KPZ ගැන කතාවක්

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    :(

    :no: මම උඹේ කතාවේ ඉන්න කිසි කෙනෙක්ට කිසිම දොසක් කියන්නෙ නෑ මොකද ඒ ඒ වෙලාවට අසරණ වෙලා ගන්න තීරණ වලදි කිසි කෙනෙක් උදව්වට හිටියෙ නෑ නම් තනියෙන් හිතලා මතලා ගන්න තීරණ 75% - 85% විතරම සම්පූර්ණ වැරදි දේවල්, මට තියෙන අත්දැකීමෙන් කියන්නෙ.

    :yes: ඒක ඇත්ත. KPZ ට බනින්නත් බැහැ.:no::no:මොකද මේ කියන වෙලාවේ කරදර නිසා මෙයට තිබ්බ මානසික තත්වේ දන්නේ එයා විතරනේ. මේ වගේ වෙලාවට කාගෙවත් උදව්වක් නැතුව හරි තීරණයක් ගන්න අමාරුයි KM ට නරකක් වෙන්න කියල හිතලම ගත්ත තිරනයකුත් නෙමේනේ. කොහොම උනත් දෙන්නටම හොදක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    සිරා මචෝ. ඒ වෙලාවට කරන්න ඕන දේ මොකක්ද කියල හිතාගන්න බැහැ මචන්. මාර විදිහට අසරණ වෙනව ඒ වෙලාවට. අනික තනි වෙලා ඉන්න වෙලාවට හිතෙන්නෙම අනිත් කෙනාගෙ සතුටට තමන්ගේ ආදරේ කැප කරන්න. එවෙලෙට එන හැඟීම කියන්න තේරෙන්නෙ නැහැ මචෝ.

    :yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මානසික රෝගියා ඇවිත්. විනාසයි.
    පුකවල් ටික පරිස්සන් කරගන්න හැමෝම :nerd:
    සහෝ මිනිස්සුන්ට අපහාස කරන්න එපා නිකරුණේ...:angry:
    ඉඳලා හිටලා ජන්ගියක් ඉම්බට අපි කොල්ලන්ට පුක් පාරවල දෙන්න යන්නේ නෑ....:oo:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    As far as I know everybody has their own story to tell. but Its differ from person to person what they have experienced in their life.

    "we are who we are"
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේකත් වලතරයා බලන්න ගිය ගමන වගේ....කට්ටියම අන්තිමට ලිඳට වැටෙයි කට උත්තර නැති වෙන්න.....:rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උදේ සද්ද දාපු එකෙක් නෑ ත්‍රෙඩ් එකේ.....රිදිලා බය වෙලා ගූ ගිහින්....ඇඳවල් අස්සේ ඇති..... :rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සහෝ මිනිස්සුන්ට අපහාස කරන්න එපා නිකරුණේ...:angry:
    ඉඳලා හිටලා ජන්ගියක් ඉම්බට අපි කොල්ලන්ට පුක් පාරවල දෙන්න යන්නේ නෑ....:oo:
    වැල කතා කියවන එක දැන්වත් නවත්තන්න සහෝ.
    සල්ලි තිබ්බ පලියට බඩු ගහන්නත් එපා :) හොද රස්සාවක් කරපු පලියට හොද මනුස්සයෙක් වෙන්නෙ නෑ. ගති ගුනත් එහෙම වෙන්න ඕනෙ.

    බඩු ගහලා නිකං සල්ලි නාස්ති කරන්න එපා. අයාලෙ ගිහින් තරුන ජීවිත නාස්ති කරන්න එපා.. දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකත් වලතරයා බලන්න ගිය ගමන වගේ....කට්ටියම අන්තිමට ලිඳට වැටෙයි කට උත්තර නැති වෙන්න.....:rofl:
    වලතර ගෙදර යනවා කියලා ගියෙ නැත්තෙ ඇයි ?? :lol:
    ගූ බයේ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වැල කතා කියවන එක දැන්වත් නවත්තන්න සහෝ.
    සල්ලි තිබ්බ පලියට බඩු ගහන්නත් එපා :) හොද රස්සාවක් කරපු පලියට හොද මනුස්සයෙක් වෙන්නෙ නෑ. ගති ගුනත් එහෙම වෙන්න ඕනෙ.

    බඩු ගහලා නිකං සල්ලි නාස්ති කරන්න එපා. අයාලෙ ගිහින් තරුන ජීවිත නාස්ති කරන්න එපා.. දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න.
    '
    රත්නපුර කක්කුස්සි වත්තේ බට්ටිව සෙට් කරන්නද? :)

    batti.jpg