කට ඇරියොතින් කිව්වේ පඩ කතාවකි
දැම්මොත් දාන්නේ පඩ ගැන ත්රෙඩ් එකකි
පඩයෙන් තොර ලොවක් තොට නම් නැති හැඩකි
gepa තොගේ කට නම් කක්කුස්සියකි![]()
ඇරියොතින් රියෝ පඩයක්
දැනෙයි අමුතුම අමුතු ගතියක්
දැනෙන්නට ඇඟට වෙනසක්
පැඩපන් මචං නොරී දවසක්
කට ඇරියොතින් කිව්වේ පඩ කතාවකි
දැම්මොත් දාන්නේ පඩ ගැන ත්රෙඩ් එකකි
පඩයෙන් තොර ලොවක් තොට නම් නැති හැඩකි
gepa තොගේ කට නම් කක්කුස්සියකි![]()

අමා රසය වන් කවි රස......බලාපන්
පදෙන් පදේ ගලපා කවි......ලියාපන්
මලෙන් සඳෙන් උපමාවන්...ගොතාපන්
යවහන් දෝෂ මගහැරලා......ලියාපන්


රස කවි පද බදින විට - රිදී හිත ගත යමරෙටගද පඩ අරින ගද කොල්ලනි අසල්ලා
වියත් සභා මැද හික්මී මව් පිය නම තියල්ලා
තෙරුවන් සහ සරසවි වැද ෙදාහොත් මුදුන් දියල්ලා
රස කවි ගෙන කවි කිවිදියො මේ පැත්තට වරෙල්ලා
කට ඇරියොතින් කිව්වේ පඩ කතාවකි
දැම්මොත් දාන්නේ පඩ ගැන ත්රෙඩ් එකකි
පඩයෙන් තොර ලොවක් තොට නම් නැති හැඩකි
gepa තොගේ කට නම් කක්කුස්සියකි![]()

සල්ලි හොයන ජොබක් කරලා වෙහෙස මදක් නිවා ගන්න...පබදින කවි සිතුම් නිතරම වැඩ.......... පෙන්නා
චතු වා.කිඹුල් ලොක්කා කවි රස .........දුන්නා
එක කවියෙක් මෙය දැක නැත මම..... දන්නා
කන්සපාල නම් කිරියේ සැම ..............දන්නා
සල්ලි හොයන ජොබක් කරලා වෙහෙස මදක් නිවා ගන්න...
එන්නේ එළකිරිය වෙතට පොඩි ජොලියක් දාලා යන්න.....
ක්රේසි අසෝ මුහුනු තොතෙන් මේ ලින්කුව මටත් දුන්න....
හරි සතුටුයි මෙපින් බලෙන් උඹටත් හැක නිවන් යන්න![]()

ඔයේ
ලලිතා නැටුවා උඩ පැන ජය ගොස....නන්වාජයලලිතා කාපු කෑම දිරවගන්න බැරුව යතේ....
සමහර අය ජයලලිතට මහ දවල්ම කඩේ යතේ...
අපේ රටේ ජයලලිතලා පව්ලක් ඇත වෙලා සෙතේ....
අබ සරණයි ජනතාවට අපිට වැදේ හතේ හතේ....![]()









