කවියකින් අදහසක් දාමුද????

gepa

Well-known member
  • කට ඇරියොතින් කිව්වේ පඩ කතාවකි
    දැම්මොත් දාන්නේ පඩ ගැන ත්‍රෙඩ් එකකි
    පඩයෙන් තොර ලොවක් තොට නම් නැති හැඩකි
    gepa තොගේ කට නම් කක්කුස්සියකි
    :baffled::baffled:

    ඇරියොතින් රියෝ පඩයක්
    දැනෙයි අමුතුම අමුතු ගතියක්
    දැනෙන්නට ඇඟට වෙනසක්
    පැඩපන් මචං නොරී දවසක්
     
    Jul 14, 2014
    237
    32
    0
    මහින්ද කුඩු ගෙනාවේ නෑ,කුඩු ගෙනාවේ .....දුමින්දයා
    මහින්ද හොරකන් කලෙ නෑ,කලේ බැසිල් .....සිගාලයා
    මහින්ද වල්කම් කලෙ නෑ,ඒවා කලේ........ සිරිපාලයා
    මහින්ද මොනවද කෙරුවේ,ඌවත් නොදනී...... මලයා

    :rofl::rofl::rofl:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කොල්ලන් ගොතා ඇත කවි පද පට්ට....පට
    කවියක් ලියා මිස යන්නට බැරිය.........මට
    පැන්නත් වදුරා යන්නේ නැහැ බිමින්....හැට
    කවියෙන් ආවොතින් ගේමට දෙනවා....බැට
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇරියත් ගුධ හිලෙන් පඩයක් සද්දයට
    සද්දෙට යන පඩ කවදත් ගඳ නැතිය
    මියුට් කරලා ඇරියොත් පඩයක් හොඳට
    කට්ටිය දුවයි සී සීකඩ වැල් නැතුව

    :D
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අමා රසය වන් කවි රස......බලාපන්
    පදෙන් පදේ ගලපා කවි......ලියාපන්
    මලෙන් සඳෙන් උපමාවන්...ගොතාපන්
    යවහන් දෝෂ මගහැරලා......ලියාපන්

    අමා රසය වන් කවි රස......බැලුවේය..
    පදෙන් පදේ ගලපා කවි......ලිව්වේය..
    මලෙන් සඳෙන් උපමාවන්...ගෙතුවේය...
    යවහන් දෝෂ උඹගේත් මතු ......දුරුවේය...
    :yes:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    කවිරස තිබුනට මම මෙහි දැක්කේ පඩ...
    සුවදක් තිබුනට මම මෙහි වින්දේ ගඳ....
    පඩේ කවුද ඇරියේ දැයි සොයන ලෙස...
    ආවෙමි මමත් නුලට පඩ ගඳ දැනුන විට....
    :confused:
     
    Sep 23, 2013
    188
    6
    0
    ගද පඩ අරින ගද කොල්ලනි අසල්ලා
    වියත් සභා මැද හික්මී මව් පිය නම තියල්ලා
    තෙරුවන් සහ සරසවි වැද ෙදාහොත් මුදුන් දියල්ලා
    රස කවි ගෙන කවි කිවිදියො මේ පැත්තට වරෙල්ලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගද පඩ අරින ගද කොල්ලනි අසල්ලා
    වියත් සභා මැද හික්මී මව් පිය නම තියල්ලා
    තෙරුවන් සහ සරසවි වැද ෙදාහොත් මුදුන් දියල්ලා
    රස කවි ගෙන කවි කිවිදියො මේ පැත්තට වරෙල්ලා
    රස කවි පද බදින විට - රිදී හිත ගත යමරෙට
    මඩ ගසන උන් මැද- කියමි මම කවි සිංහ වෙස් ගෙන

    කොටු රැස පනින්නේ - පැනලා පොරක් මෙන්නේ
    ඇගිලි දිගු කරන්නේ - තොපි ඒ වගේ කියා ලන්නේ

    පෙර කල වැරදි යම් - දිනක එලවයි පසුපසින් යම්
    එවිට කෙළවෙයි නම් - සාදු හඩ දෙමි දොහොත් දී මම්.............
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කට ඇරියොතින් කිව්වේ පඩ කතාවකි
    දැම්මොත් දාන්නේ පඩ ගැන ත්‍රෙඩ් එකකි
    පඩයෙන් තොර ලොවක් තොට නම් නැති හැඩකි
    gepa තොගේ කට නම් කක්කුස්සියකි
    :baffled::baffled:

    උඹත් ලිව්වෙ දවසක් නව.....කතාවක්
    අතුරු දහන් ඉන් පසු නෑ......සද්දයක්
    යලි දවසක විත් කිරියට දා......නූලක්
    කිව්වා නම් ලියපන් එහි ඉතිරි...ටිකත්
    :frown:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    පපර පප්ප පා.... කිරියට කවි ලියපු...
    පපර පප්ප පා.... ගඳ පඩ මෙහි ඇරපු...
    පපර පප්ප පා.... කෝ තොපි එ පද ඇරපු...
    ලියපන් තවත් පද කවියක් තොපි ඇරපු....
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බැලුවා උදේ අවදිව ඇස් ඇර ...........කිරිය
    දුටුවා කවි ත්‍රෙඩක් එය නොබලා.......බැරිය
    සුපතල කිරිය තුල කවියන් මෙහි..... ඇතිය
    මමනම් ඉතින් ඒ මැද සිසුවෙක් ........වැනිය

    :yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පබදින කවි සිතුම් නිතරම වැඩ.......... පෙන්නා
    චතු වා.කිඹුල් ලොක්කා කවි රස .........දුන්නා
    එක කවියෙක් මෙය දැක නැත මම..... දන්නා
    කන්සපාල නම් කිරියේ සැම ..............දන්නා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පබදින කවි සිතුම් නිතරම වැඩ.......... පෙන්නා
    චතු වා.කිඹුල් ලොක්කා කවි රස .........දුන්නා
    එක කවියෙක් මෙය දැක නැත මම..... දන්නා
    කන්සපාල නම් කිරියේ සැම ..............දන්නා
    සල්ලි හොයන ජොබක් කරලා වෙහෙස මදක් නිවා ගන්න...
    එන්නේ එළකිරිය වෙතට පොඩි ජොලියක් දාලා යන්න.....
    ක්‍රේසි අසෝ මුහුනු තොතෙන් මේ ලින්කුව මටත් දුන්න....
    හරි සතුටුයි මෙපින් බලෙන් උඹටත් හැක නිවන් යන්න
    4.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සල්ලි හොයන ජොබක් කරලා වෙහෙස මදක් නිවා ගන්න...
    එන්නේ එළකිරිය වෙතට පොඩි ජොලියක් දාලා යන්න.....
    ක්‍රේසි අසෝ මුහුනු තොතෙන් මේ ලින්කුව මටත් දුන්න....
    හරි සතුටුයි මෙපින් බලෙන් උඹටත් හැක නිවන් යන්න
    4.gif
    :cool::cool:ඔයේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජයලලිතා කාපු කෑම දිරවගන්න බැරුව යතේ....
    සමහර අය ජයලලිතට මහ දවල්ම කඩේ යතේ...
    අපේ රටේ ජයලලිතලා පව්ලක් ඇත වෙලා සෙතේ....
    අබ සරණයි ජනතාවට අපිට වැදේ හතේ හතේ....:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජයලලිතා කාපු කෑම දිරවගන්න බැරුව යතේ....
    සමහර අය ජයලලිතට මහ දවල්ම කඩේ යතේ...
    අපේ රටේ ජයලලිතලා පව්ලක් ඇත වෙලා සෙතේ....
    අබ සරණයි ජනතාවට අපිට වැදේ හතේ හතේ....:dull:
    ලලිතා නැටුවා උඩ පැන ජය ගොස....නන්වා :yes:
    බිරුවා අපේ රට වට වැට නැත .....පෙන්වා :oo:
    ගැහුවා මනි හතර වට අත යට ගුලි ... ගන්වා :dull:
    කෙරුවා බේරෙ රෙදි පල්ලෙන් තෙත්... ගන්වා ;)
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ජයලලිතා අක්කා ගනිනවා හිරේ..........පොලු
    පලදී සියලු කැ* වැඩ ලක් බිමට........කෙරූ
    ලෝකෙන් තුරන් කල යුතු වෙයි දමිල....හොරු
    දෙමළට කහින සිංහලයොත්..........ඉන්නවලු
    :angry::angry::angry::angry:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අප්පද බොල කවි කාරයෝ පෝලිමට
    කලිසම් නැති අයත් ඇවිදින් ජැන්ඩියට
    එරෝ සනුත් කවි කියනව දුටු කලට
    අම්මපා දෙන්න හිතෙනවා කන......... පැලෙන්නට
     

    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    කවියෙන් කවිය උස්සා පද වැල් බැන්දු ...
    එලකිරියට අලුත් මගෙ නම මෙහි රැන්දූ ...
    නම් නම් දන්නෙ නැහැ ඉන්නයගේ යාලු ...
    දෙන්නකො සප් එකක් ගොතන්න කවි සින්දු ...​
    :P:P