Adsense money in to bank account

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං මේ ඇඩ්සෙන්ස් වල අවුලක් තියෙනවා. මාස 21 මුන් චෙක් එක එවනවා නමුත් මට චෙක් එක එන්න දවස් 40ක් විතර යනව. ආපහු චෙක් එක බැංකුවට දීල ඒක මාරුවෙන්න තව දවස් 40ක් විතර යනව රෙද්ද මේක කරන්න බෑ බන්.

    e0hlH6j.jpg

    අර බැංකුවට ගන්න සීන් එකක් තියෙනව නේද. ? මට මේ මාසෙ 21 issue වෙන්න චෙක් එකක් තියෙනව බන් ඒක චෙක් එකක් විදියට නැතුව බැංකුවට ගන්න ඕන.

    කොහොමද ඒක කරන්නේ?

    මට තියෙන ලොකුම ගැටලුව. අද මේ මාසේ 4 නිසා හෙට අනිද්දා බැංකු ගිණුමට යන විදියට සෙටින්ග්ස් හැදුවත් ඕක මේ මාසෙට ඇප්ලයි වෙයිද කියන එක?

    මොන බැංකුද බන් හොඳ? අර swift code එකද මොකක්ද එක කොහොමද ගන්නේ?

    මේ ගැන ත්‍රෙඩ් එකක් එළකිරියේ තිබ්බ නේද? screenshots එක්ක අන්න ඒක බුක්මාර්ක් කරන්න ඉන්නව නම් දාන්න බලන්න. :P
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,991
    27,153
    113
    Use wire transfer. My bank(HNB) charge only 100/=. Make payment changes before 21st. Payment process begins on 22nd and money comes to bank a/c by 24th. Get SWIFT code from your bank branch or check their website.
     
    • Like
    Reactions: Sandaru Kalhara

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මට මේ ප්‍රශ්නේ දැන් ආව.........

    මගේ එකවුන්ට් එක මගේ නෙමේ අයියගෙ නමට හැදුවේ. අයියගෙ නමට චෙක් එක එන්නෙත්.

    මට පුලුවන්ද මගේ නමට තියෙන බැංකු ගිණුමක් මේකට දාන්න?

    නැත්නම් අනිවාර්යෙන්ම අයියගෙ එකක් වෙන්නම ඕනෙද? :confused::confused::confused:

    තව ෆෝම් එකේ මෙන්න මේ ටිකට ෆිල් කරන්න ඕන මොනවද කියලත් කියපන්. මම ගන්න බැලුවේ මගේ සම්පත් එකේ ගිණුමකට.

    Intermediary bank name ????

    Intermediary SWIFT-BIC ????

    For further credit details (optional)
    If your bank required For Further Credit (FFC) or For Benefit Of (FBO) instructions to receive a wire transfer, provide these here exactly as specified by your bank.

    For further credit / For benefit of ????
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    oya prashne nam matath thiyenawa bn
    den mama owa karanne nethi nisa wediya hoyanne ne
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,991
    27,153
    113

    Intermediary bank name ????

    Intermediary SWIFT-BIC ????

    For further credit details (optional)
    If your bank required For Further Credit (FFC) or For Benefit Of (FBO) instructions to receive a wire transfer, provide these here exactly as specified by your bank.

    For further credit / For benefit of ????

    No need to fill those details. Adsense name ekama thiyana a/c ekak denna. naththan case ekak wei.