Show Money Australia

senkadagala raja

Active member
  • Nov 1, 2025
    315
    181
    43
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා විදේශයන්ගේ සිටින එළකිරි වැසියන්ගෙන්...මමයි වයිෆුයි රටකට යන්න බැලුවේ..වයිෆ් ස්ටුඩන්ට් දාලා මම ඩිපෙන්ඩට් දාලා..මගේ background එක Automobile degree එකයි,NVQ Level 4 automobile technician එකයි 2 year experience as a technician in reputed dealership.වයිපරේ ගැන කියුවොත් food production degree එකක් තියෙනවා 2 year experience තියෙනවා.මේකයි සීන් එක australia යන්න බැලුව ඒකේ ශෝමනි කරන්න යන ගාන සැහෙන්න වැඩි.ලක්ශ 160ක් වගේ යනවා ශෝ මනි වලට ඊටපස්සේ තව ලක්ශ 50ක් විතර යයි ඉතිරි ඉන්සුවරන්ස්,ටිකට් ඒවට.ඒ නිසා වෙන රටක් බලන්න ඔනි.ප්‍රධානම දේ වෙන්න ඔනි හොදට earn කරන්න් පුලුවන් වෙන්න ඔනි..කට්ට කන එකනම් ප්‍රශ්නයක් නෑ.earn කරලා saving එකක් හදාගන්න තමා ඔනි

    මේ ප්‍රශ්නය කලින් දාලා තිබ්බා..මට අලුත් දෙයක් දැනගන්න ඔනි බන්..මගේ වයිෆ්ගේ අම්මගේ මල්ලි කැමති ලක්ශ 160ක් වයිෆ්ගේ එකවුන්ට් එකට දාන්න.අපි student වීසා ඇප්ලයි කරන්නේ 2028 ජුලි ඉන්ටේක් එකට.දැන් ඉදන් ටික ටික වයිෆ්ගේ එකවුන්ට් එකට වයිෆ්ගේ මාමා වයිෆ්ගේ එකවුන්ට් එකට මාසේගානේ මෙහෙම දාලා ඒ කාලේ වෙනකොට පෙන්නුවොත් හරිද එහෙම පුලුවන්ද කරන්න
     
    • Love
    Reactions: wissnshaftler

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,141
    113
    lankave stable nam, mehe hodata innavanam yanna epa machan.
    anika ganita nam oya rata yana pissuva thiyenne, poddak hithala balapan.
    ape durin adurana kenekge putha giya wife ekka. unta mehe kisima aduvak ne, ganita rata scene eka oluwata gahala giye. gedarin salli yavanne un dennatama. kiyana tharam sundara ne.( irisiyavata kiyana kathavak kiyala ignore karapan kamathi nam)
     
    • Like
    Reactions: mall_9n

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,729
    11,622
    113
    🌎
    වෙන රටකට ගිහින් ලක්ශ 160ත් එක්ක ගල් වෙන එක ලේසියි වගේ

    Suspicious Kenan Thompson GIF by Saturday Night Live
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,985
    11
    3,508
    113
    තොපිට මනී ලොන්ඩරින් කේස් එකක් එන්නත් පුලුවන් . :P දැ‍‍ං ird ලොග් වෙලා බලාං ඔය සල්ලි වල history බලන්න පුලුවන් උබටම.🥴:rofl:

    පඩියට ටැක්ස් අඩු රටකට යන්න. ඔසී වගේ රටක සිටිසන් ගන්න බැරි නම් ඉන්න එක පාඩුයි . expensive . යුරෝපෙට යන්න පුලුවන් ගල්ප් වර්ක් එක්ස්පීරියන්ස් හදාගෙන තිබ්බොත් . නැත්තම් රුමේනියා ගිහිල්ලා . අයලන්තෙට පනින්න එක්ස්පීරියන්ස් අරං .

    මටත් පිස්සුද මන්දා මනුස්සයෙක් උදඋදව්වක් ඉල්ලුවාම විකාර දොඩන්න...

    .( irisiyavata kiyana kathavak kiyala ignore karapan kamathi nam) 2.0
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,196
    6,732
    113
    දැන් උන් අවුරුදු තුනක bank statement ඉල්ලනවා නේද, තව Tax return file ඉල්ලනවා අවුරුදු තුනක හරි දෙකක හරි
    ඒක නිසා ලඟදි සල්ලි දැම්මා නං රිජෙක්ට් වෙන්න චාන්ස් එකක් තියනවා

    මම හිතන්නෙ ඕකට කරන්න පුලුවන් දේ තමයි ගෙදර එවුන් උඹට financially sponcer කරනවා කියලා ජෙනුයින්ම කියලා යන එක. එතකොට රිජෙක්ට් වෙන්න චාන්ස් එක අඩුයි හැබැයි FTS කරන්න කිවුවොතින් මොකද කරන්නෙ. එහෙ එකවුන්ට් එකකට සල්ලි දාන්න ඕන ඒ සල්ලි එහ ගිහින් මාසෙට ටික ටික අතට දෙන්නෙ. එහෙම උනොත් ඔය ගෙදර අය අවුලක් නැද්ද ඔය ගාන FTS කරන්න දෙන්න.
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    315
    181
    43
    දැන් උන් අවුරුදු තුනක bank statement ඉල්ලනවා නේද, තව Tax return file ඉල්ලනවා අවුරුදු තුනක හරි දෙකක හරි
    ඒක නිසා ලඟදි සල්ලි දැම්මා නං රිජෙක්ට් වෙන්න චාන්ස් එකක් තියනවා

    මම හිතන්නෙ ඕකට කරන්න පුලුවන් දේ තමයි ගෙදර එවුන් උඹට financially sponcer කරනවා කියලා ජෙනුයින්ම කියලා යන එක. එතකොට රිජෙක්ට් වෙන්න චාන්ස් එක අඩුයි හැබැයි FTS කරන්න කිවුවොතින් මොකද කරන්නෙ. එහෙ එකවුන්ට් එකකට සල්ලි දාන්න ඕන ඒ සල්ලි එහ ගිහින් මාසෙට ටික ටික අතට දෙන්නෙ. එහෙම උනොත් ඔය ගෙදර අය අවුලක් නැද්ද ඔය ගාන FTS කරන්න දෙන්න.
    මචං ගෙදර අයට ලක්ෂ එකසිය හැටක් දෙන්නගෙම පැත්තෙන් ස්පොන්සර් කරන්න බෑ බං.ඒකයි මෙහෙම හරි ට්‍රයි කරන්න බැලුවේ.financial support කියලා උපරිම දෙන්නගෙම පැත්තෙන් ලක්ෂ පනහක් ගන්න පුළුවන් වෙයි.ඉතිරි ටික ගන්න බෑ බං.මම බැලුවා ලෝන්ස් ගන්න ඒවා මොකවත් ගන්න විදිහක් නෑ බං.බෑන්ක් වලින් එහෙම දෙන්න බෑ කියනවා.ශෝමනී කරන අයට කියලා කරන්නත් අමාරු වෙනවා බා මොකද 10mil වලට මාසෙකට ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕනේ.මාසෙකට ලක්ෂ දෙකහමාරක් ඉන්කම් තියෙනවා නම් මොකටද බං රට යන්නේ?😭.මට අන්තිමට මාමා කිව්වේ එයා දෙන්න කැමති කියල.මේ විදිහට කරන්න බැරි වෙයිද බං.අපි ඇප්ලයි කරන්නේ 2028 ජූලි වල නේ එතකොට දැන් ඉදන්ම පොඩ්ඩ පොඩ්ඩ වයිෆ්ගේ එකවුන්ට් එකට එවනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,196
    6,732
    113
    මචං ගෙදර අයට ලක්ෂ එකසිය හැටක් දෙන්නගෙම පැත්තෙන් ස්පොන්සර් කරන්න බෑ බං.ඒකයි මෙහෙම හරි ට්‍රයි කරන්න බැලුවේ.financial support කියලා උපරිම දෙන්නගෙම පැත්තෙන් ලක්ෂ පනහක් ගන්න පුළුවන් වෙයි.ඉතිරි ටික ගන්න බෑ බං.මම බැලුවා ලෝන්ස් ගන්න ඒවා මොකවත් ගන්න විදිහක් නෑ බං.බෑන්ක් වලින් එහෙම දෙන්න බෑ කියනවා.ශෝමනී කරන අයට කියලා කරන්නත් අමාරු වෙනවා බා මොකද 10mil වලට මාසෙකට ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕනේ.මාසෙකට ලක්ෂ දෙකහමාරක් ඉන්කම් තියෙනවා නම් මොකටද බං රට යන්නේ?😭.මට අන්තිමට මාමා කිව්වේ එයා දෙන්න කැමති කියල.මේ විදිහට කරන්න බැරි වෙයිද බං.අපි ඇප්ලයි කරන්නේ 2028 ජූලි වල නේ එතකොට දැන් ඉදන්ම පොඩ්ඩ පොඩ්ඩ වයිෆ්ගේ එකවුන්ට් එකට එවනවා.
    මේ මම දන්න තරමින් කියන්නෙ. මම වීසා කන්සල්ටන්ට් කෙනෙක් නෙමෙයි

    එහෙම කීපදෙනෙක්ගෙන් සල්ලි අරගෙන ස්පොන්සර් කරන එක ෆුලි ලීගල්නේ. බලන්නෙ ඔය සල්ලි ලීගල් විදියට හම්බ කරලාද කියන එක.
    ඔහොම දෙතුන්දෙනෙක්ගෙන් ගත්තම trace එක පෙන්නන එක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් නමුත් කරන්න පුලුවන්. මට එහෙම බැරි කමක් පේන්නෙ නැහැ

    ඕක වීසා කන්සල්ටන්ට් කෙනෙක් ගෙන් ඇහුවා නං හරියටම කියයි

    තව ඉඩමක් වාහනයක් වගේ තියනවා නං ඒක සෙල් කරා කියලා sales order එකක් හදලා පෙන්නන්න පුලුවන්. හැබැයි එහෙම කරාම වාහනේ පොත ට්‍රාන්සර් වෙන්න කලින් සහ පස්සෙ evidence ඉල්ලයිද දන්නෙ නැහැ
    එහෙම උනොත් පොඩ්ඩක් කේස් වෙනවා

    දැං ඔය show money කේස් එහෙමත් හරි අමාරුයි. මොකද හරියටම source එක බලනවා. ඒ වගේම ඔය හැම එකවුන්ට් එකකම සල්ලි transfer වෙන්න කලින් සහ පස්සෙ බැලන්ස් කන්ෆර්මේශන් බලනවානේ
    එතකොට ඒව හරියට තියෙන්න ඕන
    එකවුන්ට් දෙක තුනකින් සල්ලි එකතු කරනවා නං ඒ ට්‍රාන්සැක්ශන් වෙන වෙනම බලාගන්න පුලුවන් වෙන්න ස්ටේට්මන්ට් එහෙම ඕන.

    ඒක නිසා ඔය කරන්න හදන වැඩේ පොඩ්ඩක් සංකීර්ණ වෙනවා නමුත් කරන්න පුලුවන් (බැරි වෙන්න හේතුවක් මට පේන්නෙ නැහැ). ලංකාවෙ ඔහොම රට යන ගොඩක් අය ඔහොම තමයි බන් යන්න හතර වටෙන් එකතු කරගෙන තමයි ඕව පෙන්නන්නෙ. එහෙම ලක්ශ ගනං අතේ තියාගෙන රට යන අය අඩුයිනේ
    වීසා කන්සල්ටන්ට් කෙනෙක් ගෙන් අහන්න. උන් ඕව කලින් කරලා ඇති ඒක නිසා හරියටම කියයි.

    පස්සෙ තේරුනේ මාමා වයිෆ්ගෙ එකවුන්ට් එකට සල්ලි ටික ටික දාන කතාව
    ඇයි එහෙම දාන්නෙ කියලා රීසන් එකක් ඕන බන් ඒකයි හේතුව. ටික ටික දානකොට එහෙම හේතුවක් දෙන්න අමාරුයිනේ බන්
    දැන් ජොබ් එකෙන් හම්බ කරලා එකතු කරා කිවුවොතින්, EPF Record, Tax return, T10 වගේ හැම මගුලම දෙන්න ඕන ඒකට proof විදියට
    දැන් ඔහොම මාමා වයිෆ් ගෙ එකවුන්ට් එකට මොන හේතුවක් නිසා දානවද කියන එක clearly කියන්න ඕන. මට හිතෙන්නෙ financial support කරනවා කියලා එක සැරේ දැම්මා නං හරි කියලා. මොකද ටික ටික දානව කියන එකෙන් හේතුවක් පෙන්නන එක මාර සංකීර්ණ වෙනවා බන්

    ආයෙත් කියන්නෙ හිතුවට කරන්නෙ නැතිව වීසා කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් අහලා ඕක කරන්න. මට හිතෙන්නෙ ටික ටික දාන එකෙන් වැඩේ තවත් කම්ප්ලෙක්ස් වෙනවා
     
    Last edited:
    • Love
    Reactions: senkadagala raja

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,597
    1
    5,878
    113
    දැන් reliable income source (immediate family or applicant) එකක් තියනවද බලනවා. මැතක student visa සැහෙන්න reject වෙන්න එක හේතුවක්. 20 million වත් තියනව නම් හොදයි.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,353
    6,452
    113
    වයිෆ්ගේ අම්මගේ මල්ලිගෙන් ලක්ෂ 160 වයිෆ්ට වියදම් කරන්න කැමති කියලා ස්පොන්සර්ෂිප් එකක් ගනින්. අකවුන්ට් අතර මාරු කරන එක සාර්ථක වැඩක් නෙවේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,336
    113
    උඹ යුරෝප් නම් ට්‍රයි කරන්න එපා
    මෙහෙ 90%ක්ම වගේ රටවල් හැදිලා තියෙන්නේ මෙහෙන් හොයලා මෙහෙ වියදම් කරලා ජිවත් වෙන්න මිසක් ඉතුරු කරන්න නෙමේ
    දැන් යුරෝප් වල කලින් දාපු සෙල්ලම් දාන්න බෑ. අනික ගොඩාක් රටවල ටැක්ස් කැපුනම ජිවත් වෙන ගාණ විතරයි ඉතිරි වෙන්නේ
    නවතින්න බලාගෙන එනවා නම් මෙහෙ එන්න. ඇවිත් පොදි ගහන් යන්න හදනවා නම් වෙන රටක් බලන්න

    ඒ මොක කලත් ස්ටුඩන්ට් යනවා කියන්නෙම කුල්ල කුජිත පදු නීච සතුරු මුඨ පක්සියා මරණ අවස්ථාවේ සිටින ග්‍රහයෙක් බැල්ම දාන්න පටන් ගත්තා කියන එක තමා. සැපක් නම් නැත