KPZ ගැන කතාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මප බන් උඹ කරන්නෙ හරි වැඩක්ද බන්
    පව් බන් උඹ එක්ක යාලු වෙලා අර කෙල්ල කරගත්තෙ මහ අපලයක් නෙ
    ඒ කාලෙ ඒ කෙල්ල වෙන හොඳ කොල්ලෙක් එක්ක යාලු උනානම්
    ඒ කෙල්ල වාසනාවන්
    ඔය වගේ අවංකව ආදරේ කරන කෙල්ලන්ට එහෙම කරන්න එපා බන්
    මොකද එහෙම කෙල්ලො අද අතේ ඇඟිලි ගානට හිඟයි
    උබම කරන වැඩෙන් කෙල්ලන්ගෙ හිත්වල අවංක ආදරයක් කියන එක ආයෙ බලාපොරොත්තු වෙන්න අමාරුයි ඊට පස්සෙ උන් බුට් එක දෙන එක තමයි වෙන්නෙ
    ඊට පස්සෙ අඩල වැඩක් නෑ උබේ අයියට කෙලින් කතා කරන්න උඹ බයයි
    ඌ නම් මහ ඉරිසියා කාරයෙක් බන් උඹව නිකන් පොන්ඩාට්ටි කරල වැඩ ගන්නවා බන්
    ඌ ලොවෙත් ආතල් ගන්නවා
    ඌ දන්නවා උඹ අර කෙල්ල එක්ක ගියොත් ඌට උඹ කොන්ට්‍රෝල් කරන්න බැහැ කියලා එක නිසා උඹේ ලවු එක කඩලා උබව ඔහේම වහල් සේවයේ තියාගන්න තමයි කල්පනාව
    උබ වැරදි තිරණේ ගන්න කලින් හිතන්න තිබ්බා
    පව් අර කෙල්ල බදින කොල්ල මචන් ඌ තනිකර රැවටෙනවා