ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    jFPN3wO.jpg

    meka EK eke kollek kalin dunna BF 3 ekak, meken mata multi gahanna puluwan veida ?
    ow ow oya EA origin eken bagatta ekak ne?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ඊයේ රෑ BF3 Install කලා. Install කරපු විදිය නම් මුලින්ම Origin එකෙන් 2% වගේ Download වෙන්න දාලා පස්සේ 4 DVD Reloaded game එකක් කඩෙන් අරන් ඒක වෙන ෆෝල්ඩර් එකක Install කරලා ඒ ෆයිල් ටික copy paste එකක් දැම්මා Origin එකේ game එක download වෙන තැනට. පස්සේ Origin එකෙන් Resume කලහම 66% ඉදන් Download වෙලා ඊයේ රෑ complete උනා. දැන් මම සර්වර් එකට ජොයින් වෙන්න battlelog එකෙන් Join Server කලහම Loggin in, Playing BF3 on PC අනම් මනම් ඇවිත් BF3 Launch වෙල Full black screen එකක් ඇවිත් ඔහේ තියෙනවා. Campaign මෝඩ් එකත් ඔහොම තමා. Lap එකේ performance තියෙනවා. DirectX ඔක්කොම අලුත් ඒවා තියෙන්නේ. මොකක්ද අවුල මචංලා? Origin එකෙන් game එක repair එහෙමත් කලා. :confused: :baffled: :( :(
     
    graphics awlak wage :nerd: google karala baluwe nadda machan
     
    nathnam ithin mula indanma download karapan oya cracked eke files dannathuwa, ewai monawahari corrupted file thiyeda danna ne
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම ඊයේ රෑ BF3 Install කලා. Install කරපු විදිය නම් මුලින්ම Origin එකෙන් 2% වගේ Download වෙන්න දාලා පස්සේ 4 DVD Reloaded game එකක් කඩෙන් අරන් ඒක වෙන ෆෝල්ඩර් එකක Install කරලා ඒ ෆයිල් ටික copy paste එකක් දැම්මා Origin එකේ game එක download වෙන තැනට. පස්සේ Origin එකෙන් Resume කලහම 66% ඉදන් Download වෙලා ඊයේ රෑ complete උනා. දැන් මම සර්වර් එකට ජොයින් වෙන්න battlelog එකෙන් Join Server කලහම Loggin in, Playing BF3 on PC අනම් මනම් ඇවිත් BF3 Launch වෙල Full black screen එකක් ඇවිත් ඔහේ තියෙනවා. Campaign මෝඩ් එකත් ඔහොම තමා. Lap එකේ performance තියෙනවා. DirectX ඔක්කොම අලුත් ඒවා තියෙන්නේ. මොකක්ද අවුල මචංලා? Origin එකෙන් game එක repair එහෙමත් කලා. :confused: :baffled: :( :(

    මචන් ලෙසටම මමත් ඔහොම දැම්මේ ... සතියක් විතර ගහද්දි පොඩි error එකක් ආව ... Repair කරපු ගමන් හරි ගියා .... මමත් හිතන්නේ VGA එක වගේ .... මොකද්ද VGA එක අලුත් Drivers දාල බලපන් ... :D නෙට් එකේ නැතුව නිකන් Play වෙනවද බලපන්
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    battlefield 3 limited edition (normal eka) origin key= euro 13
    http://www.kinguin.net/category/21/battlefield-3-limited-edition-ea-origin-key/

    or
    limited edition+premium dekama origin key= euro 23?
    http://www.kinguin.net/category/837...ition-battlefield-premium-pack-ea-origin-key/

    mungen thama mamath gatte premium eka, instant key eka pennanawa

    මචන් මේක අවුල්ද ? ඔයිට වඩා අඩුයි නේද ?

    Code:
    https://www.origin.com/en-in/store/buy/battlefield-3/pc-download/addon/battlefield-3-premium
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් මේක අවුල්ද ? ඔයිට වඩා අඩුයි නේද ?

    Code:
    https://www.origin.com/en-in/store/buy/battlefield-3/pc-download/addon/battlefield-3-premium
    balagena oke thiyenne indian rupiyal walin :rofl:rofl:
    anika oya premium eka , oka run wenna basic eka issella aran inna one.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    balagena oke thiyenne indian rupiyal walin :rofl:rofl:
    anika oya premium eka , oka run wenna basic eka issella aran inna one.

    හුටා එහෙමද :rofl:
    රුපියල් තුනදාස් ගානක් දීලා ගේම් ගන්ඩ නිකන් මොකද්ද වගෙ. දුක තමා :dull: