KPZ ගැන කතාවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් අපි මේකෙ ආතල් ගත්තට සිරාවට කතාව කියෙව්ව බන්..
    උබ මේ කතාව එකපාරට ඉවර කරන්න හදන්නෙ අන්තිම කොටසට කට්ටිය කිව්ව කතා නිසා වෙන්න ඇති බන්.. හැබැයි.. මම නම් උබ ගත්ත තීරණ වලට වඩා ගොඩක් වෙනස් තීරණ ගන්නෙ. ඒ මේකෙ බොලාල කියන තීරණෙ නම් නෙමෙයි..

    උබ ඇවිදින බෝ පැලයක් වෙන්න ගිහින් නෙ. අනේ මන්ද බන්.. වටේ තියෙන එකක් ගහගෙන ගෙදරින් හොයල දෙන එකක් බැද ගත්තනම් ඉවරයි.. මචන් ඉස්සෙලාම තේරුම් ගනින් උබ ගෙවන ජීවිතේ ගිහිද නැත්නම් පැවදිද කියල? ඔය දෙක මැද්දෙ ඉදගෙන නම් ජීවිතයක් ගත කරන්න බෑ. යහපත් ජීවිතයක් ගතකරනව කියල ඕනවට වඩා යන්න එපා බන්..

    කතාව ලියන් ආපු විදියටම තව කොටස් අරන් ලියපන්. කලින් කිව්වත් වගේ මේකෙ ඉන්න පුද්ගලයාට වඩා කතාවයි වැදගත්..

    තවදෙයක් කවුරු මොනා කිව්වත් අපි අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඉදිරියේ වීරයො වුනාට අපේ ප්‍රශ්න ඉදිරියේදි අන්ත අසරණ වෙනව. ඕක කාටත් පොදුයි. ඒනිසා උබේ කතාව ලියන් ආපු විදියට ලියපන්.

    කතාව ඉවර උනාට පස්සෙ තව කමෙන්ට් එකක් දාන්නම්. උබේ අයිය ඔය කියන තරම් අප්සට් පොරක් නෙමේ. ඌ උබෙන් වැඩ ගන්නවට වඩා ලාබයි බන් වෙන එකෙක් දාන එක. ඔතන තියෙන්නෙ වෙන දෙයක්..
    4.gif
    අනිවා අනිවා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Comments වලට KPZ බය වෙලා ගූ ගිහින් ත්‍රෙඩ් එක ක්ලොස් කරනවා.... :lol:
    වලා ගෙවල් අතෑරලා ගියා වගේ...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Comments වලට KPZ බය වෙලා ගූ ගිහින් ත්‍රෙඩ් එක ක්ලොස් කරනවා.... :lol:
    වලා ගෙවල් අතෑරලා ගියා වගේ...
    සහෝ ගොනෙක් වුනාට ගොං කම ප්‍රදර්ශනය කරන්න එපා :yes::)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    තොපිලා මෙතන ආතල් ගන්නවා. කමෙන්ට් ටික දැක්ක මම ෆුල් අන්දොස්..
    yC3rU84.gif
    vmxyJfD.gif
    5KwFQ9t.gif
    JSphnuu.gif
    ජීටි අයියට මේ ටික දැකල දෙකොන මාරුවෙයිද දන්නෑ.
    laugh8kb.png
    rofl8yi.png
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් අපි මේකෙ ආතල් ගත්තට සිරාවට කතාව කියෙව්ව බන්..
    උබ මේ කතාව එකපාරට ඉවර කරන්න හදන්නෙ අන්තිම කොටසට කට්ටිය කිව්ව කතා නිසා වෙන්න ඇති බන්.. හැබැයි.. මම නම් උබ ගත්ත තීරණ වලට වඩා ගොඩක් වෙනස් තීරණ ගන්නෙ. ඒ මේකෙ බොලාල කියන තීරණෙ නම් නෙමෙයි..

    උබ ඇවිදින බෝ පැලයක් වෙන්න ගිහින් නෙ. අනේ මන්ද බන්.. වටේ තියෙන එකක් ගහගෙන ගෙදරින් හොයල දෙන එකක් බැද ගත්තනම් ඉවරයි.. මචන් ඉස්සෙලාම තේරුම් ගනින් උබ ගෙවන ජීවිතේ ගිහිද නැත්නම් පැවදිද කියල? ඔය දෙක මැද්දෙ ඉදගෙන නම් ජීවිතයක් ගත කරන්න බෑ. යහපත් ජීවිතයක් ගතකරනව කියල ඕනවට වඩා යන්න එපා බන්..

    කතාව ලියන් ආපු විදියටම තව කොටස් අරන් ලියපන්. කලින් කිව්වත් වගේ මේකෙ ඉන්න පුද්ගලයාට වඩා කතාවයි වැදගත්..

    තවදෙයක් කවුරු මොනා කිව්වත් අපි අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඉදිරියේ වීරයො වුනාට අපේ ප්‍රශ්න ඉදිරියේදි අන්ත අසරණ වෙනව. ඕක කාටත් පොදුයි. ඒනිසා උබේ කතාව ලියන් ආපු විදියට ලියපන්.

    කතාව ඉවර උනාට පස්සෙ තව කමෙන්ට් එකක් දාන්නම්. උබේ අයිය ඔය කියන තරම් අප්සට් පොරක් නෙමේ. ඌ උබෙන් වැඩ ගන්නවට වඩා ලාබයි බන් වෙන එකෙක් දාන එක. ඔතන තියෙන්නෙ වෙන දෙයක්..

    :yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    ඔව් KPZ මල්ලි මටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි..ඔන්න කලින්ම කියලා....ඔයා දිගටම ලියන්න...අපි වලියක් හරි ඇදන් මේකේ ඉන්නේ ඔයා එක්ක තරහට නෙමේ මල්ලි ත්‍රෙඩ් එකේ ඉද්දි නැත්නම් බොරින් වෙන නිසා...අපි නිසා කතාව ඉවර කරන්න එපා:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් KPZ මල්ලි මටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි..ඔන්න කලින්ම කියලා....ඔයා දිගටම ලියන්න...අපි වලියක් හරි ඇදන් මේකේ ඉන්නේ ඔයා එක්ක තරහට නෙමේ මල්ලි ත්‍රෙඩ් එකේ ඉද්දි නැත්නම් බොරින් වෙන නිසා...අපි නිසා කතාව ඉවර කරන්න එපා:no:
    බනින්න වත් එකෙක් නැති වෙන නිසා දැං බටර් පාර ගානවා නේ. අම්මේ ගෑනු ඔහොමමයි.
    මෙන්න මචං කේ පී බලපං. උඹට බැනලා පුලුවං තරං මඩ කහපු සුද්දිගෙ කට කෑවා කියලා විහිලු කරපු උං දැං ‍ෆුල් ශේප් එකට කථා කරනවා. හැමෝම මේ මං වගේ හැම තිස්සෙම ඔයාගෙ පැත්තෙ හිටියෙ නෑ සහෝ. ඒවා දැනගෙන ඉන්න ඔයා :yes: :love: :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් KPZ මල්ලි මටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි..ඔන්න කලින්ම කියලා....ඔයා දිගටම ලියන්න...අපි වලියක් හරි ඇදන් මේකේ ඉන්නේ ඔයා එක්ක තරහට නෙමේ මල්ලි ත්‍රෙඩ් එකේ ඉද්දි නැත්නම් බොරින් වෙන නිසා...අපි නිසා කතාව ඉවර කරන්න එපා:no:

    පලයන් බං යන්න,....කියන්න පුලුවන් හැම කුණු කතාවම කියලා ඒ කොල්ලගේ හිත කඩලා බය කරවලා කක්කි යවලා දැන් එනවා මෙතන සුදනා වෙන්න.....
    gif_1412265484_c86b98eb49.gif