බලන්න. තීරණය ඔබ සතුයි. ඔබේ පෞද්ගලික අරමුණු, අභිමතාර්ථ හා රුචි අරුචිකම් අනුව කැමති තීරණයක් ගන්න ඔබට අයිතියක් තියෙනවනෙ.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කට තියන පලියට ගොඩක් අය කියවනවා තමා ආස්මියෝ... ගනන් ගන්න එපා... ඇගේ වදින්නේ නෑනේ... අපිටත් කොච්චර කතා කියනවා බං... ඕවා ඔහොම තමා... යන්න එපා... බොරු වැඩක් ඒක... හොදම දේ තමා ඒ වෙන දේවල් ගනන් ගන්නේ නැතුව ඉන්න එක අපි වගේ.. වෙන කරන්න දෙයක් නෑ ඕකට..

    ඔහොම දේවල් වෙනවා මේ ෆොරම් එකේ මම හිතනවා මගෙන් නම් වරදක් වෙන්නෙ නැතිව ඇති කියලා මිනිස්සු කියන එවාට බයෙ පැනලා දුවනවා කියන්නෙ ඔයාට කිසිම හිතෙ හයියක් නැහැ කියන එක මෙ ඔන් ලයින් ජිවිත වලදි කෙල්ල කොල්ලා කියලා නැහැ ඔය හැසිරිම හරිම සාමන්‍ය් දෙයක් ඔයාට හුත්ති කියල කවුරු හරි කිවුවනම් oයා එකට මොකටද දුක් වෙන්නෙ ඇත්තටම @@@ තියෙනවානම් :rofl: ඔයාට උ කිවුව එක නැත්නම් තමයි හිත රිදව ගන්න ඔන ඔන්න එතකොටනම් අපහාසය වෙනවා

    මෙකට එන්නෙ අපි රටෙ වැදගත් මිනිස්සු උගත්තු සල්ලි කාරයො කියලා පෙන්නන්න නෙමෙනෙ අපෙ හිතට
    විවෙකයක් සතුටක් දෙන්න යාලුවො හමුවෙන්න වෙලාවක් නැති නිසා ඔන් ලයින් යාලුවෙක් දෙන්නෙක් ඇසුරු කරන්න කතා බහා කරන්න

    ඔයාට යන්න කියන්නෙත් නැහැ ඉන්න කියන්නෙත් නැහැ එක ඔයාගෙ තිරනය

    අම්මෝ :shocked: උබ එඩිට් කොපියෙක්නෙ :dull::angry::dull::rolleyes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔයාට යන්න කියන්නෙත් නැහැ ඉන්න කියන්නෙත් නැහැ එක ඔයාගෙ තිරනය
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව්ව මොනවද ,මට මෙකට අපු දවසෙ දපු පලවෙනි නුලට ,සමහරු අම්මා මතක්කරල බැන්න ,ඔය මම ඉන්නෙ .හැබයි එහෙම බැන්න පොර දැන් මගෙ හොද යලුවෙක්

    මිනිහෙක් බනින්නෙ වරදවා වටහා ගැනිම නිසානෙ :P ඉතින් අපි කරන්න ඔන එ වරදව වටහා ගත්ත මිනිහාට ඇත්ත තත්වෙ තෙරුම් කරලා දෙන එක නැතිව අනෙ මට බැන්නා කියලා අඩාගෙන සමාජයෙන් අයින් වෙන එක නෙමෙ එහෙම කරලත් තෙරුම් ගන්නෙ නැති අය ඉන්නවානම් පාලකයන්ට එක බාර දෙන්න ඔන එ අය විසදයි :P