෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

රිදුනද?:P
උබට රිදෙන්න කියලම තමයි මේක දැම්මේ.:rofl:
මදුශානයව අවුස්ස ගන්නවට වැඩිය හෙන ආතල් බන් උබව අවුස්ස ගත්තම...:D
ඒකයි කලින් එක අයින් කරලා උබ ගැන දැම්මේ..:rolleyes:

moko saho tharaha gihin?.. :P
හෙක්ටර්-රී :rofl:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හෙට්ටරී කියන එක ගැලපෙන්නේ නෑ නේද බන්..:oo::P

    kmc madushan
    සොරි මතන්

    අඩේ දැන් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා හොරයි:dull:..ඒකයි මෙහෙම ආතල් එකක් හරි අරන් බම්ප් කරන්න හිතුවේ..සොරි කරදරයක් උනානම් හොදේ..:(:sorry:

    aulak nea aulak nea :D chandani hettari sweet talks kiyawanawa apith :yes:
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තිරිමාන්න සැහෙන කාලෙකට පස්සේ ෆෝම් වෙලා :D:D චන්ඩි බන්ඩිත් දැන් හොඳට සෙල්ලම් කරනවා. මොනවා කියුවත් මුන් දෙන්නා ලංකා ටිම් එකේ ඉන්න ඕනෑ ක‍්‍රිඩකයෝ දෙන්නෙක් A ටිම් එකට මුබාරක් දාලා තියෙනවා. :confused: ලංකා ටිම් එකේ ඌට වගේ චාන්ස් දුන්නේ නෑ කාටවත් ඒ අතින් බලනකොට චාමර කපුගෙදරට චාමර සිල්වාට මේ වගේ චාන්ස් දුන්නේ නෑ අපරාදේ හොඳ ක‍්‍රිඩකයෝ දෙන්නෙක්

    tharanga 4
    karunarathna 139
    thirimanne 93
    chandimal 87
    mubarak 25
    dickwella 17

    Sri Lanka A 413
    West Indies A 96/7 (39.0 ov)

    http://www.espncricinfo.com/ci/engine/match/785043.html
     
    :cool::cool:
    loku deyak thirimanne form ekata awa eka.. :yes: eth International gahannama one ban hariyata balaganna :dull:
    Kapugedara ta chance dunne eka nam sirawata aththa machn :yes::dull: uta balu wade kale SLC eka..eka para WC final ekakata atha areema wage dewal ne kale uta :nerd:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Whaaaattt a match!!!!!!
    2 required from 6 balls with 2 wickets remaining for Pakistan still they lost it!!
    Maxwell bowled one of the best death overs..
    Australia won by 1 run!!! :cool::cool::cool:
    Australia won the series 3-0
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Whaaaattt a match!!!!!!
    2 required from 6 balls with 2 wickets remaining for Pakistan still they lost it!!
    Maxwell bowled one of the best death overs..
    Australia won by 1 run!!! :cool::cool::cool:
    Australia won the series 3-0

    නොදකින් පිකිස් බූරුවෝ ටික නම් වැඩක් නෑ බෝල 6 කට ලකුණු 2 ක් ගහ ගන්න බෑ :rofl: මුරලි මැස්වෙල්ව හොදට හදලා අරන් වගේ :rolleyes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    නොදකින් පිකිස් බූරුවෝ ටික නම් වැඩක් නෑ බෝල 6 කට ලකුණු 2 ක් ගහ ගන්න බෑ :rofl: මුරලි මැස්වෙල්ව හොදට හදලා අරන් වගේ :rolleyes:

    ow bun aru spin karanawa lowth nathi wenna