other guy
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙන්න උත්තරය මචං මේවා ෆෝම් එකේ දාන්න බෑ ඒකයි මෙතන දැම්මේ
    Loke awalassanama kanthawa thread eke mokakda machan body eke poddk wath lipids thmpath nowenawa kiyana lede?
    micogel බෑන්ඩ් එකෙන් අරන් ගෑවා සතියක්ම හරිගියේ නෑ තාම නම් තෑන්ක්ස්
    පක්ශෙ මාරු කලාට පක්ශ වල ඉන්න කට්ටිය හැමදාම පාර්ලිමේන්තුවට එනව :yes: අනික මිනිස්සු ජීවිතේට හරියට අහලවත් නැති කෙනෙක්ට ඡන්දෙ දෙයි කියල හිතන්න අමාරුයි අහල පුරුදු දන්න කෙනෙක්ට ඡන්දෙ දෙන්නෙ. ඒ නිසා කොහොමත් රොහාන් දිනයි කියල මම නං හිතන්නෑ :no: පක්ශෙ කියන්නෙ නිකං මිනිස්සු ගොඩක එකතුවකට දාපු ලේබල් එකක් විතරයි. සංස්කෘතිය පවතින්නෙ පුද්ගලයො මත. පුද්ගලයො ටික එක පාරින් වෙනස් වෙන්නෑ. මේ ක්‍රමේට තව ගොඩක් කල් ලංකාව යනව :yes:
    මෛත්‍රීපාල සිරිසේනට දීල බලාපොරොත්තු වුන වෙනස ලැබුන්නෑනෙ :) මං හිතන විදිහට රටක දේශපාලන සංස්කෘතියක් තියෙනව. සංස්කෘතියක් බාහිර ලොකු බලපෑමක් නැතුව එක රැයින් අනික් පැත්ත ගහන්නෑ :yes: ලිබියාවෙ ඉරාකෙ වගේ නං ගැහුව බාහිර බලපෑම නිසා මෙහෙ එහෙම ලොකු බලපෑමක් නෑ. සංස්කෘතියක හැදෙන හැමෝම ඒ සංස්කෘතියට අඩු වැඩි වශයෙන් අනුගත වෙන්න ඕනෙ එක පාර අනික් පැත්ත ගහන්න බෑ පොඩි පොඩි වෙනස් කම් විතරයි කරන්න පුලුවන්. ඉතිං මෛත්‍රීපාල සිරිසේනගෙනුත් අපි බලාපොරොත්තු වුනේ රටම අනික් පැත්ත හැරෙන මාර ලොකු වෙනසක් වුනාට ඇත්තටම වුනේ තිබුණු දේශපාලන සංස්කෘතිය ඇතුලෙම පොඩි වෙනසක් විතරයි. රොහාන් පල්ලෙවත්ත ආවත් ඒ මනුස්සයටත් තියෙන සංස්කෘතියට අනුගත වෙන්න වෙනව නැත්තං හිතං ඉන්න ඒව තියා, මෙච්චර කල් පාලකයො කරගෙන ආපු ටිකවත් කරන්න බැරි වෙන එකයි වෙන්නෙ. ඉතිං පල්ලෙවත්ත ආව කියලත් මහා ලොකු වෙනසක් වෙයි කියල බලාපොරොත්තු වෙන්නෑ.
    නෑ ඒක මෛත්‍රීපාල සිරිසේනට දුන්න :baffled:
    රොහාන් පල්ලෙවත්ත ආවට ලොකු වෙනසක් වෙන්නෑ බොරු නං බලපංකො :baffled:
    බුද්ධිමත් :lol:

    ඔය කවුරු ආවත් ලොකු වෙනසක් වෙයි කියල හිතන්නෑ :) බොහෝ විට ඡන්දෙ නොදී ඉඳියි බං ගිය පාරත් නිකං ගෙදර අය යන හින්ද ඒගොල්ලො එක්ක ගිහිං ඔක්කොටම කතිර ගහල ආව
    thank u මං ගාලා බලලා කියන්නම් මේපාර තාම දරැණුවට ආවේ නෑ තාම ඒකයි අද්න ගන්න බැරි කලින් ක්‍රීම් එකේ පොටෝ එකක් ගහලා තියා ගත්තා ෆොන් එක හොරැ ගත්තා දැන් එකේ නම නෑ ඒක පන්සිය ගානක් හරි හයසිය ගානක් හරි උනා මතක විදිහට කෝ අපේ රිදිලා වෙන එකකින් ඇවිත් අපිව බලලා යනවා ඇති නේද? පොරවත් මතක් කලා කියන්න ඊයේ පෙරේදත් පොරව මතක් කලා ගුඩ් නයිට්!
    machan oba Dosthara kenek neda.? Ehema eka parata heart attack ekak avith kenek marenna puluwanda?
    Edit/Delete Message
    ඉදලා හිටලවත් ඒකෙන් එන්න කියන්න එක්සැම් ඉවර උනාමවත් ඇත්තටම උබලා නැතිව කිරිය වැඩක් නෑ බං නැත්නම් මේක නිකම්ම කුනු ගොඩක් වෙනවා ඒක වලක්වන්න බෑ මවෝ මහදැනමුත්තා මතක් කලා කියන්න ගුඩ් නයිට්!
    මචං උබත් ඩොකෙක් නේද රිදිලා පුතාට මොකද උනේ?
    ස්තූතිය් පුතී දන්නැති දේවල් කියලා දෙනවට පොඩ්ඩක් ආපු වෙලාවට බලලා නිවැරදි කරපන් මාව
    adoooo padam karapan machan mama danne nam ne haai aye apply karana date eka ban. mamath fb deactivate kala. mama hoyala balalaa kiyannam ubath poddak hoyapan.
  • Loading…
  • Loading…
  • Loading…